අනික ලෙජන්ඩ්ලා එයාලට මැනේජ කෙනෙක් ගත්තා කමක් නෑ කියමු කෝ මොකෝ දන් නෑ අනික් අයත් එතනටම යවන්නේ සම්බන්ද කරන්නේ මට නම් පේන්නේ පිරමිඩ් කේස් එකක් වගේමයි අනික් උන් සම්බන්ද කරගන්නේ ඒක නේ අනික චාලිට කසනවද නිකම් මේ ක්රීඩකයෝ කලමනාකරනය කරන්නේ ?
අනික චන්දිමාල් එහෙම කිසිම ලීග් මැච් එකකට ගහන්නේ නෑ මම දන්න තරමට
පිටරට ඒවට ඌ යන්නේ නෑ 
කියනව නේ එහෙනම් ඇයි මැනේජ කෙනෙක් එයාට

තියන එකම කොන්තරාත්තුව ශ්රී ලන්කා ක්රිකට් එහෙම බලනකොට අනිවා කොන්සල්ටින් ෆී කියලා ගානක් ගන්නවා ඇති ඒක ඒ අයගේ එකවුන්ට් වලින් අඩු වෙනවා ඇති ඒ වගේ ම මැච් ෆික්ස් යනවා ද දන්නේ නෑ

එහෙනං තේරීම් කමිටුව් චාලි කියන එක අහනව ඇති නැත්තන් මැතිව්ස් චාලි කියන එක අහනව ඇති. වෙන විදිහක් නං මට තේරෙන්නේ නෑ කොහොමද එහෙම වෙන්නෙ කියල.
මැතිව්ස්ට ඒකෙන් වෙන ලාබෙ මොකද්ද ? අනික ඒකෙන් මැතිව්ස්ටමනේ බන් කෙලවෙන්නේ, මැච් පැරදුනාම ඌ නෙ වගකියන්න ඕනේ. දැන් බලපන් උට කැප්ටන් කමත් නැතිවුනා සිම්බාබ්වේ වලට පැරදුන හින්ද. ඌ කැප්ටන් නොවෙන හින්ද උට හම්බෙන බෝනස් ඒකත් දැන් උට හම්බෙන්නේ නෑ. තමන්ගේ කැප්ටන් කමත් පුජා කරලා, සල්ලිත් නැතිකරගෙන කොහෙවත් යන මිනිහෙක් කියන එක අහන්න තරන් උට පිස්සු කියල උඹල හිතනවද. 