සංදානය දිනවා ඔබත් කොටස් කරුවෙකු වන්න

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000338.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඇමරිකානු තානාපති බෙලිඅත්තේ තේ කොළ මුදළාලි කෙනෙක්
    හැබැයි එයා මහින්ද මහත්තයාගේ නෑයා
    රුසියාවේ තානාපති උදයන්ත වික්‍රමතුංග මෙලෝ ඉගැනුමක් නැහැ
    හැබැයි එයා ශිරන්ති නෝනගේ අයියා
    ඉතාලියේ තානාපති පහුගිය චන්දෙ පැරදුනු හාදයෙක්
    ජරිමනියේ තානාපති රූපවාහිනියෙන් නෙරපා හරින ලද
    සරත් කෝන්ගහගේ
    අන්තිමට කෑ ගහනවා මාව ඇන ගහනෝ
    මාව විදුලි පුටුවේ ඉන්දනෝ
    ඒක හින්ද බුලත් කොළේට චන්දෙ දෙන්න කියල ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ko me erozn karaya
    බොලාට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ, මොකක් හරි කියුවොත් රිදිල අඩනව,රිප්ලයි නොකරොත් නාහයෙන් අඩනව,:lol::oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බොලාට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ, මොකක් හරි කියුවොත් රිදිල අඩනව,රිප්ලයි නොකරොත් නාහයෙන් අඩනව,:lol::oo:

    uba patta alert eke inne neda?.....kohomada photos tika....lokkage keruwawal tika...uba wachanayakwath kiyan nathuwa maru wenna hadanne moko:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba patta alert eke inne neda?.....kohomada photos tika....lokkage keruwawal tika...uba wachanayakwath kiyan nathuwa maru wenna hadanne moko:lol::lol:
    අම්මප පොටො ටික නම් පට්ටට හදල තියෙනව තනිකර ps.:lol::lol::lol: පොටො වලට අකුරින් උත්තර දෙන්ඩ පුලුවන්ද බන්, අනේ මට ඔව ps කර කර ඉන්ඩ වෙලාවකුත් නැ,මම ps දන්නෙත් නැ.:):P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අම්මප පොටො ටික නම් පට්ටට හදල තියෙනව තනිකර ps.:lol::lol::lol: පොටො වලට අකුරින් උත්තර දෙන්ඩ පුලුවන්ද බන්, අනේ මට ඔව ps කර කර ඉන්ඩ වෙලාවකුත් නැ,මම ps දන්නෙත් නැ.:):P

    ayi me pasu bahinne........maru novi mewata uththara dipan.....aschraya dore galanawane dan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    eka wenna puluwan.....wena ekak edit karapan....ara marvin karaya danagahagena inna eka wage ekak:lol::lol:
    මොකක්ද වෙන්ඩ පුලුවන් උබ කියන්නෙ ජවිපෙ ආපුවම මම කියල තියෙන එක වෙනව කියල එහෙම නෙමේනෙ????:shocked::shocked::lol:

    28gt24p.jpg