සංගා_පරල වෙයි skype වලින් ජාතිය අමතයි

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනික ලෙජන්ඩ්ලා එයාලට මැනේජ කෙනෙක් ගත්තා කමක් නෑ කියමු කෝ මොකෝ දන් නෑ අනික් අයත් එතනටම යවන්නේ සම්බන්ද කරන්නේ මට නම් පේන්නේ පිරමිඩ් කේස් එකක් වගේමයි අනික් උන් සම්බන්ද කරගන්නේ ඒක නේ අනික චාලිට කසනවද නිකම් මේ ක්‍රීඩකයෝ කලමනාකරනය කරන්නේ ?
    අනික චන්දිමාල් එහෙම කිසිම ලීග් මැච් එකකට ගහන්නේ නෑ මම දන්න තරමට :P:P පිටරට ඒවට ඌ යන්නේ නෑ :yes::yes: කියනව නේ එහෙනම් ඇයි මැනේජ කෙනෙක් එයාට
    :angry::angry:
    තියන එකම කොන්තරාත්තුව ශ්‍රී ලන්කා ක්‍රිකට් එහෙම බලනකොට අනිවා කොන්සල්ටින් ෆී කියලා ගානක් ගන්නවා ඇති ඒක ඒ අයගේ එකවුන්ට් වලින් අඩු වෙනවා ඇති ඒ වගේ ම මැච් ෆික්ස් යනවා ද දන්නේ නෑ
    :angry::angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,745
    113
    චාර්ලි ඔස්ටින් පිළිබඳව එල්ලවන චෝදනා පිළිබදව විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.

    මෙහෙම සෙල්ෆි වීඩියෝ හරි කැතයි බන්. අඩුමත තරමේ ෆෝන් එක තිරස් අතට රඳවලා, ෆෝන් එකෙන් ටිකක් ඈත් වෙලා කරන වීඩියෝ එකක් කරපල්ලාකෝ. මේ සිරස් අතට කරන වීඩියෝ මට නම් මහ අප්පිරියයි බලන්න.
     
    Paparich

    Junior member
  • Feb 21, 2017
    57
    6
    18
    Charlie

    In the early 2000s, Mahela Jayawardene had a growing commercial diary and no means of managing it. The sports-management market, by that stage booming in some parts of the world, was barren in Sri Lanka. Muttiah Muralitharan and Sanath Jayasuriya had fruitlessly tried working with overseas companies, but there was nowhere obvious for Jayawardene to turn.
    So, like Compton all those years earlier, he called upon a journalist who had become a friend. Charlie Austin was then Sri Lanka country manager of Cricinfo and agreed to help Jayawardene on a part-time basis. Six months later Kumar Sangakkara called too. With more agency work coming in (Lasith Malinga joined the stable in 2005) and Jayawardene now national captain, Austin ceased writing in 2006, and then left Cricinfo not long after, the conflict of interest clear. A decade on, he has just about anyone worth managing in Sri Lanka on his books. Life as an agent has been good to Austin, who has other businesses too; Jayawardene is said to joke with team-mates that upon visiting Austin's house he realised he should have pursued management, not a playing career.

    Full article:
    http://www.thecricketmonthly.com/story/962335/the-rainmakers
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මැච් පරදිද්දී රටේ නැති හේතු හොයාගෙන කතා හදනව. දිනද්දී කවුරුත් ඕව කියන්නේ නෑ නෙ. මිනිස්සු ආදරේ කරන එකට සෙල්ලං කරපු ක්‍රීඩකයෝ මාධ්‍ය වලට වොයිස් කට් දිදී එක එකාට හින්ට් පාස් කරගන්නව. බලන්නත් දුකයි :no:

    :yes::yes::yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Charlie

    In the early 2000s, Mahela Jayawardene had a growing commercial diary and no means of managing it. The sports-management market, by that stage booming in some parts of the world, was barren in Sri Lanka. Muttiah Muralitharan and Sanath Jayasuriya had fruitlessly tried working with overseas companies, but there was nowhere obvious for Jayawardene to turn.
    So, like Compton all those years earlier, he called upon a journalist who had become a friend. Charlie Austin was then Sri Lanka country manager of Cricinfo and agreed to help Jayawardene on a part-time basis. Six months later Kumar Sangakkara called too. With more agency work coming in (Lasith Malinga joined the stable in 2005) and Jayawardene now national captain, Austin ceased writing in 2006, and then left Cricinfo not long after, the conflict of interest clear. A decade on, he has just about anyone worth managing in Sri Lanka on his books. Life as an agent has been good to Austin, who has other businesses too; Jayawardene is said to joke with team-mates that upon visiting Austin's house he realised he should have pursued management, not a playing career.

    Full article:
    http://www.thecricketmonthly.com/story/962335/the-rainmakers

    හරි එක තමා මම කියන්නෙත් මහේලය උවමනාවට ආව චාලි ඔස්ටින් ඇයි මේ අලුත් ටීම් එකේ අයව කලමනාකරනය කරන්නේ මොනවටද ඒ එයා මහේ;අය උවමනාවට ආව නම් ඒ අය මැනේජ් කරගෙන ඉන්න පුලුවන් නේ මොකටද අලුත් ටීම් එකේ අය මැනේජ් කරන්නේ චාලි ඔස්ටින් සමාජ සේවයක් නෙමේ නේ කරන්නේ :angry::angry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහේලගේ සිලෙක්ශන් එකක් තමා අකිල දනන්ජය අනිවා ඌ චාලි ගේ පොරක් වෙන්න ඕන චලිගේ නොවන ක්‍රීඩකයෝ තනි වෙනවා ටීම් එකඇතුලේ අනික් උන්ගෙන් කිසි සපොර්ට් එකක් නෑ එකතමා සීන් එක සත 5ක් නොගෙන සමාජ සේවයක් කරන්නේ චාලි ඔස්ටින් ක්‍රිකට් ක්‍රීඩකයන්ව කලමනාකරනය කරගෙන :angry::angry:

    :yes:ඔව් බන් කොහෙද සමහර උන්ට ඕකුන්ව පේන්නේ දෙයියෝ වගේනේ.ඕනම මිනිහෙක් 100% perfect නැහැ කියන එක උන්ට තේරුම් ගන්න බැහැ.අර්ජුනගේත් වැරදි තියෙනවා ඒත් මේ ප්‍රශ්නෙදි අර්ජුන හරි.:yes:
     
    Paparich

    Junior member
  • Feb 21, 2017
    57
    6
    18
    Read more about Sanga:

    Sangakkara comes to Charlie Austin's defence

    Submitted by Gavin on September 13, 2010 - 23:48

    In wake of all the recent allegations about match fixing and the Zimbabwe incident, there have also been various rumours being spread that Kumar Sangakkara's agent Charlie Austin is somehow behind a plot to tarnish Dilshan's name.

    "It is in this fertile climate that we are now seeing an endless stream of conspiracy theories, one of the most recent being that even player managers are cooking up an elaborate plot to attack a national cricketer’s integrity," Sangakkara wrote on his blog attempting to set the record straight.

    "Having heard this, I am indeed glad that I am fortunate to have as manager a person of integrity, transparency and thorough professionalism, a person who is also highly respected internationally. He has managed me and players like Mahela Jayawardene and Lasith Malinga for many years now and I would like to emphatically state that he is beyond reproach in his conduct and occupation."

    Sangakkara maintained that neither he nor his team mates have ever reported each other to the ICC or Sri Lanka Cricket over suspicion of match fixing.

    "I can emphatically confirm that at no time have I or my teammates ever reported anything suspicious about each other either to the ICC or to Sri Lankan Cricket," the skipper confirmed.

