බය හිතෙන Dark Hollywood Conspiracy එකක් -Beyonce, P.Diddy, Satan & Grammy ... එන්න ඇතුලට 👇

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    සේරටම කලිං මේ Youtube short එක හොඳට බලල ඉන්න දෙපාරක් තුන් පාරක් විතර 👇



    මේ ☝️ තියෙන්නෙ Adele 2017 දී Grammy Award එක දිනාගන්න Moment එක ... ඉතින් ඒක ගත්තට පස්සෙ Adele Over Thank කරණව කියල බැලූ බැල්මට තේරෙනව ඇති කට්ටියට ... නිකන් භය වෙලා වගේ ... ඇත්තටම ඒක ජීවිතයට තියන භය නිසා කියවුනු දේවල් කියන්න පුලුවන්, මරු විකල්ලෙන් කියවනව වගෙ vibe එකක් ... මෙන්න ආයි බලන්න ඒක ටිකක් 👇



    ඉතින් මේ Comment Section වල Comment තියනව Adele ඒම Beyonce ට Thank කරෙ පණ බේරගන්න කියල ... මෙන්න ඒ Comment එක

    View attachment 242878

    සරළව මේකෙ කියන්නෙ මෙහම දෙයක්

    Beyonce ට Grammy Award ගන්න මාර විකෘති ආශාවක් ලු තියෙන්නෙ .... ඒක නිකන් පිස්සුවක් වගෙ දෙයක් ලු ... හරිම වචනෙ උමතුවක් ... Beyonce Grammy Award 32ක් මේ වෙනකල් අරන් තියනව 99 කට Nominate වෙලා ... ඉතින් මේ උමතුව වැඩි උනාම Beyonce ගොඩක් Dark යනවලු

    කොටින්ම කිව්වොත් තමංට ගන්න බැරි උන Award එක ගත්තු කෙනා ව මරවණව කියල Conspiracy යනව Beyonce ... ඒකට යොදාගන්නෙ P.Diddy වලු ...

    තව එක අවස්ථාවක් ... මේකත් බලන්න ටිකක් ... මේ Taylor Swift Grammy එක ගත්තු අවස්ථාවෙ Kanye West කියපු කතාව



    ඉතින් බන් මේකට ඉස්සර ගොඩක් අය Kanye ට බැන්න ... ඒත් දැන් මිනිස්සුන්ට තේරෙනව Kanye එදා එහෙම කලේ Taylor Swift ගෙ ජීවිතය බේරගන්න කියල ... මොකද Beyonce ට එදා ඒ Honor එක දුන්නෙ නැ නම් Taylor මෙලහකට ත් ජීවතුන් අතර නැ කියල තමා කියන්නෙ Hollywood Fans ල ...


    View attachment 242880

    ඔය ඉන්නෙ P.Diddy ... දැන් P.Diddy ගෙ නඩුව යනව මූ කරපු ගොඩක් අමනුෂ්‍ය දේවල් ( Killings, Sex abuse, Drugs ) වගෙ දේවල් ... මාරම Dark මනුස්සයෙක් ... යක්ෂයා අදහනව කියලත් කියනව මූ ... ඉතින් Beyonce ට කලින් Beyonce ව පරද්දවල Grammy ගත්තු අය බහුතරය මැරිල තියනව ( මරල ) Aaliya, Left Eye ඉස්සර Beyonce ගෙ rivals ලලු ... ඒ සේරම අභිරහස් විදියට මැරිල ගියා


    View attachment 242881

    View attachment 242882

    ඉතින් මචං තව මිනීසු කියනව Michal Jackson Overdose මැරුණෙ නෑ P.Diddy තමා ඒකත් කරෙ කියල ... කටකතා තියනව Jackson ගෙ ගෙදර යටින් යන භූගත උමං මාර්ග යක් Diddy දැනගෙන ඉඳිය කියල ... TuPac, Biggy ඝාතණ වලත් allegations Diddy ට තියනව ...

