සංග ගැන කියනවනම් පහුගිය අවුරුදු කීපයේදී සංග ටිකක් ලකුණු වලට ආස උනා තමයි.ඒත් ටීම් එක ගැනත් හිතලයි ප්ලේ කරේ.බෝඩ් එකත් එක්ක තිබ්බ වලිය නිසා සංග ටීම් එකේ ෆුල් assure වෙලා හිටියේ.ලකුණු ගැහුවේ නැත්තන් සංග ටීම් එකෙන් අනිවා පන්නනවා.ඔය මම කිව්වේ ODI මැචස් වලදී උන දේ.
ඒත් ටෙස්ට් වලදී නම් සංගා එයාගේ ලකුණු ගැන තමයි ගොඩක්ම හිතුවේ.සංගා පස්සට ගිහින් ගැහුවනම් වෙන එකෙකුට ප්ලේස් එකක් හැදෙනවා කියල හිතුවොත් වැරදි.මොකද තිරිමන්නටයි චන්දිමාල් ටයි අවස්ථා ගණනාවක් දුන්නා ස්ථාවර වෙන්න.අනික ඇති තරම් මැච් එකක් ගොඩ දාල දෙන්න අවස්ථා හම්බුනා.එත් ප්‍රයෝජනේ ගත්තේ නෑ.සංගා පහලට ගිහින් bat කරා නම් Mathews ට ගහන්න වෙන්නේ 4 ඩවුන්.Mathews නොම්මර 6 ගහන්න කැමති නෑ.ඕකයි ඇත්ත කතාව.
මහේල ගැන කියනවනම් තමන්ගේ වාර්තා ගැන හිතුවෙම නැති නිසාම, කියන්න තරම් වාර්තා නැති ක්‍රීඩකයෙක්.කොටින්ම මහේල Tier 1 player කෙනෙක් විදිහට ගන්න ටිකක් අමාරුයි.ඒත් මහේල අවශ්‍යම වෙලාවේදී පීඩනේකදී හොදට සෙල්ලම් කරපු කෙනෙක්.මේ පාරත් QF එකේදී මහේල ලකුණු වේගය වැඩි කරන්නයි ගියේ.ඒත් අවාසනාවට එහෙම කරන්න බැරි උනා.