    Full article here:
    http://island-cricket.com/blogs/gavin/sangakkara_comes_charlie_austins_defence
     
    ඒව කියන්නේ කොහොමද ඔක්කොම මැනේජ් බයි ඔස්ටින් ඉතින් කට ඇරියොත් අවසානේ කියල දන්නව නේ :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ඇයි මේ සෙරට්ම එකම මැනේජ් කෙනෙක් ඉන්නේ ? :angry::angry:

    වෙන කෙනෙක් ගන්න බැරිද ? :yes::yes:

    මැතිව්ස් කන්ඩායම තොරනකොට එයාට ඕන ක්‍රීඩකයෝ ගන්නවා කියලා ලොකු චෝදනාවක් තිබ්බ හොද උදාහරනේ තිසර පෙරේරා මෙලෝ වැඩකට නැති එකෙක් :angry::angry: ඒත් ඌට දිගටම චාන්ස් සනත් ටීම් එකෙන් අයින් කලාමත් ටීම් එකට එන්න තරම් ඌට චාන්ස් හම්බෙනවා

    මෙතන යන්නේ පිරමිඩ් සීන් එකක් වගේ අර ලෙජන්ඩලා 2 රෙකමෙන්ඩ් කරන තැනට ගියාම අනික් උනුත් එතනටම යන්න ඔන නැත්නම් කැපිල්ල ටීම් එකෙන් සපෝට් එක නෑ අනික් චාලිගේ අයගෙන්

    චාලි හොද මිනිහ නම් ඇයි ප්‍රෙස් කොන් එකක් තියලා කිසිම සම්බන්දයක් නෑ කියල නොකියන්නේ :P:P

    මෙතන ඒකාධිකාරයක් තියෙන එක ඇත්ත. අයියේ මට මැනේජර් කෙනෙක් හොයාගන්න ඕනේ කිවම මල්ලි මට වැඩකරන්නේ නං මෙයා, මට නං අවුලක් නෑ ඔයත් සෙට් වෙන්න කැමතිනං කියන එක ඕනේ තැනක වෙන දෙයක් නෙ.

    ඔෆිස් එකකට අලුතින් ආපු එකෙක් පරණ එකෙක්ගෙන් අයියේ දවල්ට කන්න තැනක් කොහෙද ඇහුවම අනික් උන් මල්ලි අපි නං කන්නෙ අතනින්, කෑමත් හොඳයි උඹත් වරෙන් එනවනං කියනව වගේ සීන් එකක්නේ ඔය තියෙන්නෙ. එතකොට කවුරුහරි "ඇයි බන් අර ඔෆිස් එකේ සෙට් එකම එකම තැනින් දවල්ට කන්නෙ, ඇයි උන් එක එකාට වෙන වෙනම ගිහින් කන්න බැරි" වගේ ප්‍රශ්නයක් නෙ උඹ අහන්නේ :D

    මැතිව්ස් කැමති උන්ව ටීම් එකට ගන්න එක ගැන නං මම කියන්නේ කැප්ටන්ට ටීම් එක තෝරන්න නිදහස නැත්තන් උගේ කැප්ටන් කමෙන් ඇති වැඩක් නෑ. මැච් එකක් පැරදුනාම ඌ කොහොමද පැරදුන එකට වගකියන්නේ උට ඕනේ ටීම් එක නෙවේ නං හම්බෙන්නේ. අනිත් එක තිසර පෙරේරා තේරීම් කමිටුවෙන් තෝරන හින්දනෙ මැතිව්ස් ඌව ටීම් එකට ගන්නේ. තිසර එච්චර අවුල් නං පහළොස් දෙනාට ඌ තේරෙන්න විදිහක් නෑ නෙ. එහෙනං තේරීම් කමිටුවයි ඉස්සෙල්ලම වැරදි.
     
    Paparich

    Junior member
  • Feb 21, 2017
    57
    6
    18
    231117.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටීම් එක තෝරන්න තේරීම් කමිටුවයි කැප්ටනුයි නෙ. චාලි කොහොමද ඒවට ඇඟිලි ගහන්නෙ :oo: එහෙනං තේරීම් කමිටුව් චාලි කියන එක අහනව ඇති නැත්තන් මැතිව්ස් චාලි කියන එක අහනව ඇති. වෙන විදිහක් නං මට තේරෙන්නේ නෑ කොහොමද එහෙම වෙන්නෙ කියල. :oo:

    මෙන්න මේ පුද්ගලයා හරහා තමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මේ පුද්ගලයා හරහා තමයි.
    චාලි කියනව අරයව ටීම් එකට ගන්න කියලා, මැතිව්ස් පඹය වගේ ඌ කියන විදිහට කට්ටියව ගන්නව එහෙමද. :baffled: මැතිව්ස්ට ඒකෙන් වෙන ලාබෙ මොකද්ද ? අනික ඒකෙන් මැතිව්ස්ටමනේ බන් කෙලවෙන්නේ, මැච් පැරදුනාම ඌ නෙ වගකියන්න ඕනේ. දැන් බලපන් උට කැප්ටන් කමත් නැතිවුනා සිම්බාබ්වේ වලට පැරදුන හින්ද. ඌ කැප්ටන් නොවෙන හින්ද උට හම්බෙන බෝනස් ඒකත් දැන් උට හම්බෙන්නේ නෑ. තමන්ගේ කැප්ටන් කමත් පුජා කරලා, සල්ලිත් නැතිකරගෙන කොහෙවත් යන මිනිහෙක් කියන එක අහන්න තරන් උට පිස්සු කියල උඹල හිතනවද. :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl

    labaya salli ban..
    oka hithnawata wada mafia ekak
    cricket walata ambanata betting arawa mewa okkoma tiyanwa
    oya scene nisa tamai match fixing ehema yanne..

    dan api ambanata finals gihin paraduna, ehema una kiyala mathews ta sangata mahela ta kela une nane, dan hithapan oya okkoma finals wikunuwanam, kochchara salli enna athida????

    wikunuwada nadda kiyanna mama danne naha habai logically wenna puluwan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    labaya salli ban..
    oka hithnawata wada mafia ekak
    cricket walata ambanata betting arawa mewa okkoma tiyanwa
    oya scene nisa tamai match fixing ehema yanne..

    dan api ambanata finals gihin paraduna, ehema una kiyala mathews ta sangata mahela ta kela une nane, dan hithapan oya okkoma finals wikunuwanam, kochchara salli enna athida????

    wikunuwada nadda kiyanna mama danne naha habai logically wenna puluwan
    වෙන්න පුළුවන් වීමයි, එහෙම එකක් ඇත්තටම වෙන එකයි දෙකක්නේ බන්. මම නං කියන්නේ කිසිම දෙයක් හරියට නොදැන අපිට කියන්න බෑ මෙහෙම උනා කියල. ෆයිනල්ස් හිතල පරදින්න තරං පිස්සුවක් අපේ ක්‍රිකටර්ලට තියෙනව කියල මම නං හිතන්නෙ නෑ. එහෙම බැලුවොත් අර්ජුන, අරවින්ද, සනත් හිටපු කාලේ පැරදිච්ච ඒවත් හොයන්න වෙයි. 96 ලෝක කුසලානේ දිනලා 99 පලවෙනි වටෙන්ම එලියට විසිඋනා, 2003 සෙමිෆයිනල් එක පැරදුනා. ඒවත් එහෙනං මැච් විකුණලා වෙන්න ඇති.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    වෙන්න පුළුවන් වීමයි, එහෙම එකක් ඇත්තටම වෙන එකයි දෙකක්නේ බන්. මම නං කියන්නේ කිසිම දෙයක් හරියට නොදැන අපිට කියන්න බෑ මෙහෙම උනා කියල. ෆයිනල්ස් හිතල පරදින්න තරං පිස්සුවක් අපේ ක්‍රිකටර්ලට තියෙනව කියල මම නං හිතන්නෙ නෑ. එහෙම බැලුවොත් අර්ජුන, අරවින්ද, සනත් හිටපු කාලේ පැරදිච්ච ඒවත් හොයන්න වෙයි. 96 ලෝක කුසලානේ දිනලා 99 පලවෙනි වටෙන්ම එලියට විසිඋනා, 2003 සෙමිෆයිනල් එක පැරදුනා. ඒවත් එහෙනං මැච් විකුණලා වෙන්න ඇති.

    palaweni waten wisi weddi watinakamak nahane knockout waladi match eka watinne. eka nisa finals semi finals paradina eka balanna oni.
    Team eke form eka game eka balala kiyanna puluwan machan match eka wenas kiyala
    poddak 2011 match eka ubata matakada?
    poddak ape ewun eda tibba faces...

    yes wennath puluwan nowennath puluwan api danne naha
    eth ehema wenna baha kiyanna baha, match fixes kiyanne cricket walata aluth deyak nemei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    palaweni waten wisi weddi watinakamak nahane knockout waladi match eka watinne. eka nisa finals semi finals paradina eka balanna oni.
    Team eke form eka game eka balala kiyanna puluwan machan match eka wenas kiyala
    poddak 2011 match eka ubata matakada?
    poddak ape ewun eda tibba faces...

    yes wennath puluwan nowennath puluwan api danne naha
    eth ehema wenna baha kiyanna baha, match fixes kiyanne cricket walata aluth deyak nemei
    ඕක කවුරු පැරදුනත් කියන කතාවක් නෙ බන්. අපි පැරදුන නිසා අපි අපේ ටීම් එකට කියනව මැච් එක විකිණුව කියල. අපි දිනුව නං ඉන්දියාවේ උන් කියනව උන්ගේ ටීම් එක මැච් එක විකිණුවා කියල. ඕව ඇවිල්ල පැරදුනාම දුකට කියන කතා.

    2011 අපි ඉස්සෙල්ල බැට් කරලා වැඩිම ලකුණු ගැහුවේ මහේල (103) දෙවැනි වැඩිම ලකුණු සංගක්කාර (48). විකුනපු මැච් එකක් නං උන් දෙන්න ඔහොම ගහල ස්කෝර් එක 274ක් කරන්න විදිහක් නෑ නෙ. ඔන්න දෙවනියට බැට් කරල පැරදුනා නං හරි හිතාමතා හෙමිට ගැහුව කියන්න පුළුවන්.
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මැනේජර් ස්වේච්චාවෙන් නෙවේ බන් වැඩ කරන්නෙ, උට සල්ලි හම්බවෙන්නේ ක්‍රීඩකයින්ට පිටින් වැඩ ගේන විදිහට. දැන් කම්පැනි එකකින් ඇඩ් එකක් කාටහරි සෙට් කරොත් උට කොමිස් එකක් යනවා, නැත්තන් පිටරට ලීග් එකකට යන්න සෙට් කරොත් උට කොමිස් එකක් යනවා. ඌ බ්‍රෝකර් වගේ වැඩ ගෙනත් දෙනවට තමා කොමිස් එක හම්බෙන්නේ. නැත්තන් ක්‍රීඩකයින්ට බෑ නෙ අපි ගැසට් එක බලල ඇප්ලිකේෂන් යව යව ජොබ් හොයනව වගේ පිටින් වැඩ හොයන්න. මැනේජර් තමා ඒවා හොයල පිටින් වැඩ සෙට් කරන්නෙ.

    නැතුව ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ SLC එකේ කොන්ත්‍රාත්තුවට සෙල්ලන් කරා කියල උට ගානක් යන්නේ නෑ(මම දැක්ක විදිහට) ඒවට උගේ සම්බන්ධයක් නෑනෙ තමන්ගෙ දක්ෂතාවයට ටීම් එකට තේරුන එකට කොහෙවත් ඉන්න මැනේජර් කෙනෙක්ට සල්ලි ගෙවන එකේ තේරුමක් නෑ නෙ.