    Eminem Verse එකක Diss එකකුත් ගහනව Diddy, Pac ව මැරුව කියල ... අනිත් එකා Beyonce ගෙ මිනිහ Jay Z ... ඌත් මාර Dark පොරක් ... උගෙ ඖලකට තමා කියනව MJ ව මැරුවෙ ...



    Eminem - Kill Shot verse ☝️

    View attachment 242883

    ඔය ඉන්නෙ ඩබල ☝️ මුන් දෙන්නගෙම වත්කම $1 Billion පැනල ... Jay Z ( Beyonce husband ) තමා ලෝකෙ ධනවත්ම Rapper ... Beyonce ත් ධනවත්ම කෙනෙක්

    ඉතින් අපි බලන් ඉමු මෙ Conspiracy එක ඇත්ත වෙයිද කියල ... ඇත්ත වෙන්න ගොඩක් සම්භාවිතාව තියනව දැන් Hollywood වල ලොකු කතාබහක් යනව මේක ගැන ... පොඩ්ඩක් comment section වලට ඒම පැනල බලන්න



    ඉතින් මචං අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල ... යක්ෂයා හෙවත් සාතන් අදහන මේ සුපිරි Hollywood තරුවල අඳුරු පැතිකඩ හෙලි වේ දැයි අපි බලන් ඉමු ඉදිරියට ... P.Diddy ගෙ මනුෂ්‍ය ඝාතණ වලට සාධාරණයක් ඉටු වේ දැයි අපි බලන් ඉමු ...

    මේ ලෝකෙ මාර පුදුමාකාර අඳුරු තැනක් ... ගුප්ත මිනිස්සු ඉන්න තැනක් ... හැමෝවම පරිස්සමින් ආශ්‍රය කරන්න ... මිනිස්සු පිටින් පේන රූපයට වඩා ලොකු දෙයක් ඇතුලෙ හංගන් ඉන්නව, මේ මායාකාර ලෝකෙ අපිට පේන දේට වඩා නොපෙනෙන දේ වැඩියි !


    Rest in Peace All who died by these monsters ! The justice will be said out loud some day.

    ✍️ ලිව්වේ @Yeezus

    P.S. මේ නූල ලියද්දිත් මාර බයක් ආව බන් හිතට, සිරාවටම බයයි, වෙලාව 1.30 ත් පහු වෙලා මන් විතරයි කාමරේ ... සාතන් ගෙ photo download කරද්දි ඒම හිතට මොකද්ද අමුත්තක් ආව ... Just bullshit බන් පිස්සු මට 😅 Bump එකක් දාන් පලයන් කියව්වනම් හරිද 👍

    conspiracy nm danne na, me Kaluwo nisa holy line ekak thibba awards okkoma chater una
    Ara will p*nnya Academy award eke aruta slap karala kaawa
    Dan mun denna

    okun yana thana chater
     
    • Like
    Reactions: Yeezus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    J. Cole - She Knows (Explicit Video) ft. Amber Coffman, Cults​



    me sinduveth oka gana yanna kiyala kiyanava.
    oka hoyala eka davasak epa una.. okkoma me seen eka gana sujjest wenna gatta.. YT histry ekama clean karala damma :lol: :lol:

    මේක එකෙන්ම මේ සින්දුවේ තාලය ලයින් කරල. උඹ ද්සපු සින්දුවත් මාරු මම ඇහුව් ප්ප්ලවෙනි පාරට එක. අහපු ගමන් මේක මතක් උනේ.

     
    • Like
    Reactions: Yeezus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    වික්ටර් ඇන්තනීගේ පොතේ මූ ගැන චැප්ටර් එකක්ම තිබ්බා
    මම දැන් බැලුවා අඩෝ මුගෙ England වල ගෙවල් තිබ්බලු ඒව බලාගන්න දීල තිබිල තියෙන්නෙ ඩයනා කියල ගෑනියෙකුට. පොතේ තියෙන්නෙ එහෙම 2001 දි. අඩෝ මේ ඩයනා ගමගේත් ඒ කාලෙ ඉදල තියෙන්නෙ UK වල 😛😛 රගපාලත් තියෙනවා .