සංගා සහ මහේල ආත්මාර්තකාමින් ද
සංගා සහ මහේල ආත්මාර්තකාමින්
මොවුන් දෙන්නම තවම හොදට ටීම් එකේ අනික් එවුන්ට වඩා ප්ලේ කරනව..අනික් එවුන් මුන්ට වඩා රේටින්ස් පහල...මේදක්වා මුන් එක්ක සෙල්ලම් කරල මුන් එක පාරම අඉන් උනාම ටීම් එක ඊලගට ගහන මැච් එක දිගටම හොදටම පරාද වෙන්න ඉඩ තියෙනව,,ටීම් එක පරාද වෙනව කියන්නෙ රටම ක්රිකට් වලින් ඩවුන් වෙනව..
මුන්දෙන්න මෙච්චර කල් සෙල්ලම් කලේ රට වෙනුවෙන්නම්,,,එහෙනම් මුන් එකපාර ගියාම රටට මොකො වෙන්නෙ කියල බලන් නැද්ද,,,නැත්නම් තමන් ගැනයි,තමන් නැත්නම් මින්පස්සෙ ටීම් එකට,රටට කෙල වෙන්නම ඕනෙ,,එහෙම පිට පිට දිගට මුන් ගියගමන් පරාද උනාමයි මුන්දෙන්නගෙ පාඩුව දැනෙන්නෙ කියල හිතනවනම් එහෙම හිතන එක වැරදියි
අනික වර්ල්ඩ් කප් එවර උන ගමන් පොරක් වගේ ලෝකෙට පේන්න ශෝ එකක් දාල,,ලොකු ටෝක් එකක් මීඩියා වලට දීල අයින් වෙන එකද යුතුකම
නැත්නම් ටීම් එකේ අනික් එවුන් ෆෝම් වෙනකන් ටිකක් උන්ට බැකප් එක් දීගෙන ඉදල හිමින් අයින් වෙන එකද?
අයින් වෙන ක්රීඩකයෙක් තමන් සෙල්ලම් කරපු ටීම් එක රටට ඊලගට වෙන්නෙ මොකක්ද කියල හිතන්නැතුම ටටා කිව්වම හරිද
එහෙම යුතුකමක් නැද්ද