සංවර්ධන නිවුස් - දුම්රිය වර්ජනය අවසන්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සංවර්ධන නිවුස් - දුම්රිය වර්ජනය අවසන්

    දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම
    හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින්
    ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

    විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබුණු අතර
    එහිදී තම වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධ නිර්දේශ එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන
    බවට අදාළ කමිටුව දුන් පොරොන්දුවත් සමග තම වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කළ බවත් මේ
    මොහොතේ සිට සියලු දුම්රිය සේවකයින් සේවයට වාර්තා කරන බවත් ඔහු කියා සිටියේය.

    ඒ අනුව අද දිනයේ සේවකයින් සේවයට වාර්තා කළ පසු හෙට(14) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන
    කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

    • Like
    Reactions: Capital_M

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ‘අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බ&#352

    රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය.

    රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛත්වයක් බව කී අග්‍රාමාත්‍යවරයා ඊට අමතරව ජනතාවට අධ්‍යාපන හා නිවාස ආදී මූලික පොදු සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කරන බව ද කීය.

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පළමු ජාතික සෞඛ්‍ය
    පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම
    කරුණු කීවේය.

    රටේ මූලික පොදු සේවා ඔස්සේ ජනතාවට පහසුකම් සැලසීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව
    කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා වත්මන් ආණ්ඩුව කවදාටත් නොදුටු ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක
    කරන බව ද කීය.

    “අපි ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව නැවත නැවත කිව යුතුයි. රටේ ජනතාවට
    සෑම විටම ප්‍රතිලාභ ලබා දීම අපේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළ යුතුයි. රටේ ජනතාවට
    පහසුකම් සැලසීම සහ ප්‍රතිලාභ සැලසීම අපි අඛණ්ඩව සිදු කරනවා.
    ශ්‍රී ලංකාව සියලු දෙනාට ඉතා
    හොඳ ජාතිකයක් බවට පත් කිරීම සඳහා අපි ශක්තිමත් ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා ඇප කැප වී
    කටයුතු කරනවා. රටේ සියලු ජනතාවට යහපත් ජාතිකයක් ශක්තිමත් රටක් බිහි වන්නේ ශක්තිමත්
    ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණයි” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය

    ලින්ක්

    ඉස්සරහට තවත් සහන දෙනවලු. ලෑස්ති වෙලා ඉඳපල්ලා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,907
    113
    danne nathi nisaa ahanne (siraawata ) ai ban meekata sanwardhana news kiyala daala thiyenne ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    danne nathi nisaa ahanne (siraawata ) ai ban meekata sanwardhana news kiyala daala thiyenne ?

    ඇයි බන් ප්‍රශ්නෙකට මේවගේ ඉක්මනට විසදුමක් දෙන එක රටේ සංවර්ධනයක් නෙමෙයිද?
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,907
    113
    ඇයි බන් ප්‍රශ්නෙකට මේවගේ ඉක්මනට විසදුමක් දෙන එක රටේ සංවර්ධනයක් නෙමෙයිද?

    ah eekada siraawata thanx machan !! TV News yaddith ookama daanawa ithin loku pasnayak welaa thibbe ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය.

    රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛත්වයක් බව කී අග්‍රාමාත්‍යවරයා ඊට අමතරව ජනතාවට අධ්‍යාපන හා නිවාස ආදී මූලික පොදු සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කරන බව ද කීය.

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පළමු ජාතික සෞඛ්‍ය
    පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම
    කරුණු කීවේය.

    රටේ මූලික පොදු සේවා ඔස්සේ ජනතාවට පහසුකම් සැලසීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව
    කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා වත්මන් ආණ්ඩුව කවදාටත් නොදුටු ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක
    කරන බව ද කීය.

    “අපි ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව නැවත නැවත කිව යුතුයි. රටේ ජනතාවට
    සෑම විටම ප්‍රතිලාභ ලබා දීම අපේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළ යුතුයි. රටේ ජනතාවට
    පහසුකම් සැලසීම සහ ප්‍රතිලාභ සැලසීම අපි අඛණ්ඩව සිදු කරනවා.
    ශ්‍රී ලංකාව සියලු දෙනාට ඉතා
    හොඳ ජාතිකයක් බවට පත් කිරීම සඳහා අපි ශක්තිමත් ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා ඇප කැප වී
    කටයුතු කරනවා. රටේ සියලු ජනතාවට යහපත් ජාතිකයක් ශක්තිමත් රටක් බිහි වන්නේ ශක්තිමත්
    ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණයි” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය

    ලින්ක්

    ඉස්සරහට තවත් සහන දෙනවලු. ලෑස්ති වෙලා ඉඳපල්ලා.

    ගොන්සොන්ගෙයි සදුන් බුවාගෙයි පස්චාත් භාගෙට නම් කිසිම සහනයක් නෑනේ සිරිකොතෙන් :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    image_44cfd519ba.jpg