සංගා සහ මහේල ආත්මාර්තකාමින් ද

kepu

Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo

    සංග ගැන කියනවනම් පහුගිය අවුරුදු කීපයේදී සංග ටිකක් ලකුණු වලට ආස උනා තමයි.ඒත් ටීම් එක ගැනත් හිතලයි ප්ලේ කරේ.බෝඩ් එකත් එක්ක තිබ්බ වලිය නිසා සංග ටීම් එකේ ෆුල් assure වෙලා හිටියේ.ලකුණු ගැහුවේ නැත්තන් සංග ටීම් එකෙන් අනිවා පන්නනවා.ඔය මම කිව්වේ ODI මැචස් වලදී උන දේ.

    ඒත් ටෙස්ට් වලදී නම් සංගා එයාගේ ලකුණු ගැන තමයි ගොඩක්ම හිතුවේ.සංගා පස්සට ගිහින් ගැහුවනම් වෙන එකෙකුට ප්ලේස් එකක් හැදෙනවා කියල හිතුවොත් වැරදි.මොකද තිරිමන්නටයි චන්දිමාල් ටයි අවස්ථා ගණනාවක් දුන්නා ස්ථාවර වෙන්න.අනික ඇති තරම් මැච් එකක් ගොඩ දාල දෙන්න අවස්ථා හම්බුනා.එත් ප්‍රයෝජනේ ගත්තේ නෑ.සංගා පහලට ගිහින් bat කරා නම් Mathews ට ගහන්න වෙන්නේ 4 ඩවුන්.Mathews නොම්මර 6 ගහන්න කැමති නෑ.ඕකයි ඇත්ත කතාව.

    මහේල ගැන කියනවනම් තමන්ගේ වාර්තා ගැන හිතුවෙම නැති නිසාම, කියන්න තරම් වාර්තා නැති ක්‍රීඩකයෙක්.කොටින්ම මහේල Tier 1 player කෙනෙක් විදිහට ගන්න ටිකක් අමාරුයි.ඒත් මහේල අවශ්‍යම වෙලාවේදී පීඩනේකදී හොදට සෙල්ලම් කරපු කෙනෙක්.මේ පාරත් QF එකේදී මහේල ලකුණු වේගය වැඩි කරන්නයි ගියේ.ඒත් අවාසනාවට එහෙම කරන්න බැරි උනා.
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18

    දැන් උන් ගැන කියලා වැඩක් නෑ.ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න ඔක්කොම බල්ලො ටික එලවලා අලුත්ම ටීම් එකක් පුරුදු කරන්න වෙනවා.දිල්ෂාන් වුනත් අයින් කරන්න පුලුවන්නම් හොඳයි.ඌටත් වයස 38ක් වෙනවා.ඕපන් කරන්න දෙන්නේ නැතිව පස්සට දැම්ම නම් හරි.මහේල් සංගලා එලවන්න කියලා අපි 2011 ඉඳන්ම කීවේ.වෙලා තියන්නේ නකුට බල්ලව වනනවා වගේ බෝඩ් එක.
     
    • Like
    Reactions: arsehole-froce

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    දැන් උන් ගැන කියලා වැඩක් නෑ.ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න ඔක්කොම බල්ලො ටික එලවලා අලුත්ම ටීම් එකක් පුරුදු කරන්න වෙනවා.දිල්ෂාන් වුනත් අයින් කරන්න පුලුවන්නම් හොඳයි.ඌටත් වයස 38ක් වෙනවා.ඕපන් කරන්න දෙන්නේ නැතිව පස්සට දැම්ම නම් හරි.මහේල් සංගලා එලවන්න කියලා අපි 2011 ඉඳන්ම කීවේ.වෙලා තියන්නේ නකුට බල්ලව වනනවා වගේ බෝඩ් එක.

    kohomath machan thawa awurudu 5 kata supiri team ekak hada ganna wenne na.kohomath ape Domestic gahana un ekekwath melo rahak na ban.onna othanai mulinma hadanna wenne
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අවරුදු ගානක ඉඳන් දන්නවා මේ දෙන්න අයින් වෙන බව (වයස යද්දී අයින් වෙන බව අලුත් දෙයක් නෙවෙයිනේ) ඒ තියෙද්දිත් අපේ ඉන්න එදා වෙලා ටුවර්ස් selection committee එක අනාගතයක් ගැන හිතන්නේ නැතුව පරණ සෙට් එකෙන්ම මැච් ගොඩ දාගන්න විතරයි බැලුවේ

    දැන් අයින් උනාම කියනවා අයියෝ කව්රුවත් නෑනේ දැන් ටීම් එකේ කියල.........සංගයි මහෙලයි තව කාලයක් ගැහුවොත් එත් වෙන්නේ උන්ගෙන් මැච් දිනන්න බලනවා මිසක් අලුත් එවුන් හදාගන්න එක නෙවෙයි

    සනත් වගේ කුජීත වෙලා යන්නේ නැතුව මෙහෙම අයින් උන එක හොඳයි හැම අතින්ම

    උන් දෙන්න 3 4 ප්ලේ කරලා නිකම්ම බැහැල ගිය එක වැරදි...
    යන කාලේ කිට්ටු වෙනකොට උන්ට තිබ්බ එක එක ප්ලේස් එකවත් පහලට බහින්න..
    සංග 4 ගහල 5 අලුත් එකෙක් ගහල 6 මහේල ගැහුවනන් වඩා හොදයි කියල හිතෙනවා..
    මොකද එතකොට 3 5 7 ගහන තුන්දෙනාටම පොඩ්ඩක් හයියක් හිටිනවා උන් ලගින්ම සීනියර්ස්ල ප්ලේ කරන හින්ද..
    උන් දෙන්න 3 4 ගහල අවුට් වෙලා ගියාම ඉතිං පල්ලෙහා එවුන් කොහොමත් ප්‍රෙෂර් වෙනවා..
    එතන උන් පොඩ්ඩක් ආත්මාර්ථකාමී උනා කියල මම පෞද්ගලිකව හිතනවා...

    :yes::yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යන කාලේ පොඩ්ඩක් පහලින් ගියා නං හරි..
    දැන් ලොවෙත් ටීම් එක අනාථයි 3 4 එකපාරම හිස්නේ...:dull:

    සංගා කවදාවත් පහලින් එන්න කැමති වෙලා නැහැ මචං. දුක තමයි. නඩුවක් දාන්න බැරිද? :growl::growl:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    සංගා සහ මහේල ආත්මාර්තකාමින්

    මොවුන් දෙන්නම තවම හොදට ටීම් එකේ අනික් එවුන්ට වඩා ප්ලේ කරනව..අනික් එවුන් මුන්ට වඩා රේටින්ස් පහල...මේදක්වා මුන් එක්ක සෙල්ලම් කරල මුන් එක පාරම අඉන් උනාම ටීම් එක ඊලගට ගහන මැච් එක දිගටම හොදටම පරාද වෙන්න ඉඩ තියෙනව,,ටීම් එක පරාද වෙනව කියන්නෙ රටම ක්‍රිකට් වලින් ඩවුන් වෙනව..

    මුන්දෙන්න මෙච්චර කල් සෙල්ලම් කලේ රට වෙනුවෙන්නම්,,,එහෙනම් මුන් එකපාර ගියාම රටට මොකො වෙන්නෙ කියල බලන් නැද්ද,,,නැත්නම් තමන් ගැනයි,තමන් නැත්නම් මින්පස්සෙ ටීම් එකට,රටට කෙල වෙන්නම ඕනෙ,,එහෙම පිට පිට දිගට මුන් ගියගමන් පරාද උනාමයි මුන්දෙන්නගෙ පාඩුව දැනෙන්නෙ කියල හිතනවනම් එහෙම හිතන එක වැරදියි

    අනික වර්ල්ඩ් කප් එවර උන ගමන් පොරක් වගේ ලෝකෙට පේන්න ශෝ එකක් දාල,,ලොකු ටෝක් එකක් මීඩියා වලට දීල අයින් වෙන එකද යුතුකම
    නැත්නම් ටීම් එකේ අනික් එවුන් ෆෝම් වෙනකන් ටිකක් උන්ට බැකප් එක් දීගෙන ඉදල හිමින් අයින් වෙන එකද?
    අයින් වෙන ක්‍රීඩකයෙක් තමන් සෙල්ලම් කරපු ටීම් එක රටට ඊලගට වෙන්නෙ මොකක්ද කියල හිතන්නැතුම ටටා කිව්වම හරිද
    එහෙම යුතුකමක් නැද්ද

    උඹලත් යකෝ අපත ඉන්දියන් කාරයෝ වගේ බන්... :no::no::no::no:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    mun kalin idala kuwa worldcup eken passe yanawa kiyala...selection commitee eke awla...aluth un tikak hada gaththe nathi ekata
    ඔක්කොම එකට ගහපු ගේමක් .එක දෙක තුන දිල්ශාන් සංගා මහේල දිගටම ගැහුවා.අනිත් පැත්තෙන් හාල් ආරම්බක පිතිකරුවෙක් දැම්මා.කුසල් විතානගේ උපුල් තරංග වගේ අයට බැටින් පිච් වල ඕපන් කරන්න දීලා නෑ.ඒ වගේම මැතිව්ස්ට මහෙලගේ ප්ලේස් එක දෙන්න තිබුනා.තිසරයාට දිල්ෂාන්ගේ ප්ලේස් එක ටිකක් දීලා බලන්න තිබුනා.කොහොමත් ලංකාවේ ක්‍රිකට් කියන්නේ බෙලි කැපිලි.කවදාවත් දක්ෂයන්ට තැන දුන්න තැනක් නෙවෙයි.දැන් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න බල්ලො ඔක්කොම එලවන්න ඕන.අලුත්ම බෝඩ් එකයි අලුත් සෙලෙක්ටස්ලා දාන්න ඕන.සංගාට ටෙස්ට් ගහන්න දෙන්නෙ අපරාදේ.අලුත් අයට තැන දෙන්න ඕන.ටෙස්ට් ටීම් එක වෙනමයි වන්ඩේ ටීම් එක වෙනමයි හදන්න ඕන.තිරිමාන්න දිමුත් චන්දිමාල් කියන්නේ ටෙස්ට් බැට්ස්මන්ලා .උන් ටික ටෙස්ට් වලට පුරුදු කරා නම් හරි.
     
    Last edited:

    අනේ උකහන් ඇමසින් උඹ ගිහින් කෙවින්ට බයිලා නොකියා.