ඒක තමා ඌව දාන්න එපා කියල චාලි කාටද කියන්නේඑහෙනං එකම විදිහ මැතිව්ස්ට කියල කරවන්න ඕනේ. වෙන විදිහක් නෑ නෙ. සනත්ට කියල කරවන්න බෑ නෙ කොහොමත්.
අනිත් එක තමා සංගක්කාර පැහැදිලිව කිව SLC එක්ක තියෙන ගිවිසුමෙන් හම්බෙන ගානෙන් සත පහක්වත් චාලිට යන්නේ නෑ කියල. ඒ කියන්නේ කවුරුහරි ටීම් එකට දාල ඌව ගැස්සුවා කියල චාලිට වාසියක් වෙන්නෙ නෑ කියල සංගක්කාර කිවේ. ඒ ගැනත් හරියට හොයල බලන්න ඕනේ මේ ෆෙස්බුකියේ එක එක කියන ඒව මටනං ෂුවර් නෑ.

Eka thama bn kiyanne selection commiitte eka thaniyen decision ganne na bn, una ee welawe inna seniorlage sup eka gannawa, sana thama selection committe eke look eka wenas kare 2014 tma uu awe, eeta kalin hitiya un ice gaha gaha hitapu un hitiye .sanata balapaam karanna bari unata anith unta balapaam karanna puluwan .mata hithenne godak awul kalayak thama indian team eka mehe awe godak series walata , eekale seen giya mata hithenne , ubalata mathakada worlds first digital cricket cup eka(Compaq cup)? Thawa godak series walata indiawa awilla un mehe dinna
Ee kale kohliwath indian team eke permenant ekek nemei, ee match paraduna widiyath sakai
Uba hithanne ethakota manager swechchawen innawa kiyaladauta hambu wenawa arunge contract walin, ad wali etc
Anith rka oka cricinfo eke editor keneklu ee kale, eehema hitapu eka mehe awith lankawe wes*** bandala settle wela ambaanakata company gahala salli hoyagaththe kohomada ochchara![]()
serama kawa ban FB eka ada wenen FB eke padeta natanawaමැච් පරදිද්දී රටේ නැති හේතු හොයාගෙන කතා හදනව. දිනද්දී කවුරුත් ඕව කියන්නේ නෑ නෙ. මිනිස්සු ආදරේ කරන එකට සෙල්ලං කරපු ක්‍රීඩකයෝ මාධ්‍ය වලට වොයිස් කට් දිදී එක එකාට හින්ට් පාස් කරගන්නව. බලන්නත් දුකයි
dan godak un sanga mahela unta baninawa anemanda banතේරීම් කමිටුව සීනියර්ලගේ උපදෙස් ගත්ත කියල ටීම් එක තෝරන්න සිනියර්ල කියන්න බෑ නෙ. අන්තිම තීරණේ තියෙන්නෙ තේරීම් කමිටුව අතේ. අනික මහේල සංගක්කාර කැප්ටන්/වයිස් කැප්ටන් ඉද්දි ඉතින් උන්ගේ යෝජනා ගන්න එක වැරද්දක් නෑ නෙ.
මැච් පැරදුන ඒවා ගැන සැක නං මැච් දින්න ඒවත් එහෙනං බලන්න එපැයි. 2014 ට කලින් කියන්නේ ලංකාවේ ක්‍රිකට් හොඳටම තිබුන කාලේ, අපි ෆයිනල් කීයකට ගියාද. මැච් කොච්චර දින්නද. ලංකාවේ ක්‍රිකට් සුපිරියටම තිබුනෙ ඔය කාලේ. එහෙමනං ඒ දිනපුවටත් චාලි වගකියන්න ඕනේ ඇති.
මට පේන විදිහට පැරදුන ඒවට හේතු හදාගන්න අපි නිකන් කතා මවාගන්නවා වගේ සීන් එකක් මෙතන යන්නේ. කවුරුහරි මැච් එකක් සෙල්ලන් කරා කියල චාලිට ගානක් යන්නේ නැත්තන් චාලි ඌව ටීම් එකට දාන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ නෙ.
mama nam den match balanne na.. echcharatama thiththai mata nam cricket den..![]()




කාපිය කාපියමැච් පරදිද්දී රටේ නැති හේතු හොයාගෙන කතා හදනව. දිනද්දී කවුරුත් ඕව කියන්නේ නෑ නෙ. මිනිස්සු ආදරේ කරන එකට සෙල්ලං කරපු ක්‍රීඩකයෝ මාධ්‍ය වලට වොයිස් කට් දිදී එක එකාට හින්ට් පාස් කරගන්නව. බලන්නත් දුකයි



තේරීම් කමිටුව සීනියර්ලගේ උපදෙස් ගත්ත කියල ටීම් එක තෝරන්න සිනියර්ල කියන්න බෑ නෙ. අන්තිම තීරණේ තියෙන්නෙ තේරීම් කමිටුව අතේ. අනික මහේල සංගක්කාර කැප්ටන්/වයිස් කැප්ටන් ඉද්දි ඉතින් උන්ගේ යෝජනා ගන්න එක වැරද්දක් නෑ නෙ.
මැච් පැරදුන ඒවා ගැන සැක නං මැච් දින්න ඒවත් එහෙනං බලන්න එපැයි. 2014 ට කලින් කියන්නේ ලංකාවේ ක්‍රිකට් හොඳටම තිබුන කාලේ, අපි ෆයිනල් කීයකට ගියාද. මැච් කොච්චර දින්නද. ලංකාවේ ක්‍රිකට් සුපිරියටම තිබුනෙ ඔය කාලේ. එහෙමනං ඒ දිනපුවටත් චාලි වගකියන්න ඕනේ ඇති.
මට පේන විදිහට පැරදුන ඒවට හේතු හදාගන්න අපි නිකන් කතා මවාගන්නවා වගේ සීන් එකක් මෙතන යන්නේ. කවුරුහරි මැච් එකක් සෙල්ලන් කරා කියල චාලිට ගානක් යන්නේ නැත්තන් චාලි ඌව ටීම් එකට දාන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ නෙ.
.සංගා මහේල සල්ලි පස්සෙම යන උන් කියලා පොඩි එකෙක් උනත් දන්නවා.මම නම් කියන්නේ ඕකුන් දෙන්නා මේකට කොහේ හරි මුල්ලක ඉන්නවා.ටීම් එකේ හිටිය කාලෙත් තමන් ගැනම විතරයිනේ උන් හිතුවේ.අර්ජුන හරි.Methana api nodanna mokak hari thiyenawa ban.sanga mahela dan inne kalabala wela.ubata ehema hithenne nadda?

dan godak un sanga mahela unta baninawa anemanda ban
Mokada un aluthen ena ekek gana hithala kawadawath batting order eka wenas kare na, eka paarak mahelama kiwwa mathakada mata opening awoth wadiya hondai kiyala, sana okata banala thibba mathakai eekale, arath me pereda thibba bbc sinhala interview eketh Tharangawa dala un dennata hinta ekak gahuwa tharanga one thanka one welawaka bat karanna kamathi, dan samaharu boruwata kiyewwata kiyala
Balapn kohliyath dan ida denawa aluth unta, ubalata mathakada dhoni? Uu eekale 1down awe, apita ara 184 gahuweth one down awith, eetapasse capa unama uu 4,5down una. Man kiyanne na arun dennata ehema karanna kiyala, eth sangage test form eke hatiyata uta thibba uge final 10test matchs wala poddak adjust wenna thibba 4down, 5down wage 
Sanga Mahela kalabala wela. Mathews captaincy eken ain una. charlige set ekama kalabala wela.![]()
aluth captain laath charlie ge set eke thamayi 
සංගාගේ die-hard fan කෙනෙක් වගේ..සංගා මහේල සල්ලි පස්සෙම යන උන් කියලා පොඩි එකෙක් උනත් දන්නවා.මම නම් කියන්නේ ඕකුන් දෙන්නා මේකට කොහේ හරි මුල්ලක ඉන්නවා.ටීම් එකේ හිටිය කාලෙත් තමන් ගැනම විතරයිනේ උන් හිතුවේ.අර්ජුන හරි.
කොහේ හරි මුල්ලක ඉන්නව කියල නිකන් කීවට බෑ නෙ. එහෙම නිකන් හිතෙන හිතෙන ඒවා කියනවට තමා කතා මවාගන්නව කියන්නේ. මැනේජර් ස්වේච්චාවෙන් නෙවේ බන් වැඩ කරන්නෙ, උට සල්ලි හම්බවෙන්නේ ක්‍රීඩකයින්ට පිටින් වැඩ ගේන විදිහට. දැන් කම්පැනි එකකින් ඇඩ් එකක් කාටහරි සෙට් කරොත් උට කොමිස් එකක් යනවා, නැත්තන් පිටරට ලීග් එකකට යන්න සෙට් කරොත් උට කොමිස් එකක් යනවා. ඌ බ්‍රෝකර් වගේ වැඩ ගෙනත් දෙනවට තමා කොමිස් එක හම්බෙන්නේ. නැත්තන් ක්‍රීඩකයින්ට බෑ නෙ අපි ගැසට් එක බලල ඇප්ලිකේෂන් යව යව ජොබ් හොයනව වගේ පිටින් වැඩ හොයන්න. මැනේජර් තමා ඒවා හොයල පිටින් වැඩ සෙට් කරන්නෙ.
නැතුව ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ SLC එකේ කොන්ත්‍රාත්තුවට සෙල්ලන් කරා කියල උට ගානක් යන්නේ නෑ(මම දැක්ක විදිහට) ඒවට උගේ සම්බන්ධයක් නෑනෙ තමන්ගෙ දක්ෂතාවයට ටීම් එකට තේරුන එකට කොහෙවත් ඉන්න මැනේජර් කෙනෙක්ට සල්ලි ගෙවන එකේ තේරුමක් නෑ නෙ.





ඒත් ඌට දිගටම චාන්ස් සනත් ටීම් එකෙන් අයින් කලාමත් ටීම් එකට එන්න තරම් ඌට චාන්ස් හම්බෙනවා 

සංගාගේ die-hard fan කෙනෙක් වගේ..සංගා මහේල සල්ලි පස්සෙම යන උන් කියලා පොඩි එකෙක් උනත් දන්නවා.මම නම් කියන්නේ ඕකුන් දෙන්නා මේකට කොහේ හරි මුල්ලක ඉන්නවා.ටීම් එකේ හිටිය කාලෙත් තමන් ගැනම විතරයිනේ උන් හිතුවේ.අර්ජුන හරි.

