සංගීතයක් කරන්න උදව් ඕනෙ..
මචංලා,
ශාස්ත්රීය සංගීතය භාවිතා කරල හොද Artistල 2ක් 3ක් විතර ගෙනත් හොද show එකක් කරන්න organize කරන අය ගැන විස්තර දන්නවනම් හෝ contact number පුළුවන්නම් කියන්න...
(ජයන්ත රත්නායක - කරනවා කියල දන්නවා ඒත් contact නම්බර් එකක් නෑ..පුළුවන් නම් හොයල දෙන්න)