සංචරණ සීමා දීර්ඝ කරනවාද ? තීරණය හෙට සාකච්ජාවෙන් පසුව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,668
    113
    ජුනි 21 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමාවන් සම්බන්ධව හෙට දිනයේදී කොවිඩ් මර්ධන කමිටුවේදී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වනවා.

    එළඹෙන දීර්ඝ සති අන්තයේදී දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවන් දීර්ඝ කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් සහ පවතින ක්‍රමවේදය තවත් දැඩි කරන්නේද යන කරුණු සම්බන්ධයෙන් හෙට දින සාකච්ජාවේදී අවදානය යොමු කරන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

    රටපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා රජය විසින් ඉකුත් සති 03ක කාලය පුරාවට සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ජුනි මස 21 වෙනි සඳුදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.

    https://mawurata.lk/archives/11807
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    මෙහෙම සංචරන සීමා නම් ඕන නැ. අපි තමයි තැලෙන්නෙ. සිමා සිමා කිව්වට වැඩට යන්න ඕන ගියේ නැත්නම් no pay එක්කෝ ලීව් වැටෙනවා. යන්න එක වාහනයක් වත් නෑ. එක එකාට වඳින්න ඕන එක්කන් යන්න කියල. අනිත් අයට එන්න පුළුවන් නම් ඔයාට බැරි ඇයි කියල ලොක්කෝ අහන්නෙ. බස් වල වැඩට ගියපු අපි නෙ දන්නෙ යන්න එන්නතියන අමාරුව. දානව නම් හරියට දාන්න ඕන නැත්නම් නොදා ඉන්න ඕන.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,627
    650

    true bro
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    අරියි මේන් කියලා. වැඩි දවසක් යන්න කලින් ඉස්පිරිතාල පිරෙනවා මානසික රෝග හැදිච්ච ලෙඩ්ඩුන්ගෙන් ගේ ඇතුලටම හිර වෙලා ඉදලා.
    ලොක්ඩවුන් කරන්න තිබ්බේ හරිනම් අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද අල්ලලා. ඒත් ඉතින් මුන් පම්පෝරි ගගහා හිටියනේ ඔක්කොම පාලනය කළා වගේ. :angry: :angry: :angry:
     
    Last edited:

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ

    ඇත්‍ත බ්‍රෝ.