සංවර්දනය සහ ලංකාවේ කාලකන්නි හැත්ත.
ශ්‍රී ලංකාවේ සුන්දරම දිය ඇලි වලින් එකක් වන සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ පළලතම දිය ඇල්ලකි.මෙය ඇතෙමෙක් "ශ්‍රී ලංකාවේ පුංචි නයගරාව" ලෙසද හඳුන්වනු ලැබේ.එය ශ්‍රී ලංකාවේ දිය ඇලි අතුරින් උසින් 20 වැනි ස්ථානය ලබා ගන්නා අතර එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ.
ඉහල කොත්මලේ ජලාශය ඉදිකිරීමෙන් දර්ශණීය සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ලට ඍජු බලපෑම් එල්ල වුනි.පැයකට වරක් විණාඩි 20 බැගින් දිය ඇල්ලට ජලය නිකුත් කිරීමට ඉහල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේදී සැලසුම් කොට ඇතත් එය නිසි පරිදි සිදු නොකිරීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දිය ඇල්ලේ සුන් දරත්වය නැරඹීමට නොහැකි වී ඇතැයි දිය ඇල්ල අවට ප්‍රදේශ වාසීන් පවසයි.
Before
ඉහළකොත්මලේ ජල විදුලි බලාගාරය නැරැඹීමට ජපාන උප අගමැති කට්සුයා ඔකාඩා සහ මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ගියේය. ජපන් ආධාර යටතේ ඉදි කළ මේ ජලාශයට ජනපති හා ජපන් උප අගමැති සමන් පිච්චමල් ඉස්සාහ.
ඊයේ දිය ඇල්ල ජලය නොමැතිව සම්පූර්ණයෙන් සිදී ගොස් තිබූ අයුරු දකුණු පස ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය රිවිර පුවත්පතෙනි
NOW

Last edited: