සංඝයා-වහන්සේට ආදරයෙන්
සරත් පොන්සේකා වෙනුවෙන් ඉල්ලීම් කරන ගරුතර සංඝරත්නයට,
අනුරුද්ධ රත්වත්තේද, යුධ වීරයෙකි. ඔහු සිරගත වූ පසු ඔහු වෙනුවෙන් කිසිදු භික්ෂුවක් හඩ නැගුවේ නැත. ඔහු සපුමල් කුමාරයෙකු ලෙස සැලකූ කාලයක්ද තිබුනි,
යුද්ධය පටන් ගත් පසු විවිධ වැරදින් වලට කෝට්මාෂල් කර සිරගත කල යුධ හමුදා සාමාජිකයින් ගනන අපමණය, ඔවුන් වෙනුවෙන් කිසිදු භික්ෂුවක් හඩ නැගුවේ නැත.
එසේ කලේනම් වොල් සේල් ක්රමයට ඔවුනට සමාව දීමට සිදු වන්නේය.
බුදු රජානන් වහන්සේ රාජ්ය පාලනයට අනුසාසනා කලා මිස ඒ සදහා බලපෑම් කිරීමට නොගියේය.
සංග්යාවහන්සේගේ වගකීම තේරුම් අරං වැඩකටයුතු කල යුතුයැයි මාගේ හැගීමයි.
දේශපාලනයේ ස්වභාවය මේකය, අවසානයේ වන්නේ හැමෝම ගෞරව කරන අපගේ ස්වාමින් වහන්සේලා කිච වීම පමණි.
ඒ සදහා උදාහරන එමට ඇත.