දැන් උබ කිව්වේ බැංකුවේ ලීසිං දෙනවා කියලා නේදමම හිතුවේ උබ බැංකුවේ වැඩ කියලා.
rathu katta panapu dawasata minissu kadagena eliyata enne. badaginna niwanna ekek naha. eth hirakaranna godak un innawa...අඩෝ.. කන්න බොන්න දෙන්නෙ පොලිසියෙන්ද බං
අපෝ කසිප්පු හරියන්නෙ නෑ බං.උබ ඇම්බියුලන්ස් එක ඩ්‍රයිව් කරන් යද්දී චෙක් වෙන්නේ නැති නිසා සුදුවා ටිකක් දාගෙන වරෙන්.
මම දන්නේ නැහැ බං බැංකු වල වැඩ ගැන. මම හිතුවේ මේ දවස් වල වෙන සෙක්ෂන් එකක හරි වැඩ ඇති කියලා උබ.leasing thama bn krnne RMV wahala tynakota files yawanne khtda
මම දන්නේ නැහැ බං බැංකු වල වැඩ ගැන. මම හිතුවේ මේ දවස් වල වෙන සෙක්ෂන් එකක හරි වැඩ ඇති කියලා උබ.
මම පෙළක් වෙලාවට ඔෆිස් යන ට්‍රාන්ස්පෝර්ට් එකේ බැංකු ස්ටාෆ් යන මේ දවස් වල වැඩ කියලා කිව්වා. ඒකයි බැලුවේ. බලං ගියාම උබෙන් ප්‍රශ්නයක් අහන්නත් බැහැනේ. තදවෙනවනේ යකෝ. නොදන්නා හින්ද ඇහුවේ. උට්ට්ව ඉග්නොර් ලිස්ට් එකට දාන්න ඕනි. හොද කොල්ලා කිව්වට මුගේ රැස්පොට් දැන්

හොද පලතුරු වඩියක් සෙට් උනා නං විස්කි කැලේඅපෝ කසිප්පු හරියන්නෙ නෑ බං.
ඕක ලංකාවේ හදන එකක්ද? එහෙනං මොන කොම්පැනියේද? වෙනදා ඕකක් කියක් වෙනවද බං
උබට අහාර ගන්න උනේ නැහැ කිව්වා නේද/ මොකද කර ගත්තේ? අත්‍යවශ්‍ය ආහර අලෙවි කරන ජංගම ලොරි රථ ගමන් කරන්නේ නැද්ද උබලා පැත්තේ?21 කිව්වට 30 වෙනකම් දික් කරයි නේද පොසොන් එන නිසා 21 පස්සේ
මම දන්නේ නැහැ බං බැංකු වල වැඩ ගැන. මම හිතුවේ මේ දවස් වල වෙන සෙක්ෂන් එකක හරි වැඩ ඇති කියලා උබ.
මම පෙළක් වෙලාවට ඔෆිස් යන ට්‍රාන්ස්පෝර්ට් එකේ බැංකු ස්ටාෆ් යන මේ දවස් වල වැඩ කියලා කිව්වා. ඒකයි බැලුවේ. බලං ගියාම උබෙන් ප්‍රශ්නයක් අහන්නත් බැහැනේ. තදවෙනවනේ යකෝ. නොදන්නා හින්ද ඇහුවේ. උට්ට්ව ඉග්නොර් ලිස්ට් එකට දාන්න ඕනි. හොද කොල්ලා කිව්වට මුගේ රැස්පොට් දැන්
calm down calm down
ඌට එලියට යන්න නැතුව ඩිප්‍රෙශන් වැඩි වෙලා එකපාරට![]()
![]()