අම්බෝ උබ මොනාද බන් මෙහෙ කරන්නෙ. ඇමරිකාවෙ ඉන්න ඕන පොරක්නේ. මම මුන්ගෙ සින්දු ඇහුවට නම් එතනින් එහාට හොයන්න ගිහින් නෑ. interesting![]()
Twitter එකේ දාන බහුතරයක් පෝස්ට්වල ඇත්ත නැත්ත නම් හොදට කිරලා මැනලා සෝදලා කරලා තමයි ගන්න ඕන.Onawata wada conspiracy theories believe krnnat epa mcn. Comment Wala replyth kiyawapan.

Meka godak spread wela tiyenne TikTok walin MN hitanne. Pdiddy ge actual scene ekka borut spread wenawa wage.Twitter එකේ දාන බහුතරයක් පෝස්ට්වල ඇත්ත නැත්ත නම් හොදට කිරලා මැනලා සෝදලා කරලා තමයි ගන්න ඕන.![]()
ඉස්සරලාම අහනවනම් මේක recommend කරණව
මටනම් පිස්සු හැදුන 1st time ඇහුවම

ඉස්සරලාම අහනවනම් මේක recommend කරණව
මටනම් පිස්සු හැදුන 1st time ඇහුවම
වික්ටර් ඇන්තනීගේ පොතේ මූ ගැන චැප්ටර් එකක්ම තිබ්බාසනත් ගුණතිලක කියලා නළුවෙක් ඔහොමම මෙහෙ රැඟුව.
රෝහන කුමාර කියලා පත්තර කාරයෙක් මරුවා. කොමි සනා කියලා මඩ කැසට් පීස් එකක් ගැහුවා කියලා.
රූකාන්ත සහ චන්ද්‍රලේකා ගේ තට්ටේ ගාල බුමිතෙල් හලලා ගිණි තියන්න හැදුවා.
අනෝජාගේ ගේ ගිණි තිබ්බා (ex-GF)
හිත ගිය නිළියන්ට බලෙන්ගැහුවා...
සරසවි සිනෙමා උළෙල උගේ තීරණ වලට සම්මාන ලැබුනා .
ලේක් හවුස් පත්තර වලට කළාකරුවන් ගැන දන්න උගෙන් අවසර ගන්න වුණා.
චිත්‍රපටි, ටෙලිනාට්‍ය ඌට ඕනේ විදිහට වෙලාව වෙන් වුනේ...
චන්ද්‍රිකාගේ පාට්නර් ලු.
වික්ටර් අයිවන් ගේ චෞර රැජිණ පොතද?වික්ටර් ඇන්තනීගේ පොතේ මූ ගැන චැප්ටර් එකක්ම තිබ්බා