සංගා සහ මහේල ආත්මාර්තකාමින් ද

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    මෙහෙමයි සංගා පෞද්ගලිකව ගත්තොත් බැටින් හොඳ ,උගත් ,මහත්තයෙක් වගේ ක්‍රිඩාව කරපු කෙනෙක් .ඒ වගේමයි මහේලත් .උන් දෙන්න පෞද්ගලිකව ගත්තොත් සුපිරි .ඒත් සමස්ථ ටීම් එක වශයෙන් සහ රට වශයෙන් ගත්තොත් රටට වෙච්ච සේවය ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන් .මගේ අදහස නම් මේ දෙන්නාගේන් ටීම් එකේ අනාගතයට දෙයක් දායාද වුනේ නැහැ කියන එකයි . සමහරක් විට ක්‍රිකට් වලට තියෙන දේශපාලනික බලපෑම නිසා මුන්දෙන්නාටම කළකිරීමක් ඇති වෙලා එහෙම නොකර ඉන්නවා වෙන්නත් පුළුවන් .පෞද්ගලිකව ලෝක වාර්තා රටේ නමින් දායාද කාලාට ටීම එකක් වශයෙන් ගත්තොත් මහාලොකු සේවයක් උනාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා .
    …කොහොම හරි 1996 පස්සේ තාම කාටවත් කප් එකක් ගේන්න බැරි උනා. ඒත් 96 න් පස්සේ එක එක බැට්මන්ලා ඒ ගොල්ලෝන්ගේ පෞද්ගලික වාර්තා වැඩි කරගත්තා සහ හොඳට ඒ කාලේ එවුන්ට වැඩිය හම්බ කර ගත්තා .
    …
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :(:( පේමන්ට් එකේ සිම් විකුණලා සිම් විකුණලා අමාරුවෙන් එකතු කරගත්තු සල්ලි ටික වියදම් කරලා අන්තිම මාස දෙකේ ඕලෙවල් ක්ලාස් ගිහින් කරගත්තු විභාගේ. ඒලෙවල් ක්ලාස් යන්න වියදම් කරන්න සල්ලි නෑ බං අයියේ. :(:(

    :(:(:( jiwithe ohoma thami ban duka thami.:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොකු සේවයක් කලා කියන්නෙ උන් ලකුණ එකතු කර ගත්තා... ඒඅතරේ සමහර මැච් ලන්කාව දින්නා... ඕකනේ උනේ...! :lol::lol::lol:

    උන් දෙන්න බැට්ස්මන්ල දෙන්නෙක් නේ බං......ඉතින් ලකුණු එකතු නොකර විකට් ගන්නද කියන්නේ?:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙහෙමයි සංගා පෞද්ගලිකව ගත්තොත් බැටින් හොඳ ,උගත් ,මහත්තයෙක් වගේ ක්‍රිඩාව කරපු කෙනෙක් .ඒ වගේමයි මහේලත් .උන් දෙන්න පෞද්ගලිකව ගත්තොත් සුපිරි .ඒත් සමස්ථ ටීම් එක වශයෙන් සහ රට වශයෙන් ගත්තොත් රටට වෙච්ච සේවය ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන් .මගේ අදහස නම් මේ දෙන්නාගේන් ටීම් එකේ අනාගතයට දෙයක් දායාද වුනේ නැහැ කියන එකයි . සමහරක් විට ක්‍රිකට් වලට තියෙන දේශපාලනික බලපෑම නිසා මුන්දෙන්නාටම කළකිරීමක් ඇති වෙලා එහෙම නොකර ඉන්නවා වෙන්නත් පුළුවන් .පෞද්ගලිකව ලෝක වාර්තා රටේ නමින් දායාද කාලාට ටීම එකක් වශයෙන් ගත්තොත් මහාලොකු සේවයක් උනාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා .
    …කොහොම හරි 1996 පස්සේ තාම කාටවත් කප් එකක් ගේන්න බැරි උනා. ඒත් 96 න් පස්සේ එක එක බැට්මන්ලා ඒ ගොල්ලෝන්ගේ පෞද්ගලික වාර්තා වැඩි කරගත්තා සහ හොඳට ඒ කාලේ එවුන්ට වැඩිය හම්බ කර ගත්තා .

    සංගක්කාරට තියෙන රෙපියුටේශන් එකට කට්ටිය පිලිගන්න අකමැති උනාට තිත්ත ඇත්තමේක තමයි බං. උන් දෙන්නා ටීම් එකේ අනාගතය වෙනුවෙන් කළ දේ නම් ගොඩාක්ම අඩුයි. විශේශයෙන් සංගක්කාර. කවදාවත් යටින් පොඩ්ඩක් ගහලා අලුත් එකෙක්ට පොරගේ තැන දුන්නේ නෑ පොඩි ටීම් එක්ක ගහන මැච් එකකදි උනට්. :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගිය පාර t20 wc ඒකටත් කලින් ඉදලම කියල තිබ්බෙ අයින් වෙනව කියල..

    අවරුදු ගානක ඉඳන් දන්නවා මේ දෙන්න අයින් වෙන බව (වයස යද්දී අයින් වෙන බව අලුත් දෙයක් නෙවෙයිනේ) ඒ තියෙද්දිත් අපේ ඉන්න එදා වෙලා ටුවර්ස් selection committee එක අනාගතයක් ගැන හිතන්නේ නැතුව පරණ සෙට් එකෙන්ම මැච් ගොඩ දාගන්න විතරයි බැලුවේ

    දැන් අයින් උනාම කියනවා අයියෝ කව්රුවත් නෑනේ දැන් ටීම් එකේ කියල.........සංගයි මහෙලයි තව කාලයක් ගැහුවොත් එත් වෙන්නේ උන්ගෙන් මැච් දිනන්න බලනවා මිසක් අලුත් එවුන් හදාගන්න එක නෙවෙයි

    සනත් වගේ කුජීත වෙලා යන්නේ නැතුව මෙහෙම අයින් උන එක හොඳයි හැම අතින්ම
     
    thanujaka

    Well-known member
  • උන් දෙන්න 3 4 ප්ලේ කරලා නිකම්ම බැහැල ගිය එක වැරදි...
    යන කාලේ කිට්ටු වෙනකොට උන්ට තිබ්බ එක එක ප්ලේස් එකවත් පහලට බහින්න..
    සංග 4 ගහල 5 අලුත් එකෙක් ගහල 6 මහේල ගැහුවනන් වඩා හොදයි කියල හිතෙනවා..
    මොකද එතකොට 3 5 7 ගහන තුන්දෙනාටම පොඩ්ඩක් හයියක් හිටිනවා උන් ලගින්ම සීනියර්ස්ල ප්ලේ කරන හින්ද..
    උන් දෙන්න 3 4 ගහල අවුට් වෙලා ගියාම ඉතිං පල්ලෙහා එවුන් කොහොමත් ප්‍රෙෂර් වෙනවා..
    එතන උන් පොඩ්ඩක් ආත්මාර්ථකාමී උනා කියල මම පෞද්ගලිකව හිතනවා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අවරුදු ගානක ඉඳන් දන්නවා මේ දෙන්න අයින් වෙන බව (වයස යද්දී අයින් වෙන බව අලුත් දෙයක් නෙවෙයිනේ) ඒ තියෙද්දිත් අපේ ඉන්න එදා වෙලා ටුවර්ස් selection committee එක අනාගතයක් ගැන හිතන්නේ නැතුව පරණ සෙට් එකෙන්ම මැච් ගොඩ දාගන්න විතරයි බැලුවේ

    දැන් අයින් උනාම කියනවා අයියෝ කව්රුවත් නෑනේ දැන් ටීම් එකේ කියල.........සංගයි මහෙලයි තව කාලයක් ගැහුවොත් එත් වෙන්නේ උන්ගෙන් මැච් දිනන්න බලනවා මිසක් අලුත් එවුන් හදාගන්න එක නෙවෙයි

    සනත් වගේ කුජීත වෙලා යන්නේ නැතුව මෙහෙම අයින් උන එක හොඳයි හැම අතින්ම

    සංග නැති පාඩුව නම් දැනෙයි.. ඒත් ටිකක් කල් යනකන් විතරයි.. චන්දිමාලය දැන් උඩට එනවා.. කුසල ගිනි පුක් ගාය අත ඇරල අළු ගසා දාල එයි.. කිත්රුවන් කාරය ඉන්නව.. උන්ට චාන්ස් හම්බුනෙත් නෑ.. තව කොච්චර ඉන්නවද බන්.. මේ හොදම ටයිම් එකේ තමයි අයිං උනේ.. මේ කට්ටිය රිදිල කෑ ගහන්නෙ ලාස්ට් මැච් එක පොඩ්ඩක් ඇනුණු එකේ වේදනාවට.. පොඩ්ඩක් ගේමක් දීල පැරදුනා නම් ඔහොම වෙන්නෙ නෑ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙහෙමයි සංගා පෞද්ගලිකව ගත්තොත් බැටින් හොඳ ,උගත් ,මහත්තයෙක් වගේ ක්‍රිඩාව කරපු කෙනෙක් .ඒ වගේමයි මහේලත් .උන් දෙන්න පෞද්ගලිකව ගත්තොත් සුපිරි .ඒත් සමස්ථ ටීම් එක වශයෙන් සහ රට වශයෙන් ගත්තොත් රටට වෙච්ච සේවය ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන් .මගේ අදහස නම් මේ දෙන්නාගේන් ටීම් එකේ අනාගතයට දෙයක් දායාද වුනේ නැහැ කියන එකයි . සමහරක් විට ක්‍රිකට් වලට තියෙන දේශපාලනික බලපෑම නිසා මුන්දෙන්නාටම කළකිරීමක් ඇති වෙලා එහෙම නොකර ඉන්නවා වෙන්නත් පුළුවන් .පෞද්ගලිකව ලෝක වාර්තා රටේ නමින් දායාද කාලාට ටීම එකක් වශයෙන් ගත්තොත් මහාලොකු සේවයක් උනාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා .
    …කොහොම හරි 1996 පස්සේ තාම කාටවත් කප් එකක් ගේන්න බැරි උනා. ඒත් 96 න් පස්සේ එක එක බැට්මන්ලා ඒ ගොල්ලෝන්ගේ පෞද්ගලික වාර්තා වැඩි කරගත්තා සහ හොඳට ඒ කාලේ එවුන්ට වැඩිය හම්බ කර ගත්තා .

    2007, 2011 worldcup, 2011 t20 worldcup.. finals ibe pahala unada ban? ehemanam ithin arjuna, aravinda, sanath lath karapu deyak nehe ne, world cup ekak dinanwa kiyanne team effort ekak, sangata, mahelata, mathews ta thaniyama worldcup dinawanna be.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංග නැති පාඩුව නම් දැනෙයි.. ඒත් ටිකක් කල් යනකන් විතරයි.. චන්දිමාලය දැන් උඩට එනවා.. කුසල ගිනි පුක් ගාය අත ඇරල අළු ගසා දාල එයි.. කිත්රුවන් කාරය ඉන්නව.. උන්ට චාන්ස් හම්බුනෙත් නෑ.. තව කොච්චර ඉන්නවද බන්.. මේ හොදම ටයිම් එකේ තමයි අයිං උනේ.. මේ කට්ටිය රිදිල කෑ ගහන්නෙ ලාස්ට් මැච් එක පොඩ්ඩක් ඇනුණු එකේ වේදනාවට.. පොඩ්ඩක් ගේමක් දීල පැරදුනා නම් ඔහොම වෙන්නෙ නෑ..

    ඔහොම කාල කොයි ටීම් එකටත් තියනවා මතකනේ ඉන්දියාව 2011 world cup එකෙන් පස්සේ......දැන් ඔය අලුත් එවුන් ගානට හැදිලා ඉන්නේ

    ටීම් එකේ එල්ලිලා තවත් කල් ඉන්න පුළුවන්කම තියෙද්දිත් අයින් උන එක හොඳයි නැත්තම් අලුත් එවුන්ට අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උන් දෙන්න 3 4 ප්ලේ කරලා නිකම්ම බැහැල ගිය එක වැරදි...
    යන කාලේ කිට්ටු වෙනකොට උන්ට තිබ්බ එක එක ප්ලේස් එකවත් පහලට බහින්න..
    සංග 4 ගහල 5 අලුත් එකෙක් ගහල 6 මහේල ගැහුවනන් වඩා හොදයි කියල හිතෙනවා..
    මොකද එතකොට 3 5 7 ගහන තුන්දෙනාටම පොඩ්ඩක් හයියක් හිටිනවා උන් ලගින්ම සීනියර්ස්ල ප්ලේ කරන හින්ද..
    උන් දෙන්න 3 4 ගහල අවුට් වෙලා ගියාම ඉතිං පල්ලෙහා එවුන් කොහොමත් ප්‍රෙෂර් වෙනවා..
    එතන උන් පොඩ්ඩක් ආත්මාර්ථකාමී උනා කියල මම පෞද්ගලිකව හිතනවා...

