උබ කබුරනවා නෙවි වෙන්නැති?ඔව් ඔව්. කොල්ලෝ සලකන්නේ කෙල්ලොන්ට තමා. පොනිල් හාමු උබලට සලකයි. කොලු කාරයෝ කොල්ලන්ට සලකනවා.
ලු" ප්රත්ය නැතුව කියහන්කො.. කරනවලු.. හොදනවලු, බොනවලු, විකුනනවලු.. ලූ.. ලූ. නැතුව වික්ක එකක් කියහන්කො..උඔලට ඕව දෙන්නේ සිරිකොතේ වලං හොදනවට වෙන්ටෑ නේද?. නැත්නම් දැං ආරංචියේ විදියටනම් ඛනිජ තෙල් ඇතුලු රාජ්ය ආයතන ගොඩක් විකුණන්නලු කල්පනාව... එතකොට අනික් උන්ටනම් හබ්බෙයි ඕව....
