මෙහෙමයි සංගා පෞද්ගලිකව ගත්තොත් බැටින් හොඳ ,උගත් ,මහත්තයෙක් වගේ ක්රිඩාව කරපු කෙනෙක් .ඒ වගේමයි මහේලත් .උන් දෙන්න පෞද්ගලිකව ගත්තොත් සුපිරි .ඒත් සමස්ථ ටීම් එක වශයෙන් සහ රට වශයෙන් ගත්තොත් රටට වෙච්ච සේවය ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන් .මගේ අදහස නම් මේ දෙන්නාගේන් ටීම් එකේ අනාගතයට දෙයක් දායාද වුනේ නැහැ කියන එකයි . සමහරක් විට ක්රිකට් වලට තියෙන දේශපාලනික බලපෑම නිසා මුන්දෙන්නාටම කළකිරීමක් ඇති වෙලා එහෙම නොකර ඉන්නවා වෙන්නත් පුළුවන් .පෞද්ගලිකව ලෝක වාර්තා රටේ නමින් දායාද කාලාට ටීම එකක් වශයෙන් ගත්තොත් මහාලොකු සේවයක් උනාද කියන එක ප්රශ්නයක් තියෙනවා .
…කොහොම හරි 1996 පස්සේ තාම කාටවත් කප් එකක් ගේන්න බැරි උනා. ඒත් 96 න් පස්සේ එක එක බැට්මන්ලා ඒ ගොල්ලෝන්ගේ පෞද්ගලික වාර්තා වැඩි කරගත්තා සහ හොඳට ඒ කාලේ එවුන්ට වැඩිය හම්බ කර ගත්තා .
…
…කොහොම හරි 1996 පස්සේ තාම කාටවත් කප් එකක් ගේන්න බැරි උනා. ඒත් 96 න් පස්සේ එක එක බැට්මන්ලා ඒ ගොල්ලෝන්ගේ පෞද්ගලික වාර්තා වැඩි කරගත්තා සහ හොඳට ඒ කාලේ එවුන්ට වැඩිය හම්බ කර ගත්තා .
…