සංචාරක වීසා

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචංලා මම ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ විතර ඉන්දියා සංචාරයකට යන්න හිතාගෙන ඉන්නවා. මම කැමති ට්‍රැවල් ඒජන්සියක් හරහා යන්න (jetwing/walkers) ව‍ගේ. මට දැනගන්න ඕන සංචාරක වීසා හදාගන්න හැටි. තව ලංකාවෙ ඉදන් පිටරට ටුවර් කරන කට්ටිය ගැන . දන්න කෙනෙක් ඉන්නවද?
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Indian embassy eken ahapan .indian visa ganna nam katta kanna wenne naha danna widhita.eth europe wage visit visa ganna puduma katta mama kawa
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචංලා මම ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ විතර ඉන්දියා සංචාරයකට යන්න හිතාගෙන ඉන්නවා. මම කැමති ට්‍රැවල් ඒජන්සියක් හරහා යන්න (jetwing/walkers) ව‍ගේ. මට දැනගන්න ඕන සංචාරක වීසා හදාගන්න හැටි. තව ලංකාවෙ ඉදන් පිටරට ටුවර් කරන කට්ටිය ගැන . දන්න කෙනෙක් ඉන්නවද?

    Ubata yanna wena ratak tibbema nadda, pare rena sakkiliyange ratata yanne?
     
    • Like
    Reactions: Kumara456

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචංලා මම ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ විතර ඉන්දියා සංචාරයකට යන්න හිතාගෙන ඉන්නවා. මම කැමති ට්‍රැවල් ඒජන්සියක් හරහා යන්න (jetwing/walkers) ව‍ගේ. මට දැනගන්න ඕන සංචාරක වීසා හදාගන්න හැටි. තව ලංකාවෙ ඉදන් පිටරට ටුවර් කරන කට්ටිය ගැන . දන්න කෙනෙක් ඉන්නවද?

    India wala kohatada yanne kiyapan mulinma?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ubata yanna wena ratak tibbema nadda, pare rena sakkiliyange ratata yanne?

    +8
    සක්කිලි කියන්නෙ උපරිමෙන්ම...:yes::yes:
    මිනිස්සුන්ට අපහාස කරන්න කැමති නැහැ..ඒත් ඉන්දියාවෙ මිනිස්සු ගැනක කතා කරල වැඩක් නැහැ
     
    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    contact sharmila travels they are good for INDIAN TRIP...

    Head Office
    F 23-26 People's Park
    Gas Work Street,
    Colombo 11, Sri Lanka.
    T: +94 11 2436726-7
    F: +94 11 2438859
    E: [email protected]

    Branch
    323, Galle Road
    Colombo 04, Sri Lanka
    T: +94 11 2586845-6
    F: +94 11 2586844
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Ubata yanna wena ratak tibbema nadda, pare rena sakkiliyange ratata yanne?

    India wala kohatada yanne kiyapan mulinma?

    :rofl::rofl: කතාව ඇත්ත. අපේ අම්මල තාත්තලාව දඹදිව වන්දනාවේ යවන්න ඕන. ආච්චි නම් ගිහින් ආවා. වන්දනාවේ යවන තැන් ඕන තරම් තියෙනවා. ඒත් මම යන්නේ වන්දනාවේ නෙවෙයි. යන්න කැමති උත්තර ප්‍රදේශයට ‍ඓතිහාසික ස්ථාන බලන්න.

    ප/ලි
    ජීවිතේටවත් දකුණු ඉන්දියාවට නම් යන්නෑ නිකන් යන්න ලැබුනත් :D