සංචාරකයන් අතගාගන්න අපේ මිනිස්සු

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බලපන් මෙ ටික,මූ ලොකෙ වටෙම යන එකෙක්,
    2m3lbms.jpg


    axb0k9.jpg



    https://www.facebook.com/yomadic?fref=ts
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මමත් ඔය ලිපිය දැක්ක. ඉතාම නින්දිතයි. ලොකු තැන්වල ඉන්න හැතිකරේට උනන්දුවක් තියෙනව නම් ඕව නවත්තන්න බැරිකමක් නැහැ. සමහර විට ඡන්ද වලදී උන්ට උදව්වෙන එව්වොන්ට ලබාදෙන ආදායම් මාර්ග වෙන්න ඇති ඕව. මුන්ගෙ උද්දච්චකම හතර පල්ලෙන් බේරෙනව ජාතිය ගැන කතා කරන කොට හැබැයි ලෝකෙ පිළිගන්න අවම සදාචාරයවත් රකින විදිහට නීති රීති ක්‍රියාත්මක කරල රටේ විනය ඇති කරන්න අසමත් වෙලා තියෙනව.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    badu ganna eka nogana eka suddage wadak

    kelinma ganan nogena epama kiyanwa nam kawurt enne na ne

    anika lankawe dewal tourist lata wadi ganan walata tamai pennane.. kohet ehema tamai

    ekata nam katawat mokut kiyana ba

    suddontat local prices walata dunot un mehe nawati awilla
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Fuck........
    ටුවරිසම් නැති කරන කාලකන්නි වේසිගේ පුතාලා....
    හැමිනෙන්ට... ඕකුන් ඔක්කොටම..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ජොසී;17470553 said:
    සේරම කියෙව්වා. හෙන චාටර් මිනිස්සු නේද ලංකාවෙ ඉන්නෙ?

    :lol: ලංකාවේ විතරක් නෙමේ කොහෙත් එකයි ,ජපානේ,ඩෙන්මාර්ක් වගේ රට වල නම් අඩුයි
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මේ කතාව නම් සිරාම ඇත්ත... මම හික්කඩුව, අලුත්ගම, මාතර, තංගල්ල, නුවර හැම තැනම වැඩකරලා තියනවා. අපේ මිනිස්සු බලන්නේ උන්ව හුරගෙන කන්න. සල්ලි හොයන්න ඕනේ .ඒ උනාට උන්ට නොතේරෙන්න එක කරන්න ඕනේ.

    එකටම අපේ beach boysla කියල ජාතියක් ඉන්නවා උන් මරා ගන්නවා සුද්දෝ බෙදා ගන්න බැරුව. party කපනවා කියල කියන්නේ ඔය seen එක.... ඔය අපේ රත්තරං අයියත් beach boy කෙනෙක් කියන්නේ....

    අනික දැන් එන සුද්දොත් අන්තිම කුණු සුද්දෝ.. උන් ඉන්නෙත් ගාන අඩුම place වල... කන්නෙත් එහමයි... රුපියලක් වියදම් කලත් හොදට හොයල බලල තමයි... මම නම් හිතන්නේ ගොඩක් සුද්දෝ ලංකාවට එන්නේ උන්ගේ winter එකේ ඉන්න වියදම අඩුවෙන් ඉන්න. මොකද winter එකට උන්ගේ රටවල ගොඩක් working hours අඩුයි. income එක අඩුයි වියදම වැඩියි. නැතුව ඇවිදලා ජොලි කරන්න නෙවෙයි. ලාබෙට winter එක spend කරන්න...
     

    Similar threads