සංගා යෙහෙලි ප්‍රසිද්දියේ අනචාරයේ හැසිරු&

irshadhhh

Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    kumarsangareuters-m.jpg

    පොඩි අයත් බලාගෙන ඉන්නවා නේද? මේ දෙන්නට මීට වඩා හිතන්න තිබුනා.
    umba hari machan. mey denna meka T20 world cup eketh kala.
    apey sanskruthiya gana katha karana aya mey gana monawada kiyanney
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    umba hari machan. mey denna meka T20 world cup eketh kala.
    apey sanskruthiya gana katha karana aya mey gana monawada kiyanney

    sanskruthiya is such a bs explanation :no: this so called sinhala bs kruthiya needs to destroyed completely, it's ok for kings to have ANATHAPURAYA but when someone today display public affection people would loose their shit completely pure JEALOUSY if you ask me. FUCK YOUR KINGS AND HISTORY ITS NOTHING BUT BIG PILE OF COLORED BULL TURD

    or there is a easy way, move to INDIA where all you extreme cunts will be accepted they also are against affection EVEN HOLDING hands on public
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    1. meka anaachaaraye hasirimak wenne khomada? uba eke therumawath dannawa da? mu kiss karanne muge wife. kiss eka maha loku deyak karagaththa nisa thamai ape rate kellek dakkama kaleta ussan duwanne.. me dewal maha amuthu dewal unama thamai minissu ewa magic karaganne. ita passe mola karawela khehari kellek rape karanawa..

    2. sangata mada gahanna epa machan, ekath me kisi wadagathkamak nathi dekata..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ බන් නිකන් සංස්කෘතිය ගැන බොරු හිටපන් .. රජවරු අන්තප්පුර තියන් හිටියේ ..
    සීගිරියේ ගිහින් නැද්ද උබ .. සිගිරිය වහල දාන්න කියපන් ළමයින්ට යන්න බැරි වෙන්න එහෙනං .. 18+ නේ
    sigiriya_fresco.jpg


    tumblr_lwez9wzT4v1qdfjizo1_1280.jpg


    5286061320_92f1f25426_n.jpg


    Ambakke_02.jpg

    ඉසුරුමුණි පෙම් යුවල දැකල තියනවද උබ ..ඇම්බැක්කේ ලි කැටයම් දැකල තියනවද ?
    සැළලිහිණි සන්දෙශේ කියවල තියනවද .. අනේ නිකන් හිටපන් බන් ..ඒවා තම සිංහල සංස්කෘතිය ..

    සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින

    නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර තන

    දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන

    ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

    උබ කියන්නේ මොනවද ඒවා කොහෙද තිය්නෙන් .. ඉන්දියාවේ සංස්කෘතිය වෙනඩ ඇති
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සංගාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරිපත් පැමිණිලි මත විමර්ශනයක් දියත් කල රජය අද දින සිට සීගිරි චිත්‍ර වැඩිහිටියන්ට පමණක් වෙන්වූ කලාපයක් බවට පත්කර ඇත.. ඒ අතරම සිගිරි චිත්‍ර සිතුවම් කල චිත්‍ර ශිල්පියා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසිය දැනුවත් කර ඇත..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සංගාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරිපත් පැමිණිලි මත විමර්ශනයක් දියත් කල රජය අද දින සිට සීගිරි චිත්‍ර වැඩිහිටියන්ට පමණක් වෙන්වූ කලාපයක් බවට පත්කර ඇත.. ඒ අතරම සිගිරි චිත්‍ර සිතුවම් කල චිත්‍ර ශිල්පියා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසිය දැනුවත් කර ඇත..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වැඩි දුර පරීක්ෂණ ගියොත් කාශ්‍යපටත් වෙලා වෙන seen එකක් තියෙන්නේ ...

    යකෝ අර එක්ටම්ගේට දාල තිබ්බත් එකටත් ගේම දුන්න එවුන් ඉන්නේ සිංහල සංස්කෘතියේ .. ඒවා ඒ මදිවට කියල දෙනවත් එක්ක ඒවාට සින්දු හදනවා නාට්‍ය හදනවා .. මෙතන මේ තමන්ගේ ගැනිව kiss කරා කියල මැරෙන්න හදනවා සංස්කෘතිය කියල ..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ බන් නිකන් සංස්කෘතිය ගැන බොරු හිටපන් .. රජවරු අන්තප්පුර තියන් හිටියේ ..
    සීගිරියේ ගිහින් නැද්ද උබ .. සිගිරිය වහල දාන්න කියපන් ළමයින්ට යන්න බැරි වෙන්න එහෙනං .. 18+ නේ
    sigiriya_fresco.jpg


    tumblr_lwez9wzT4v1qdfjizo1_1280.jpg


    5286061320_92f1f25426_n.jpg


    Ambakke_02.jpg

    ඉසුරුමුණි පෙම් යුවල දැකල තියනවද උබ ..ඇම්බැක්කේ ලි කැටයම් දැකල තියනවද ?
    සැළලිහිණි සන්දෙශේ කියවල තියනවද .. අනේ නිකන් හිටපන් බන් ..ඒවා තම සිංහල සංස්කෘතිය ..

    සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින

    නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර තන

    දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන

    ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

    උබ කියන්නේ මොනවද ඒවා කොහෙද තිය්නෙන් .. ඉන්දියාවේ සංස්කෘතිය වෙනඩ ඇති

    :lol::lol::lol:
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ඇයි බං මේ අපේ ලංකාවෙ එවුං...............??
    මේක මැජික් එකක් කරගෙන තියෙන්නේ......
    :angry:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    I am not here to educate you of our cultural values.If you dont know it then get lost. ponnayo thota mama methana sinhala sanskruthiya kotanna mata vena vadak naha kiyala hithuvada?tho eka danne nattan methana hota danne nathiva hitapiya...:angry:

    :rofl::rofl: තොට සංස්කෘතිය කියලා දෙන්න බැරි නම් මොන ලබ්බකටද මේ ෆොටෝ එක දැම්මේ? තෝත් බලන්න අකමැති නම් නොබලා යන්න තිබ්බනේ.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සංගා සහ යෙහෙලි ඒ දෙන්නා කලු සුද්දන් ලෙස රටට පෙන්වන්න ආස කරන චරිත දෙකක්.මේ හැසිරීමත් ඒකේ එක පැති කඩක්. අනිත් එක සංගා ඉංග්‍රීසි කතා කරන්නේ සුද්දෙක් වගේ මවාගෙන.මේක හීන මානය.සිංහලයෙක් ඉංග්‍රීසි කතා කරන විදිහට කතා කරන්න ලැජ්ජ ඇති.ලෝක පූජිත සංචින් තෙන්දුල්කාර් ඉංග්‍රීසි කතා කරන්නේ ඉන්දියානුවෙක් විදිහට.මෙයාලා විහින් සුද්දො වෙන්න හදනවා.
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    රජය අද දින සිට සීගිරි චිත්‍ර වැඩිහිටියන්ට පමණක් වෙන්වූ කලාපයක් +18 බවට පත්කර ඇත. ඒ අතරම සිගිරි චිත්‍ර සිතුවම් කල චිත්‍ර ශිල්පියා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසිය දැනුවත් කර ඇත.තවද මෙවැනි චිත්‍ර ලග තබාගත් මේ වනවිට අතුරුදහන්ව සිටින කිං කාශ්‍යප නොහොත් කසුප් අත් අඩංගුවට ගැනීම සදහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.මේ සිදුවීම නිසා කරලියට පැමිනි මින් පෙර එක්ටැම් ගෙයක සගවා ආරක්ශා කල බාලවයස්කාර දැරියක වූ චිත්‍රා හෙවත් උන්මාද චිත්‍රා දූශනය කල පුද්ගලයා සොයා පොලීසිය මේ වනවිට කැලෑ පීරමින් සිටී. එමෙන්ම මෙවන් සිදුවීම් පිලිබද කවි, ගීත හෝ නිසදැස් රචනා කරන පුද්ගලයන් හට දැඩි දඩුවම් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා දන්වා සිටී. එමෙන්ම සංස්කෘතික අමාත්‍යවරයාගේ නිර්දේශයෙන් සැලලිහිණි සන්දේශය නැවත දන්වන තුරු පාසැල් පුස්තකාල හා විශය නිර්දේෂයෙන් ඉවත් කර ඇත. වැලලී යාමට ඉඩ තිබූ මෙවැනි අශීලාචාර සිදුවීම් පිලිබද විමර්ශන නැවත ආරම්භ කල පොලීසියට අපගේ උත්තමාචාරය.