ජුනි 21 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමාවන් සම්බන්ධව හෙට දිනයේදී කොවිඩ් මර්ධන කමිටුවේදී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වනවා.
එළඹෙන දීර්ඝ සති අන්තයේදී දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවන් දීර්ඝ කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් සහ පවතින ක්‍රමවේදය තවත් දැඩි කරන්නේද යන කරුණු සම්බන්ධයෙන් හෙට දින සාකච්ජාවේදී අවදානය යොමු කරන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.
රටපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා රජය විසින් ඉකුත් සති 03ක කාලය පුරාවට සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ජුනි මස 21 වෙනි සඳුදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.
https://mawurata.lk/archives/11807