    you nailed it bro. ගොඩක් අය ඔය කතාව පිලිගන්න කැමති නැහැ. සංගා එහෙම රෙකෝර්ඩ් වලට තණ්හාවේ ගහපු අවස්තා පවා තියෙනවා. මහේල රෙකෝර්ඩ් බලාගෙන ගහලා නැහැ. නමුත් කාලයක් එක දිගට අවුට් ඔෆ් ෆෝර්ම් නිසා පහලට ගියේ නෑ ටීම් එකෙන් එලියට විසික් වෙන්න වේවි කියලා. :):)
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0

    images
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එහෙම එකක් නෑ හරකෝ. individual performance එක මත තමයි ඔක්කොම තීරණය වෙන්නෙ. ඔය තිරිමානයා එහෙම දැන් ටික ටික උඩට එන්නෙ. බලපන් කුසල් ජනිත් ටත් කොච්චර අවස්තා දුන්නද, උ perform කරන්නෙ නැත්නම් මොන මගුලක් කරන්නද?

    චන්දිමාල්ටත් එය එසේමයි, උගෙ performance වල අවුලක් තියනවා, එක්කො fitness අවුල් එදා Ausi match එකෙ දැක්කනෙ..

    ඒවට සංගා මොනවා කරන්නද? මේවට වගකියන්න ඕනෙ
    selection board and cricket board.

    රටින් රට කන්ඩිශන් එකත් වෙනස් වෙනව ඕයි, නිවුසීලන්ඩ් වල උදේ 9.00 කියන්නෙ අපිට පාන්දර 3-2.00 විතර අනික එංගලන්තෙ කියන්නෙ සීතල රටක් මේවගෙ එක එක රටවල කන්ඩිශන් වලට හුරුවෙන්න කාලයක් යනව. රට ඇතුලෙ පෆොර්ම් කල පලියට ජාත්‍යන්තර තරඟවලට සෙල්ලං කරල මැච් වින් කරනව කියන්නෙ ලේසි පාසු වැඩක් නෙවෙයි.
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0

    ඉස්සෙල්ලාම මුන් ගහන කොට මම මැච් බැලුවා.නමුත් 2011න් පස්සේ මුන් දෙන්නා ගහනකොට මම ටී වි එක ඕෆ් කරනවා.එච්චර අප්පිරියයි බන්.මුන් ගහනවා බලලා එපා වෙලා තියෙන්නේ.මුන් දෙන්නා ටීම් එකේ තියා ගත්තා වැඩී.මහේල 2008 -2009විතර එලවන්න තිබුනා.සංගව2011- 2012 වෙනකොට එලවන්න තිබුනා.දිල්ෂාන් 2014-2015 එලවන්න තිබුනා.එහෙම කරා නම් ටීම් එක ගොඩ.:dull:
     
    thanujaka

    Well-known member
  • you nailed it bro. ගොඩක් අය ඔය කතාව පිලිගන්න කැමති නැහැ. සංගා එහෙම රෙකෝර්ඩ් වලට තණ්හාවේ ගහපු අවස්තා පවා තියෙනවා. මහේල රෙකෝර්ඩ් බලාගෙන ගහලා නැහැ. නමුත් කාලයක් එක දිගට අවුට් ඔෆ් ෆෝර්ම් නිසා පහලට ගියේ නෑ ටීම් එකෙන් එලියට විසික් වෙන්න වේවි කියලා. :):)

    යන කාලේ පොඩ්ඩක් පහලින් ගියා නං හරි..
    දැන් ලොවෙත් ටීම් එක අනාථයි 3 4 එකපාරම හිස්නේ...:dull: