සංගා_පරල වෙයි skype වලින් ජාතිය අමතයි

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඒක තමා ඌව දාන්න එපා කියල චාලි කාටද කියන්නේ :oo: එහෙනං එකම විදිහ මැතිව්ස්ට කියල කරවන්න ඕනේ. වෙන විදිහක් නෑ නෙ. සනත්ට කියල කරවන්න බෑ නෙ කොහොමත්.

    අනිත් එක තමා සංගක්කාර පැහැදිලිව කිව SLC එක්ක තියෙන ගිවිසුමෙන් හම්බෙන ගානෙන් සත පහක්වත් චාලිට යන්නේ නෑ කියල. ඒ කියන්නේ කවුරුහරි ටීම් එකට දාල ඌව ගැස්සුවා කියල චාලිට වාසියක් වෙන්නෙ නෑ කියල සංගක්කාර කිවේ. ඒ ගැනත් හරියට හොයල බලන්න ඕනේ මේ ෆෙස්බුකියේ එක එක කියන ඒව මටනං ෂුවර් නෑ.

    Uba hithanne ethakota manager swechchawen innawa kiyalada :p uta hambu wenawa arunge contract walin, ad wali etc

    Anith rka oka cricinfo eke editor keneklu ee kale, eehema hitapu eka mehe awith lankawe wes*** bandala settle wela ambaanakata company gahala salli hoyagaththe kohomada ochchara :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,040
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kawda bole me Charlie? Charlie Chaplin da?

    d1d239a020485a1ae351ee41f20a97d8.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eka thama bn kiyanne selection commiitte eka thaniyen decision ganne na bn, una ee welawe inna seniorlage sup eka gannawa, sana thama selection committe eke look eka wenas kare 2014 tma uu awe, eeta kalin hitiya un ice gaha gaha hitapu un hitiye .sanata balapaam karanna bari unata anith unta balapaam karanna puluwan . :baffled: mata hithenne godak awul kalayak thama indian team eka mehe awe godak series walata , eekale seen giya mata hithenne , ubalata mathakada worlds first digital cricket cup eka(Compaq cup)? Thawa godak series walata indiawa awilla un mehe dinna :baffled: Ee kale kohliwath indian team eke permenant ekek nemei, ee match paraduna widiyath sakai
    තේරීම් කමිටුව සීනියර්ලගේ උපදෙස් ගත්ත කියල ටීම් එක තෝරන්න සිනියර්ල කියන්න බෑ නෙ. අන්තිම තීරණේ තියෙන්නෙ තේරීම් කමිටුව අතේ. අනික මහේල සංගක්කාර කැප්ටන්/වයිස් කැප්ටන් ඉද්දි ඉතින් උන්ගේ යෝජනා ගන්න එක වැරද්දක් නෑ නෙ.

    මැච් පැරදුන ඒවා ගැන සැක නං මැච් දින්න ඒවත් එහෙනං බලන්න එපැයි. 2014 ට කලින් කියන්නේ ලංකාවේ ක්‍රිකට් හොඳටම තිබුන කාලේ, අපි ෆයිනල් කීයකට ගියාද. මැච් කොච්චර දින්නද. ලංකාවේ ක්‍රිකට් සුපිරියටම තිබුනෙ ඔය කාලේ. එහෙමනං ඒ දිනපුවටත් චාලි වගකියන්න ඕනේ ඇති.

    මට පේන විදිහට පැරදුන ඒවට හේතු හදාගන්න අපි නිකන් කතා මවාගන්නවා වගේ සීන් එකක් මෙතන යන්නේ. කවුරුහරි මැච් එකක් සෙල්ලන් කරා කියල චාලිට ගානක් යන්නේ නැත්තන් චාලි ඌව ටීම් එකට දාන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uba hithanne ethakota manager swechchawen innawa kiyalada :p uta hambu wenawa arunge contract walin, ad wali etc

    Anith rka oka cricinfo eke editor keneklu ee kale, eehema hitapu eka mehe awith lankawe wes*** bandala settle wela ambaanakata company gahala salli hoyagaththe kohomada ochchara :baffled:
    මැනේජර් ස්වේච්චාවෙන් නෙවේ බන් වැඩ කරන්නෙ, උට සල්ලි හම්බවෙන්නේ ක්‍රීඩකයින්ට පිටින් වැඩ ගේන විදිහට. දැන් කම්පැනි එකකින් ඇඩ් එකක් කාටහරි සෙට් කරොත් උට කොමිස් එකක් යනවා, නැත්තන් පිටරට ලීග් එකකට යන්න සෙට් කරොත් උට කොමිස් එකක් යනවා. ඌ බ්‍රෝකර් වගේ වැඩ ගෙනත් දෙනවට තමා කොමිස් එක හම්බෙන්නේ. නැත්තන් ක්‍රීඩකයින්ට බෑ නෙ අපි ගැසට් එක බලල ඇප්ලිකේෂන් යව යව ජොබ් හොයනව වගේ පිටින් වැඩ හොයන්න. මැනේජර් තමා ඒවා හොයල පිටින් වැඩ සෙට් කරන්නෙ.

    නැතුව ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ SLC එකේ කොන්ත්‍රාත්තුවට සෙල්ලන් කරා කියල උට ගානක් යන්නේ නෑ(මම දැක්ක විදිහට) ඒවට උගේ සම්බන්ධයක් නෑනෙ තමන්ගෙ දක්ෂතාවයට ටීම් එකට තේරුන එකට කොහෙවත් ඉන්න මැනේජර් කෙනෙක්ට සල්ලි ගෙවන එකේ තේරුමක් නෑ නෙ.
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැච් පරදිද්දී රටේ නැති හේතු හොයාගෙන කතා හදනව. දිනද්දී කවුරුත් ඕව කියන්නේ නෑ නෙ. මිනිස්සු ආදරේ කරන එකට සෙල්ලං කරපු ක්‍රීඩකයෝ මාධ්‍ය වලට වොයිස් කට් දිදී එක එකාට හින්ට් පාස් කරගන්නව. බලන්නත් දුකයි :no:
    serama kawa ban FB eka ada wenen FB eke padeta natanawa
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තේරීම් කමිටුව සීනියර්ලගේ උපදෙස් ගත්ත කියල ටීම් එක තෝරන්න සිනියර්ල කියන්න බෑ නෙ. අන්තිම තීරණේ තියෙන්නෙ තේරීම් කමිටුව අතේ. අනික මහේල සංගක්කාර කැප්ටන්/වයිස් කැප්ටන් ඉද්දි ඉතින් උන්ගේ යෝජනා ගන්න එක වැරද්දක් නෑ නෙ.

    මැච් පැරදුන ඒවා ගැන සැක නං මැච් දින්න ඒවත් එහෙනං බලන්න එපැයි. 2014 ට කලින් කියන්නේ ලංකාවේ ක්‍රිකට් හොඳටම තිබුන කාලේ, අපි ෆයිනල් කීයකට ගියාද. මැච් කොච්චර දින්නද. ලංකාවේ ක්‍රිකට් සුපිරියටම තිබුනෙ ඔය කාලේ. එහෙමනං ඒ දිනපුවටත් චාලි වගකියන්න ඕනේ ඇති.

    මට පේන විදිහට පැරදුන ඒවට හේතු හදාගන්න අපි නිකන් කතා මවාගන්නවා වගේ සීන් එකක් මෙතන යන්නේ. කවුරුහරි මැච් එකක් සෙල්ලන් කරා කියල චාලිට ගානක් යන්නේ නැත්තන් චාලි ඌව ටීම් එකට දාන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ නෙ.
    dan godak un sanga mahela unta baninawa anemanda ban
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    මැච් පරදිද්දී රටේ නැති හේතු හොයාගෙන කතා හදනව. දිනද්දී කවුරුත් ඕව කියන්නේ නෑ නෙ. මිනිස්සු ආදරේ කරන එකට සෙල්ලං කරපු ක්‍රීඩකයෝ මාධ්‍ය වලට වොයිස් කට් දිදී එක එකාට හින්ට් පාස් කරගන්නව. බලන්නත් දුකයි :no:

    Ow ban. Balan inn dukai. :sorry::sorry::sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තේරීම් කමිටුව සීනියර්ලගේ උපදෙස් ගත්ත කියල ටීම් එක තෝරන්න සිනියර්ල කියන්න බෑ නෙ. අන්තිම තීරණේ තියෙන්නෙ තේරීම් කමිටුව අතේ. අනික මහේල සංගක්කාර කැප්ටන්/වයිස් කැප්ටන් ඉද්දි ඉතින් උන්ගේ යෝජනා ගන්න එක වැරද්දක් නෑ නෙ.

    මැච් පැරදුන ඒවා ගැන සැක නං මැච් දින්න ඒවත් එහෙනං බලන්න එපැයි. 2014 ට කලින් කියන්නේ ලංකාවේ ක්‍රිකට් හොඳටම තිබුන කාලේ, අපි ෆයිනල් කීයකට ගියාද. මැච් කොච්චර දින්නද. ලංකාවේ ක්‍රිකට් සුපිරියටම තිබුනෙ ඔය කාලේ. එහෙමනං ඒ දිනපුවටත් චාලි වගකියන්න ඕනේ ඇති.

    මට පේන විදිහට පැරදුන ඒවට හේතු හදාගන්න අපි නිකන් කතා මවාගන්නවා වගේ සීන් එකක් මෙතන යන්නේ. කවුරුහරි මැච් එකක් සෙල්ලන් කරා කියල චාලිට ගානක් යන්නේ නැත්තන් චාලි ඌව ටීම් එකට දාන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ නෙ.

    සංගාගේ die-hard fan කෙනෙක් ව‍ගේ.:rofl:.සංගා මහේල සල්ලි පස්සෙම යන උන් කියලා පොඩි එකෙක් උනත් දන්නවා.මම නම් කියන්නේ ඕකුන් දෙන්නා මේකට කොහේ හරි මුල්ලක ඉන්නවා.ටීම් එකේ හිටිය කාලෙත් තමන් ගැනම විතරයිනේ උන් හිතුවේ.අර්ජුන හරි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    dan godak un sanga mahela unta baninawa anemanda ban

    Mannan okun dennata ee kale idan banna :rofl: Mokada un aluthen ena ekek gana hithala kawadawath batting order eka wenas kare na, eka paarak mahelama kiwwa mathakada mata opening awoth wadiya hondai kiyala, sana okata banala thibba mathakai eekale, arath me pereda thibba bbc sinhala interview eketh Tharangawa dala un dennata hinta ekak gahuwa tharanga one thanka one welawaka bat karanna kamathi, dan samaharu boruwata kiyewwata kiyala :lol: Balapn kohliyath dan ida denawa aluth unta, ubalata mathakada dhoni? Uu eekale 1down awe, apita ara 184 gahuweth one down awith, eetapasse capa unama uu 4,5down una. Man kiyanne na arun dennata ehema karanna kiyala, eth sangage test form eke hatiyata uta thibba uge final 10test matchs wala poddak adjust wenna thibba 4down, 5down wage :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංගාගේ die-hard fan කෙනෙක් ව‍ගේ.:rofl:.සංගා මහේල සල්ලි පස්සෙම යන උන් කියලා පොඩි එකෙක් උනත් දන්නවා.මම නම් කියන්නේ ඕකුන් දෙන්නා මේකට කොහේ හරි මුල්ලක ඉන්නවා.ටීම් එකේ හිටිය කාලෙත් තමන් ගැනම විතරයිනේ උන් හිතුවේ.අර්ජුන හරි.
    fan කෙනෙක් වෙන්න ඕනේ නෑ දැනට තියෙන කාරනා අනුව මම කිවේ මට පේන දේ. :yes: කොහේ හරි මුල්ලක ඉන්නව කියල නිකන් කීවට බෑ නෙ. එහෙම නිකන් හිතෙන හිතෙන ඒවා කියනවට තමා කතා මවාගන්නව කියන්නේ.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    mahelayage amma thatha mahela dakinne tv eken lu. ewage dial un. un second generation ekak haduwo nathi scene ekath okai ehenan. thanikara business ekak karagena players lawa daana ekath. thuh
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මැනේජර් ස්වේච්චාවෙන් නෙවේ බන් වැඩ කරන්නෙ, උට සල්ලි හම්බවෙන්නේ ක්‍රීඩකයින්ට පිටින් වැඩ ගේන විදිහට. දැන් කම්පැනි එකකින් ඇඩ් එකක් කාටහරි සෙට් කරොත් උට කොමිස් එකක් යනවා, නැත්තන් පිටරට ලීග් එකකට යන්න සෙට් කරොත් උට කොමිස් එකක් යනවා. ඌ බ්‍රෝකර් වගේ වැඩ ගෙනත් දෙනවට තමා කොමිස් එක හම්බෙන්නේ. නැත්තන් ක්‍රීඩකයින්ට බෑ නෙ අපි ගැසට් එක බලල ඇප්ලිකේෂන් යව යව ජොබ් හොයනව වගේ පිටින් වැඩ හොයන්න. මැනේජර් තමා ඒවා හොයල පිටින් වැඩ සෙට් කරන්නෙ.

    නැතුව ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ SLC එකේ කොන්ත්‍රාත්තුවට සෙල්ලන් කරා කියල උට ගානක් යන්නේ නෑ(මම දැක්ක විදිහට) ඒවට උගේ සම්බන්ධයක් නෑනෙ තමන්ගෙ දක්ෂතාවයට ටීම් එකට තේරුන එකට කොහෙවත් ඉන්න මැනේජර් කෙනෙක්ට සල්ලි ගෙවන එකේ තේරුමක් නෑ නෙ.

    එතකොට ඇයි මේ සෙරට්ම එකම මැනේජ් කෙනෙක් ඉන්නේ ? :angry::angry:

    වෙන කෙනෙක් ගන්න බැරිද ? :yes::yes:

    මැතිව්ස් කන්ඩායම තොරනකොට එයාට ඕන ක්‍රීඩකයෝ ගන්නවා කියලා ලොකු චෝදනාවක් තිබ්බ හොද උදාහරනේ තිසර පෙරේරා මෙලෝ වැඩකට නැති එකෙක් :angry::angry: ඒත් ඌට දිගටම චාන්ස් සනත් ටීම් එකෙන් අයින් කලාමත් ටීම් එකට එන්න තරම් ඌට චාන්ස් හම්බෙනවා

    මෙතන යන්නේ පිරමිඩ් සීන් එකක් වගේ අර ලෙජන්ඩලා 2 රෙකමෙන්ඩ් කරන තැනට ගියාම අනික් උනුත් එතනටම යන්න ඔන නැත්නම් කැපිල්ල ටීම් එකෙන් සපෝට් එක නෑ අනික් චාලිගේ අයගෙන්

    චාලි හොද මිනිහ නම් ඇයි ප්‍රෙස් කොන් එකක් තියලා කිසිම සම්බන්දයක් නෑ කියල නොකියන්නේ :P:P
     
    Paparich

    Junior member
  • Feb 21, 2017
    57
    6
    18
    Read below article to understand who is Charlie Austin:

    I had sleepless nights as captain – Dilshan

    Former captain Tillekeratne Dilshan told The Island that the ten month stint he had as Sri Lanka’s captain was the toughest of his career. He revealed this in an interview with The Island on the eve of his last ODI at Dambulla. Dilshan will retire from international cricket on September the 9th when Sri Lanka take on Australia in the second T-20 International at the RPS.

    Captaincy was thrust upon Dilshan after Kumar Sangakkara’s decision to quit following the 2011 World Cup. Dilshan had some of the toughest assignments as captain as Sri Lanka played England, Pakistan and South Africa away from home apart from hosting Australia.

    Sri Lanka had just entered the post Muralithara era and Dilshan had very little bowling resources as Nuwan Kulasekara and Ajantha Mendis were injured. Injury also prevented Angelo Mathews from bowling as Dilshan was denied the luxury of an all-rounder.
    His first assignment was Sri Lanka’s tour of England. When Chairman of Selectors Duleep Mendis ordered Lasith Malinga to return home early from IPL for a fitness camp, the premier fast bowler out of the blues announced his retirement from Test cricket. It looked an act of sabotage.

    From the outset it was very clear that powerful player agent Charlie Austin wasn’t going to make life easy for Dilshan. The divisions within the team were visible when Kumar Sangakkara and Mahela Jayawardene issued statements supporting Malinga’s retirement from Test cricket.

    Read the full article here
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=151060
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සංගාගේ die-hard fan කෙනෙක් ව‍ගේ.:rofl:.සංගා මහේල සල්ලි පස්සෙම යන උන් කියලා පොඩි එකෙක් උනත් දන්නවා.මම නම් කියන්නේ ඕකුන් දෙන්නා මේකට කොහේ හරි මුල්ලක ඉන්නවා.ටීම් එකේ හිටිය කාලෙත් තමන් ගැනම විතරයිනේ උන් හිතුවේ.අර්ජුන හරි.

    මහේලගේ සිලෙක්ශන් එකක් තමා අකිල දනන්ජය අනිවා ඌ චාලි ගේ පොරක් වෙන්න ඕන චලිගේ නොවන ක්‍රීඩකයෝ තනි වෙනවා ටීම් එකඇතුලේ අනික් උන්ගෙන් කිසි සපොර්ට් එකක් නෑ එකතමා සීන් එක සත 5ක් නොගෙන සමාජ සේවයක් කරන්නේ චාලි ඔස්ටින් ක්‍රිකට් ක්‍රීඩකයන්ව කලමනාකරනය කරගෙන :angry::angry: