සංචරණ සීමා අළුත්ම එක

Captain Hadock

Junior member
  • Jun 2, 2021
    16
    30
    13
    මේක අද උදේ මගේ යාළුවෙක් එව්වේ. කට්ටිය හිතන්නේ මේක ඇත්තක් වෙයිද
     

    Attachments

    • Screenshot_20210618_110452.jpg
      Screenshot_20210618_110452.jpg
      557.4 KB · Views: 440

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    යාපයියාත් ඕකමනේ කලින් ත්‍රෙඩ් එකක කිව්වේ. බලමු මක්කැයි වෙන්නේ කියලා
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පිස්සු හුට්ටගෙ තීරන.
    ඔකෙන් වෙන්නෙ මොකෙක්වත් සීමා ගනන් ගන්නෙ නැති එක.

    දැණුත් එහෙමනෙ, හැමදේටම සීමවක් තියෙන්න එපැයි.

    අන්තිමට ඔක්කොම නැතිබැරි එකාගෙ කර පිට දාල මේ පකෙ දොස්තරල
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වඩක් නෑ බන් හුත්ත ඕව කතා අරලා
    ලන්කා ඉතිහාසෙ පට්ටම අවධියක්. බාප්පෙකුයි ලපටි ලදරුවෙකුයි රට ගෙනියන්නෙ සීනියර් එවුන් මේස යට. කොහෙන් නවතීද දන් නෑ
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    පිස්සු හුට්ටගෙ තීරන.
    ඔකෙන් වෙන්නෙ මොකෙක්වත් සීමා ගනන් ගන්නෙ නැති එක.

    දැණුත් එහෙමනෙ, හැමදේටම සීමවක් තියෙන්න එපැයි.

    අන්තිමට ඔක්කොම නැතිබැරි එකාගෙ කර පිට දාල මේ පකෙ දොස්තරල
    sahathika aththa. Mun salli dunneth samurdi tiyena ayata withraine. Minissu parata bahiwi thwa daws tikak balala
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ කොහෙටද බං මේ රට යන්නේ තීරණ ගන්න එකෙක් නෑ කැසට් ගහනවා වගේ ගැසට් ගහනවා vaccine ගහලා ඉවරවෙද්දි රටත් බංකොලොත් මිනිස්සු නන්නත්තාරයි කල්ලත්ලෑ බොල්ලල්ලෑ පුකට ටයර් කෑල්ලක් බැඳං හිඟාකන්ඩ තමා වෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider