සංවර්ධන ව්‍යාපෘති වැඩබිම් වලට

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
උබ කබුරනවා නෙවි වෙන්නැති?ඔව් ඔව්. කොල්ලෝ සලකන්නේ කෙල්ලොන්ට තමා. පොනිල් හාමු උබලට සලකයි. කොලු කාරයෝ කොල්ලන්ට සලකනවා.

උඔලට ඕව දෙන්නේ සිරිකොතේ වලං හොදනවට වෙන්ටෑ නේද?. නැත්නම් දැං ආරංචියේ විදියටනම් ඛනිජ තෙල් ඇතුලු රාජ්‍ය ආයතන ගොඩක් විකුණන්නලු කල්පනාව... එතකොට අනික් උන්ටනම් හබ්බෙයි ඕව....
ලු" ප්‍රත්ය නැතුව කියහන්කො.. කරනවලු.. හොදනවලු, බොනවලු, විකුනනවලු.. ලූ.. ලූ. නැතුව වික්ක එකක් කියහන්කො..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Eeeye hawasa boss gen benum ahalada koheda.. ada ude indalama set ekama wedata behela..

by the way.. umbalata sick leave thiyanawada?
සික් ලීව් දුන්නොත් මුන් හැමදාම ගෙදර.. මුන්ට කොහොමත් සික් එකනේ, මැදමුලනේ ලිප් මෙලෙව්වේ නැති උන්නේ..
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උබලගේ වගේ කබුරන උන්ට පයින් ගහලා එලවන්නේ නැ ඩො.. නාමල් බෙබේගේ අතින් උබලට සැලකීම අඩුයිනේ.. දුක් වෙන්න එපා. නාමල්ගේ පුක පලන්න එක හන්සයට කතිරේ ගහපු එකෙක්වත් වැලිකඩ නැ. හිටියනම් ඔකගේ කොලබොක්කටම ගහලා..

    උබ කබුරනවා නෙවි වෙන්නැති?ඔව් ඔව්. කොල්ලෝ සලකන්නේ කෙල්ලොන්ට තමා. පොනිල් හාමු උබලට සලකයි. කොලු කාරයෝ කොල්ලන්ට සලකනවා.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උබ කබුරනවා නෙවි වෙන්නැති?ඔව් ඔව්. කොල්ලෝ සලකන්නේ කෙල්ලොන්ට තමා. පොනිල් හාමු උබලට සලකයි. කොලු කාරයෝ කොල්ලන්ට සලකනවා.
    උබට ඊරිසියද? නිල් බලකාය දැන් නැනේ.. ඉවසපන් රත්තරනේ.. ඉවසපන්.. 2020දි වත් බලමු.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උබට ඊරිසියද? නිල් බලකාය දැන් නැනේ.. ඉවසපන් රත්තරනේ.. ඉවසපන්.. 2020දි වත් බලමු.



    සිරිසේන වගේමයි මේකේ සිරිසේනට කඩේ යන සෙට් එකත්.
    උන් කඩේ යන ගමන් අනිත් අයට කියනවා මහින්දට කඩේ යනවලු.
    උන් සෙට් එක උදේම වැඩට බැහැලා කඩේ යනගමන් ,අනිත් උන්ට කියනවා උදේම වැඩට බැහැලලු


    හරියට මහා උන් වගේමයි...

    සිරිසේන ජාත්‍යන්තර හොරෙක් වෙලා ,මහින්දගේ හොරකම් රාජ්‍ය නිලධාරීන්ගේ හොරකම් අල්ලන්න හදනවා.
    කිරිඇල්ල 75ක් RDA එකට දැම්මා කිසිම ප්‍රශනයක් නෑ , ඉංජිනේරු සංස්ථාවට 4ක් දැම්මා කියලා මුසම්මිල් FCID යනවා.
    පවුල් පාලනේ නවත්තනවා කිව්වා. සිරිසේන, රාජිත, අර්ජුන හැමෝම පවුල් පාලනේ.

    තව ඕන තරම්....



    :lol::lol::lol::lol::lol::lol: