සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    adoo man 14 wenidata concrete ekak danna set karan inne,dan eka daganna bari wei da,mala magulak wenne ehema wunoth :( man denatama bara ganak wiyadam karalath iwarai ekata :( adooo ohoma karama minissu anatha wenawa ne ban.amu kattak kala salli tika set karagatteth
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අරිනවා :) -අරින්නෑ:frown:-අරිනවා:)-අරින්නෑ:frown:- අරිනවා-අරින්නෑ :):frown:

    මේ මොකක්ද තියෙන්නේ? ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට හරි හමන් නිව්ස් එකක්වත් දෙන්න බැරි :sorry:

    "
    රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.


    කොවිඩ් ව්‍යාප්තිය සමාලෝචනය කිරීම සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිත අතර එහිදී එම කොන්දේසි සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කරයි.


    දිවයින පුරා සංචරණ සීමා ඉවත් කෙරුණද කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කරන බවත් කාර්යාලවලට සේවක සේවිකාවන් සීමාකාරීව කැඳවීමේ තීරණයද එලෙසම පවතින බවත් ඔහු කියයි.


    කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවස්ථාව සලසා දෙන බවද ගුණවර්ධන මහතා අනාවරණය කළේය.


    මේ අතර රටපුරා සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පළවී ඇති ප්‍රවෘත්තිය අසත්‍ය බවත් එවැනි තීරණයක් ගෙන නැති බවත් කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා පැවසීය. ''

    Lankadeepa
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් නම් ශුවර් මුන්ට පුකේ ඉදන් පිස්සු කියල. මුලදි සති දෙකක් වහලම දාන්නෙ නැතුව දැන් මාසයක් තිස්සෙ ලබ්බක් කරනව. :angry: :angry: පහල සින්දුව දැම්මෙ නිකන්

     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,023
    13,913
    113
    126
    Hogwarts
    adoo man 14 wenidata concrete ekak danna set karan inne,dan eka daganna bari wei da,mala magulak wenne ehema wunoth :( man denatama bara ganak wiyadam karalath iwarai ekata :( adooo ohoma karama minissu anatha wenawa ne ban.amu kattak kala salli tika set karagatteth
    Ado ow bn plan okkoma awl yano meka nisa ..hodata recover we gena awa ratata hikuwa mun okkkoma.
     
    • Sad
    Reactions: pc kush

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    සරත් ෆොන්සේකට ෆීල්ඩ් මාශල් නෙමෙයි ලංකාවෙන් බාගයක් ලියලා දුන්නත් මදි මේ වගේ පිස්සෝ රැලක් එක පැත්තේ තියන් ලෝකේ දරුණුම ත්‍රස්ත්‍රවාදය පරාජය කරාට.
    2025 !!
     
    • Like
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ කියන්නෙ කලින් සති දෙකේ වගේ කැමති තැනක ඇවිදල ඉන්න පුලුවන් කියන එකද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරියටම දන්න එකෙක් ඉන්නවද? 14 අරිනවද ? 21 වෙනකම් වහලද?
     
    • Like
    Reactions: Solo Rider