සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබ ඇම්බියුලන්ස් එක ඩ්‍රයිව් කරන් යද්දී චෙක් වෙන්නේ නැති නිසා සුදුවා ටිකක් දාගෙන වරෙන්.
    අපෝ කසිප්පු හරියන්නෙ නෑ බං.
     
    • Like
    Reactions: Champ HB

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    leasing thama bn krnne RMV wahala tynakota files yawanne khtda
    මම දන්නේ නැහැ බං බැංකු වල වැඩ ගැන. මම හිතුවේ මේ දවස් වල වෙන සෙක්ෂන් එකක හරි වැඩ ඇති කියලා උබ.
    මම පෙළක් වෙලාවට ඔෆිස් යන ට්‍රාන්ස්පෝර්ට් එකේ බැංකු ස්ටාෆ් යන මේ දවස් වල වැඩ කියලා කිව්වා. ඒකයි බැලුවේ. බලං ගියාම උබෙන් ප්‍රශ්නයක් අහන්නත් බැහැනේ. තදවෙනවනේ යකෝ. නොදන්නා හින්ද ඇහුවේ. උට්ට්ව ඉග්නොර් ලිස්ට් එකට දාන්න ඕනි. හොද කොල්ලා කිව්වට මුගේ රැස්පොට් දැන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම දන්නේ නැහැ බං බැංකු වල වැඩ ගැන. මම හිතුවේ මේ දවස් වල වෙන සෙක්ෂන් එකක හරි වැඩ ඇති කියලා උබ.
    මම පෙළක් වෙලාවට ඔෆිස් යන ට්‍රාන්ස්පෝර්ට් එකේ බැංකු ස්ටාෆ් යන මේ දවස් වල වැඩ කියලා කිව්වා. ඒකයි බැලුවේ. බලං ගියාම උබෙන් ප්‍රශ්නයක් අහන්නත් බැහැනේ. තදවෙනවනේ යකෝ. නොදන්නා හින්ද ඇහුවේ. උට්ට්ව ඉග්නොර් ලිස්ට් එකට දාන්න ඕනි. හොද කොල්ලා කිව්වට මුගේ රැස්පොට් දැන්

    pissuda yako thada une na mm kwwe RMV wahala nsa mona bank eke unath bn mona finance eke unath file krnna ba ekai

    :lol: :lol: :lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එදා වේල හම්බු කරගන්න අහිංසක මිනිහයි , වාහනයක්වත් නැති අහිංසක මිනිස්සුයි ඇරෙන්න අනික් ඔක්කොම උන් පාරේ.. පු** සංචරණ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    21 කිව්වට 30 වෙනකම් දික් කරයි නේද පොසොන් එන නිසා 21 පස්සේ
    උබට අහාර ගන්න උනේ නැහැ කිව්වා නේද/ මොකද කර ගත්තේ? අත්‍යවශ්‍ය ආහර අලෙවි කරන ජංගම ලොරි රථ ගමන් කරන්නේ නැද්ද උබලා පැත්තේ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම දන්නේ නැහැ බං බැංකු වල වැඩ ගැන. මම හිතුවේ මේ දවස් වල වෙන සෙක්ෂන් එකක හරි වැඩ ඇති කියලා උබ.
    මම පෙළක් වෙලාවට ඔෆිස් යන ට්‍රාන්ස්පෝර්ට් එකේ බැංකු ස්ටාෆ් යන මේ දවස් වල වැඩ කියලා කිව්වා. ඒකයි බැලුවේ. බලං ගියාම උබෙන් ප්‍රශ්නයක් අහන්නත් බැහැනේ. තදවෙනවනේ යකෝ. නොදන්නා හින්ද ඇහුවේ. උට්ට්ව ඉග්නොර් ලිස්ට් එකට දාන්න ඕනි. හොද කොල්ලා කිව්වට මුගේ රැස්පොට් දැන්

    calm down calm down

    ඌට එලියට යන්න නැතුව ඩිප්‍රෙශන් වැඩි වෙලා එකපාරට :ROFLMAO: :ROFLMAO:
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,571
    4,070
    113
    Unkown
    x.com
    මොංගල් වගේ දැන් නම්..

    tenor.gif
     
    • Haha
    Reactions: NRTG and Solo Rider