මචංලා මම ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ විතර ඉන්දියා සංචාරයකට යන්න හිතාගෙන ඉන්නවා. මම කැමති ට්රැවල් ඒජන්සියක් හරහා යන්න (jetwing/walkers) වගේ. මට දැනගන්න ඕන සංචාරක වීසා හදාගන්න හැටි. තව ලංකාවෙ ඉදන් පිටරට ටුවර් කරන කට්ටිය ගැන . දන්න කෙනෙක් ඉන්නවද?


