සංගා සහ මහේල ආත්මාර්තකාමින් ද

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සංගා සහ මහේල ආත්මාර්තකාමින් ද

    සංගා සහ මහේල ආත්මාර්තකාමින්

    මොවුන් දෙන්නම තවම හොදට ටීම් එකේ අනික් එවුන්ට වඩා ප්ලේ කරනව..අනික් එවුන් මුන්ට වඩා රේටින්ස් පහල...මේදක්වා මුන් එක්ක සෙල්ලම් කරල මුන් එක පාරම අඉන් උනාම ටීම් එක ඊලගට ගහන මැච් එක දිගටම හොදටම පරාද වෙන්න ඉඩ තියෙනව,,ටීම් එක පරාද වෙනව කියන්නෙ රටම ක්‍රිකට් වලින් ඩවුන් වෙනව..

    මුන්දෙන්න මෙච්චර කල් සෙල්ලම් කලේ රට වෙනුවෙන්නම්,,,එහෙනම් මුන් එකපාර ගියාම රටට මොකො වෙන්නෙ කියල බලන් නැද්ද,,,නැත්නම් තමන් ගැනයි,තමන් නැත්නම් මින්පස්සෙ ටීම් එකට,රටට කෙල වෙන්නම ඕනෙ,,එහෙම පිට පිට දිගට මුන් ගියගමන් පරාද උනාමයි මුන්දෙන්නගෙ පාඩුව දැනෙන්නෙ කියල හිතනවනම් එහෙම හිතන එක වැරදියි

    අනික වර්ල්ඩ් කප් එවර උන ගමන් පොරක් වගේ ලෝකෙට පේන්න ශෝ එකක් දාල,,ලොකු ටෝක් එකක් මීඩියා වලට දීල අයින් වෙන එකද යුතුකම
    නැත්නම් ටීම් එකේ අනික් එවුන් ෆෝම් වෙනකන් ටිකක් උන්ට බැකප් එක් දීගෙන ඉදල හිමින් අයින් වෙන එකද?
    අයින් වෙන ක්‍රීඩකයෙක් තමන් සෙල්ලම් කරපු ටීම් එක රටට ඊලගට වෙන්නෙ මොකක්ද කියල හිතන්නැතුම ටටා කිව්වම හරිද
    එහෙම යුතුකමක් නැද්ද
     
    • Like
    Reactions: arsehole-froce

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18

    ඔව් තව තියාගෙන ඉමුකො වයස පනහ වෙනකම්.මුන් දෙන්නව රිටායඩ් කරන්න තිබ්බේ හුගක්ම කලින්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි බන් උන් දෙන්නට බනින්නෙ ? උන් දෙන්න ඉන්නකන් ලොකු සෙවයක් කරානෙ බන් ලන්කවෙ ක්‍රිකට් ටිම් එකට:rolleyes::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ලොකු සේවයක් කලා කියන්නෙ උන් ලකුණ එකතු කර ගත්තා... ඒඅතරේ සමහර මැච් ලන්කාව දින්නා... ඕකනේ උනේ...! :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් වත් ගෙදරට වෙලා ඉන්න කියපල්ලා ලොම් හැලිලා යනකන් ක්‍රිකට් ගහලා කුජීත් වෙලා ජයසූරිය ගියා වගේ එලවනකන් ඉන්නේ නැතුව. මුන් දෙන්නා නිසා අරුන් දෙන්නත් පිස්සු කෙලින්න ගත්තා. දැන් වත් හැදෙන්න දියන් තිරිමාන්නටයි චන්දිමාල්ටයි.
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ලොකු සේවයක් කලා කියන්නෙ උන් ලකුණ එකතු කර ගත්තා... ඒඅතරේ සමහර මැච් ලන්කාව දින්නා... ඕකනේ උනේ...! :lol::lol::lol:
    ලංකාවේ වෙනම වන්ඩේ ටීම් එකයි වෙනම ටෙස්ට් ටීම් එකයි හදන්න පුලුවන්නම් හොඳයි.ටෙස්ට් බැටාලා ටෙස්ට් වලම තියලා වන්ඩේ බැටාලා වන්ඩේ වලම තියාගත්තනම් හරි.ඒකෙන් දක්ෂයන්ට ලැබෙන තැන වැඩි වෙනවා.වේගෙන් ගහන එවුන් වන්ඩේ වලට දාන්න ඕන.ඩිෆෙන්ඩර්ස්ලා ටෙස්ට් දාන්න ඕන.බෝලර්ස්ලත් එහම කරානම් හරි.මම හිතන්නේ ලංකාවේ ටැලන්ට් තියෙනවා එහෙම කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ වෙනම වන්ඩේ ටීම් එකයි වෙනම ටෙස්ට් ටීම් එකයි හදන්න පුලුවන්නම් හොඳයි.ටෙස්ට් බැටාලා ටෙස්ට් වලම තියලා වන්ඩේ බැටාලා වන්ඩේ වලම තියාගත්තනම් හරි.ඒකෙන් දක්ෂයන්ට ලැබෙන තැන වැඩි වෙනවා.වේගෙන් ගහන එවුන් වන්ඩේ වලට දාන්න ඕන.ඩිෆෙන්ඩර්ස්ලා ටෙස්ට් දාන්න ඕන.බෝලර්ස්ලත් එහම කරානම් හරි.මම හිතන්නේ ලංකාවේ ටැලන්ට් තියෙනවා එහෙම කරන්න.

    :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ වෙනම වන්ඩේ ටීම් එකයි වෙනම ටෙස්ට් ටීම් එකයි හදන්න පුලුවන්නම් හොඳයි.ටෙස්ට් බැටාලා ටෙස්ට් වලම තියලා වන්ඩේ බැටාලා වන්ඩේ වලම තියාගත්තනම් හරි.ඒකෙන් දක්ෂයන්ට ලැබෙන තැන වැඩි වෙනවා.වේගෙන් ගහන එවුන් වන්ඩේ වලට දාන්න ඕන.ඩිෆෙන්ඩර්ස්ලා ටෙස්ට් දාන්න ඕන.බෝලර්ස්ලත් එහම කරානම් හරි.මම හිතන්නේ ලංකාවේ ටැලන්ට් තියෙනවා එහෙම කරන්න.

    දේශපාලනේ සහ සීනියර් මේනියාව තියෙනකන් එහෙම කරන්න බෑ මචං කොච්චර ටැලන්ට් තිබ්බත්. අදටත් මලින්ද පුෂ්පකුමාරට එක මැච් එකක් ලැබිලා නෑ ඉන්ටර්නැශනල්. :(:(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලොකු සේවයක් කලා කියන්නෙ උන් ලකුණ එකතු කර ගත්තා... ඒඅතරේ සමහර මැච් ලන්කාව දින්නා... ඕකනේ උනේ...! :lol::lol::lol:

    අනෙ මන්ද බන් මම වැඩිය ඔය ක්‍රිකට් සින් දන්නෙ නැ හැබැයි උන් දෙන්න නම් එල ඉතින් වෙන හරියට ගහන්ඩ එකෙක් නැනෙ ටිම් එකෙ:rolleyes::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනෙ මන්ද බන් මම වැඩිය ඔය ක්‍රිකට් සින් දන්නෙ නැ හැබැයි උන් දෙන්න නම් එල ඉතින් වෙන හරියට ගහන්ඩ එකෙක් නැනෙ ටිම් එකෙ:rolleyes::rolleyes:

    ඉතින් එ්ක තමා අවුල.. සංගා නන් අලුතින් එන උන්ට හැදෙන්න දුන්නෙ නැහැ. ඔය චන්දිමාල් තමා හොදම උදාහරනේ.... උව විනාස ක‍‍ලේ සංගා.... සංගා හැදුවෙ උ තමා පොර කියල පෙන්නන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉතින් එ්ක තමා අවුල.. සංගා නන් අලුතින් එන උන්ට හැදෙන්න දුන්නෙ නැහැ. ඔය චන්දිමාල් තමා හොදම උදාහරනේ.... උව විනාස ක‍‍ලේ සංගා.... සංගා හැදුවෙ උ තමා පොර කියල පෙන්නන්න.

    ඔන්න ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ බං. ඌට තියෙන රෙපියුටේශන් එක නිසා ඌව අපේ උන් ගෝඩ් කරගෙන නිකන් හරියට ඉන්දියාවේ හරක් ‍රැල ටෙන්ඩුල් කාර් ලොකු කරගෙන දඟලනවා වගේ. :growl::growl:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මම කියන්නෙ රිටයර් වෙන එවුන්ට යුතුකමක් හා වගකීමක් තියෙන්නෙ ඕනෙ තමන් සෙල්ලම් කරපු රටේ ක්‍රීඩාවේ ඉදිරිය ගැන,,,රටේ ටීම් එක එස්ටැබ්ලිශ් කරන්න .. ඔන්න මම ප්ලේ කලා දින්න,,ඕන් මම ගියා,,ටටා මම දැන්නෑ ඊලගට ඔයාල දිනයිද දිගටම පරදීද කියල...මට තේරෙන්නෑ,,මට දැන් වැඩක් නෑ,,,මට මතක නෑ,,,කියන එක හරි නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ බං. ඌට තියෙන රෙපියුටේශන් එක නිසා ඌව අපේ උන් ගෝඩ් කරගෙන නිකන් හරියට ඉන්දියාවේ හරක් ‍රැල ටෙන්ඩුල් කාර් ලොකු කරගෙන දඟලනවා වගේ. :growl::growl:
    අනේ පල පල යන්න තෝයි මායි දන්න ක්‍රිකට්........
    ගිහින් ඒලෙවල් කරල වර අනාථ කුකුළා!!!:rofl::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ පල පල යන්න තෝයි මායි දන්න ක්‍රිකට්........
    ගිහින් ඒලෙවල් කරල වර අනාථ කුකුළා!!!:rofl::baffled:

    :(:( පේමන්ට් එකේ සිම් විකුණලා සිම් විකුණලා අමාරුවෙන් එකතු කරගත්තු සල්ලි ටික වියදම් කරලා අන්තිම මාස දෙකේ ඕලෙවල් ක්ලාස් ගිහින් කරගත්තු විභාගේ. ඒලෙවල් ක්ලාස් යන්න වියදම් කරන්න සල්ලි නෑ බං අයියේ. :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියන්නෙ රිටයර් වෙන එවුන්ට යුතුකමක් හා වගකීමක් තියෙන්නෙ ඕනෙ තමන් සෙල්ලම් කරපු රටේ ක්‍රීඩාවේ ඉදිරිය ගැන,,,රටේ ටීම් එක එස්ටැබ්ලිශ් කරන්න .. ඔන්න මම ප්ලේ කලා දින්න,,ඕන් මම ගියා,,ටටා මම දැන්නෑ ඊලගට ඔයාල දිනයිද දිගටම පරදීද කියල...මට තේරෙන්නෑ,,මට දැන් වැඩක් නෑ,,,මට මතක නෑ,,,කියන එක හරි නෑ

    ඕකා කෝච් කමට නැත්තන් ක්රිකට් බෝඩ් එකටත් පනීද දන්නෙ නැහැ. :eek::eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පල පල යන්න තෝයි මායි දන්න ක්‍රිකට්........
    ගිහින් ඒලෙවල් කරල වර අනාථ කුකුළා!!!:rofl::baffled:

    දන්න දෙයක් තියෙනව නන් කියන එකනෙ ඇත්තෙ!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු බන් මුන් දෙන්න. සමහරක් බනිනව ඇයි මෙච්චර කල් හිටියෙ කියල. තවත් සමහරක් බනිනව ඇයි දෙන්නම අයින් උනෙ කියල. වේසබලු දේසපකයොවත් මෙච්චර බැනුම් අහන්නෙ නැහැ:dull:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    දන්න දෙයක් තියෙනව නන් කියන එකනෙ ඇත්තෙ!
    නෑ බන් .ඕකා නම් කමෙන්ට් එකක් දාන්න තරම් මොලයක් තියෙන එකෙක් නෙවෙයි. ඕ ලෙවෙල් ආපහු කරනවලු තාම.1996 වර්ල්ඩ් කප් දිනනකොට ඔය පොන්නයාට වයස අවුරුදු හතයිලු.එච්චර මතකයක් නෑලු.ඒ කියන්නේ 2006 වෙනකොට ඕකට වයස 17යි.ඒ වෙනකොට ඕ ලෙවෙල් පාස් වෙලා ඉන්න ඕන.තාමත් 2015 ඕ ලෙවෙල් කරනවලු.වයස විසි පහෙන් තාම ඕ ලෙවල් කරන්නේ හෙන බබා මෝටරයක්.මම ඕකට කීවා ඕ ලෙවල් කරන එක බල්ලට දාලා වඩු වැඩ වාහන කාර්මික හෝ මේසන් බාස් පාඨමාලවක් කරනන් කියලා.නැත්තම් අපි ඔක්කොම එකතුවෙලා ඕකට ත්‍රී විල් එකක්වත් අරගෙන දෙමු හයර් දුවන්න
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉතින් එ්ක තමා අවුල.. සංගා නන් අලුතින් එන උන්ට හැදෙන්න දුන්නෙ නැහැ. ඔය චන්දිමාල් තමා හොදම උදාහරනේ.... උව විනාස ක‍‍ලේ සංගා.... සංගා හැදුවෙ උ තමා පොර කියල පෙන්නන්න.

    එහෙම එකක් නෑ හරකෝ. individual performance එක මත තමයි ඔක්කොම තීරණය වෙන්නෙ. ඔය තිරිමානයා එහෙම දැන් ටික ටික උඩට එන්නෙ. බලපන් කුසල් ජනිත් ටත් කොච්චර අවස්තා දුන්නද, උ perform කරන්නෙ නැත්නම් මොන මගුලක් කරන්නද?

    චන්දිමාල්ටත් එය එසේමයි, උගෙ performance වල අවුලක් තියනවා, එක්කො fitness අවුල් එදා Ausi match එකෙ දැක්කනෙ..

    ඒවට සංගා මොනවා කරන්නද? මේවට වගකියන්න ඕනෙ
    selection board and cricket board.
     
    Last edited: