සංජීව පන අදිද්දී මැරෙන්න අතඇරපු හැටි

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    Hit Man Arrested
     
    Attachments

    • FB_IMG_1739975375484.jpg
      FB_IMG_1739975375484.jpg
      45.3 KB · Views: 133

    AnuradhaRa

    Well-known member
  • නේපාලයෙන් නේද පිටුවහල් කරල තියෙන්නෙ
    රට පැනල බේරෙනව කියන එකත් ලේසි නෑ..

    ඩුබයි වගේ රටවල් ඊට වඩා වෙනස්ද?

    යුරෝපෙ, ඇමරිකාවෙ, ඇන්ටාක්ටිකාවෙ, ග්‍රීන් ලන්තෙ, අයිස් ලන්තෙ, මැඩගස්කරේ, ඇලස්කාවෙ
     
    • Like
    Reactions: silent one and NRTG

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    Hit Man Arrested
    amu thagayek wage, ganakwath na
    නේපාලයෙන් නේද පිටුවහල් කරල තියෙන්නෙ
    රට පැනල බේරෙනව කියන එකත් ලේසි නෑ..

    ඩුබයි වගේ රටවල් ඊට වඩා වෙනස්ද?

    යුරෝපෙ, ඇමරිකාවෙ, ඇන්ටාක්ටිකාවෙ, ග්‍රීන් ලන්තෙ, අයිස් ලන්තෙ, මැඩගස්කරේ, ඇලස්කාවෙ
    south america shape
     
    • Like
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    0:06 sec wedi thiyapu pistol eka neda bima thiyenne? ado lagama idan thiyala thiyenne mun arruta panala yanna deela wage hithalama.

    මෙතන කොන්දක් තියන එකෙක්වත් ඉඳල නෑනෙ බන් leadership එකක් ගන්න.. ගොඩේ ගෑනු ටිකක් වගේ පොලිස් කාරයො කයිය කෙල කෙල ඉන්නවා කවුරුවත් නෑ ඒක බලන්න ගගා..අපරාධකාරයෙක් උනත් බන් ඌව ඔහොම දාල තියන එක වැරදියි වෙඩි වැදුන වෙලේ.. පාරෙ ඇක්සිඩන්ට් එකක් උනාම වටේ ඉන්න උන් ඔයිට වඩා quick decissions ගන්නවා.. මුන් හෙන පුන්චි පහේ හැසිරීමක් පෙන්නන්නෙ චාටර්..
    ------ Post added on Feb 19, 2025 at 9:03 PM

    පාරේ වාහන දෙකක් හැප්පුනම මුන් වගේ උන් වටේ හිටියොත් හයියෙන් ආව නේද බන් මාර වැඩෙ උනේ..කාගෙද වැරැද්ද බන් ගගා ඉදියි..හැප්පුන උන් පාරෙම මැරිල ඉදියි.. :ROFLMAO:
    ------ Post added on Feb 19, 2025 at 9:06 PM
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    first aid ba, wedi thiyanna ba, ewunata hena set ekak nam innawa. mokata munwa thiyan innawada manda :lol:

    Uta moka unat niyameta wedi tiyanna nam puluwan wage.

    Weapon eka dala gihin thiyena location baluwama point blank thiyela wagene
    ------ Post added on Feb 19, 2025 at 10:36 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    Very pathetic situation. The security personnel allowed the victim to die at the spot where he was shot, without rushing him to the hospital. At the time when the shots were fired inside the court house, the security forces outside court premises, should have closed the main entrance gate and with the help of the CCTV, would have arrested culprit instantly. Very shame
    lol ehema kala nam aru athule inna 10/15k marala dai..
     
    • Haha
    Reactions: jaathi

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,947
    6,623
    113
    ගග අද්දර
    first aid ba, wedi thiyanna ba, ewunata hena set ekak nam innawa. mokata munwa thiyan innawada manda :lol:

    Weapon eka dala gihin thiyena location baluwama point blank thiyela wagene
    ------ Post added on Feb 19, 2025 at 10:36 PM
    Papuwata lan karalama tiyala aette ehenam, Aru inna kuduwat polawen usa nisa lesi wenna ati
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    ඌත් හම්බාවෙක්, අට පාස් රෙනවිරුවෙක්. හොඳයි හැබැයි ලොන්ත මිනිස්සුන්ගේ රෙනවිරු ගාය සනීප වෙන්නම :sick: :sick: :sick: :sick: . ඌ වෙඩි තියන්න කලින් අල්ල හුකාබාර් කිව්වද දන්නේ නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    IMG_0280.jpeg

    :rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    මෝඩ පොලිස් පක්කු ටික රෝමන් කාරයෝ ටික වගේ ඌ මට ගැහුවා මට ඌ ගැහුවා ගගා ඉන්නවා

    Doctor කෙනෙක් දාලා තිබ්බ මැරිලා නැතත් අර ගෙනියපු විධියට පොර ජාතික රෝහලට යනකම් අල්ලාගෙන හිටපු එකම ඇති කියල.

    අඩෝ, Emergency Response නම් මරු හැබැයි. පාරෙ Accident එකක් උනාම වටේපිටේ එවුන් ඔයිට ඉක්මනට React කරන්වා.

    PS සමහරවිට හිතලාම මග ඇරියද?

    0:06 sec wedi thiyapu pistol eka neda bima thiyenne? ado lagama idan thiyala thiyenne mun arruta panala yanna deela wage hithalama.

    මෙතන කොන්දක් තියන එකෙක්වත් ඉඳල නෑනෙ බන් leadership එකක් ගන්න.. ගොඩේ ගෑනු ටිකක් වගේ පොලිස් කාරයො කයිය කෙල කෙල ඉන්නවා කවුරුවත් නෑ ඒක බලන්න ගගා..අපරාධකාරයෙක් උනත් බන් ඌව ඔහොම දාල තියන එක වැරදියි වෙඩි වැදුන වෙලේ.. පාරෙ ඇක්සිඩන්ට් එකක් උනාම වටේ ඉන්න උන් ඔයිට වඩා quick decissions ගන්නවා.. මුන් හෙන පුන්චි පහේ හැසිරීමක් පෙන්නන්නෙ චාටර්..
    ------ Post added on Feb 19, 2025 at 9:03 PM

    පාරේ වාහන දෙකක් හැප්පුනම මුන් වගේ උන් වටේ හිටියොත් හයියෙන් ආව නේද බන් මාර වැඩෙ උනේ..කාගෙද වැරැද්ද බන් ගගා ඉදියි..හැප්පුන උන් පාරෙම මැරිල ඉදියි.. :ROFLMAO:
    ------ Post added on Feb 19, 2025 at 9:06 PM

    ඇක්සිඩන්ට් වලදිත් ඔච්චර තමයි. මට මතකයි වීඩියෝ එකක් තිබ්බ මහ දවල් බයික් වගයක්ද කොහෙද මොකක හරි හැප්පිල ලේන් 6ක විතර තඩි පාරක තැන තැන මිනිස්සු වැටිල පණ අදිද්දි වටේ උන් ගිහින් එක එක ලෙඩා ගාව වටවෙලා පවු නේද ත්‍රීවිල් එකක්වත් තිබ්බනන් ගිහින් දාන්න තිබ්බ ගගා බල බල ඉන්නව. අඩුම 1990 ට කෝල් එකක් ගහන්න එක පකෙක් නෑ. ඕක විතරක් නෙමෙයි මමනන් දැකල තියෙන ඇක්සිඩන්ට් ඔක්කොම ඔහොම තමයි. ලංකාවෙ ගොඩක් උන්ට එහෙම ලොකු සමාජ වගකීමක් නෑ. ආත්මාර්තකාමීයි. මට අදාල නෑ තියරිය තමයි හැමවෙලේම. ඔය උදවු කරනව කියල කරන උන්ගෙනුත් බහුතරයක් ඒවා කරන්නෙ තමන්ගෙ ego එකට. වෙන රටවල වගේ බොක්කෙන්ම උදවු කරන උන් ලංකාවෙ පට්ට අඩුයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඕවට පොලීසිය සම්බන්ධයි. උන්ම තමයි ගේන වෙලාව වගේ ඔක්කොම විස්තර දෙන්නෙ. ආණ්ඩුව මාරු වුනාට රාජ්‍ය සේවකයෝ මාරු වුනේ නෑනෙ.

    මේ සාක්ෂි විනාස කරන කාලයයි

    දැන් ඉතින් පුකට එස්ලෝන් බටයක් බස්සලා කටු කම්බියක් දාලා එස්ලෝන් බටේ එලියට අරන් කම්බිය පොඩ්ඩ පොඩ්ඩ එලියට ඇදලා ප්‍රශ්න අහනකොට සනීපෙට තියෙයි.
    ------ Post added on Feb 20, 2025 at 12:30 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං හොඳයිනෙ
    හිතට එකඟව කතා කරපල්ල බං
    පඩයො වෙන්නෙ නැතුව

    ඌට උරුම දේ ඌට ලැබුණ

    ඒක හරි.
    හැබැය් මට අවුල තියෙන්නෙ මූව පාවිච්චි කරලා පක්කලි වැඩ කරවගත්ත රනිල් රාජපක්කුන්ගෙ බලුකම් යට යන එක. ඒක තමයි අවුල
     
    • Like
    Reactions: Cypress

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උන් වෙඩි නොතියන එකෙන් තමා ආරක්ෂාව තහවුරු වෙන්නෙ. කොහෙ වදීද දන්නෙ නෑනෙ 😅
    කලින් වෙඩිතියල අහකයන අහිංසකයො මැරුන හින්ද තමයි ඕකුන්ට උන්ඩ දෙන එක නවත්තුවෙ