    උබ සංගක්කාර කියන එක කොහොමද 100% ක් හරි කියන්නේ. සංගක්කාර කියන්නේ 100% පිරිසිදු ක්‍රීඩකයෙක් කියලද හිතාගෙන ඉන්නේ. එලියට හොද මුණ තිබ්බට ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙක්. මිනිහගේ talent එක demand කරලා cricket board එක හොදට නවටවාගෙන ඉදල තියෙන්නේ ඒකාලේ. cricketer කෙනෙක් advertisement එකකට හිටියොත් cricket board එකට එකෙන් ගානක් යනවා සාමාන්‍ය විදියනන්. හැබැයි සංගක්කාර එකට කෙස් දාලා පොර කුට්ටියම අරගෙන තිබ්බා. තව මොකක් හරි tournament එකකදී මිනිහගේ ගානට එනකන් අන්තිම මොහොත වෙනකන් agreement sign කරලා නෑ. ඔය 2ක මට කිව්වේ කලින් agreement හදපු lawyer කෙනෙක්ගේ යාලුවෙක්. තව ඔයවගේ සීන් සැහෙන තියෙනවා කිව්වා. අපිට පේනවට වඩා ලොකු දේවල් ඕක ඇතුලේ වෙනවා බන්. බොරුවට උන්ව සුද්ද කරලා වැඩක් නෑ. රටකට ආදරය කරලා ගහන උන් දැන් නෑ.
     
    සංගක්කාර කිව SLC එක එක්ක තියෙන ගිවිසුමේන් ක්‍රීඩකයන්ට එන ගානෙන් සත පහක්වත් මැනේජර්ට යන්නේ නෑ කියල. මහේලත් එක කියල තිබුන. උඹ කියන්නේ ඒක බොරු කියලද. :oo: ඒක බොරු නං මටත් පෙන්නපන් නෑ කියල දැනගන්න. ඒක ඇත්තනං චාලියා ක්‍රීඩකයෝ ටීම් එකට දාල කොමිස් එකක් ගන්නව කියන සම්පුර්ණ කතාවම පදනමක් නැති හිස් එකක් වෙනව නෙ. කොමිස් එන්නේ නැත්තන් උට ටීම් එක උගේ අය 11ක් දාල සෙල්ලන් කරත් කිසි ලාබයක් නෑ.

    මම සංගක්කාර කියපුව 100% හරි කිවේ නෑ, හැබැයි කොහෙවත් යන ෆේස්බුක් පේජ් කාරයොයි ගොසිප් කාරයෝයි කියන ඒවට වඩා සංගක්කාර වගකීමෙන් තමන්ම වීඩියෝ එකකට පෙනී ඉඳල උගේම කටින් කියන එකට පිළිගැනීමක් මම දෙනවා. මොකෝ ඌ ඒ පිළිගැනීම ලබන්න සුදුසු විදිහට හැසිරිලා තියෙනව සහ ලංකාවට ක්‍රිකට් වලින් වැඩක් කරලා තියෙන නිසා. සංගක්කාරට බනින ෆේස්බුක් පේජ් කාරයෝ ගොසිප් කාරයෝයි මොනවද කරන්නෙ හැමදාම කුණු ගොඩවල් මාකට් කර කර ඉන්න එක නෙ කරන්නෙ. උන් කියන ඒවා කොහොමත් සත පහකට විස්වාස කරන්න බෑ.

    තමන්ගේ වටිනාකම වෙනුවෙන් ඩිමාන්ඩ් කරන්න ඕනේ තමා ලෝකේ ඕනෙම ක්‍රීඩකයෙක් එහෙමයි, දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියන් ටීම් එකම උන්ගේ බෝඩ් එක එක්ක වලි, වෙස්ට් ඉන්ඩිස් වල වලි, ඉන්දියන් උනුත් වලියක් යන්න ගිහින් යන්තන් නවත්තගත්තේ. හැමෝම එහෙම තමා. කොහෙවත් රට වෙනුවෙන් ක්‍රීඩා කරනව කියල පිනට ක්‍රිකට් ගහන්නෙ නෑ, එහෙම කරන්න ඕනෙත් නෑ.
     
    • Like
    Reactions: yakshaya