සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka to call bids for 90MW mini solar plants

    Aug 24, 2017 08:31 AM GMT+0530

    ECONOMYNEXT - Sri Lanka will call tenders for 90, one MegaWatt mini solar plants next month, Deputy Power Minister Ajith Perera said.

    Tenders for 60MW of small solar plants called earlier is now being awarded, he told parliament.

    Sri Lanka is also giving subsidies for individual customers to build rooftop solar plants and sell to the grid through net metering and similar arraignments.

    So for 3900 connections amounting to 35MegaWats have been given to customers. Another 2000 applications amounting to 68 Megawatts remains to be given, he said.

    This will bring to 68MW solar net metered connections given under the so-called 'solar power war' program.

    Sri Lanka's power generation costs are expected to go up steeply over the next few years as a cheap coal plant built by ex-President Mahinda Rajapaksa has reached capacity and the new administration scrapped coal and is pushing more expensive diesel and liquefied natural gas plants.

    - http://www.economynext.com/Sri_Lanka_to_call_bids_for_90MW_mini_solar_plants-3-8582-8.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිසකර කිරීම

    - හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් 1987 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද රන් වියන 2002 වර්ෂයේදී රන් ආලේප කර පිළිසකර කරන ලද අතර, එය මේ වන විට අවපැහැ ගැන්වී පිළිසකර කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2017 වර්ෂය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ වෙන් වී ඇති අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින්, රුපියල් මිලියන 44.89ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම රන් වියන පිළිසකර කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.

    පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම

    - වයස අවුරුදු 05 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන 4.5ක් වූ මෙරට පාසල් දරුවන් සියලු දෙනාම වෙනුවෙන් රුපියල් 200,000/-ක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 රජයේ අයවැය මඟින් රුපියල් මිලියන 2,700ක් වෙන් කරනු ලැබ තිබේ. යෝජිත රක්ෂණාවරණය මඟින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000/-ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100,000/-ක් දක්වා ආවරණය සැලසෙනු ඇත. ඊට අමතරව පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් 100,000/-ක්ද, සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75,000/-ක්ද මෙම රක්ෂාණාවරණය මඟින් ගෙවනු ලබයි. තවද, පාසල් දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී රුපියල් 100,000/-ක්ද, අර්ධ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 50,000/- සිට 100,000/- දක්වාද මේ යටතේ වන්දි ලබාගත හැකි වේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,348ක වාර්ෂික වාරිකයකට යටත්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (Sri Lanka Insurance Corporation Ltd.) මඟින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම

    - සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400, 1 වන පන්තියේ කෘත්‍රිම ධාවන පථය හා මීටර් 200 කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 269.33කට Access - Conica JV වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉතා පහළ ආදායම් ලබන පවුල් 600ක් සඳහා නිවාස ඉදි කර දීම


    - ශ්‍රී ලංකාවේ වෙසෙන පවුල් 216,197ක් සඳහා නිවසක් හෝ නිවසක් ඉදි කරගැනීම සඳහා ඉඩමක් නොමැති බව 2016 වර්ෂයේදී පවත්වන ලද නිවාස අවශ්‍යතා සමීක්ෂණය මඟින් හෙළි වී තිබේ. එම පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක ‍ෙක‍ෙරමින් පවතී. මෙම වැඩසටහන යටතේ, ඉතා පහළ ආදායම් මට්ටමක් සහිත පවුල් 600කට නිවාස ඉදි කර දීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ.

    ඒ අනුව, ඉන්දියානු ජනරජය විසින් පිරිනමනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මූල්‍යාධාර ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එම මූල්‍යාධාර යොදා ගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉතාම පහළ අදායම් ලබන පවුල් ඉලක්ක කර ගනිමින් නිවාස 600ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් 'සැමට සෙවණ ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    අධිකරණ ස්වයංක්‍රීයකරණ (Court Automation) ව්‍යාපෘතිය


    - මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ නඩු කටයුතුවලදී ඇති වන ප්‍රමාදයයි. නීති ප්‍රතිසංස්කරණ, අධිකරණයන්හි යටිතල පහසුකම් සංවර්ධනය, අධිකරණ ස්වයංක්‍රීයකරණය සහ ධාරිතා සංවර්ධනය යන උපායමාර්ග හතර ඔස්සේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමට රජය විසින් කටයුතු ‍ෙකරෙමින් පවතියි. ඒ අතුරින්, ‘අධිකරණ ස්වයංක්‍රීයකරණය’ ව්‍යාපෘතිය යටතේ නඩු ගොනු කිරීම හා නඩු ගොනු කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් අධිකරණයන්හි ස්ථාපිත කිරීමට අපේක්ෂිත අතර, 2016 අයවැය මඟින් ඒ සඳහා රුපියල් මිලියන 500ක අරමුදල් වෙන් වී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඒ සඳහා තාක්ෂණික හා මූල්‍ය හැකියාවක් සහිත ආයතන වෙතින් යෝජනා කැඳවීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-08-22
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ADB Earmarks Up to $5 Billion to Help Sri Lanka’s Transition to Upper Middle Income Country Status

    ADB-PKP_1863.jpg


    The Asian Development Bank’s (ADB) Board of Directors has endorsed a country partnership strategy (CPS) for 2018-2022, amounting to up to $1 billion per year, to help Sri Lanka’s transition to an upper middle income country.

    “In its new CPS, ADB aims to respond flexibly to the evolving demands of the government,” said Sri Widowati, ADB Country Director in Sri Lanka. “ADB will therefore continue to invest in programs and projects in sectors where it has strong operational experience while exploring new areas that will put the country further toward reaching upper middle income country status. In the process, ADB operations will also promote inclusiveness; strengthen environment, climate change, and disaster risk management; and promote gender equality.”

    Robust economic growth has brought Sri Lanka close to upper middle income status. This growth, along with extensive coverage of government-financed education and health care, has led to a more than halving in poverty from 15.2% in 2006-2007 to 6.7% in 2012-2013. The country has also made good progress in human development and has been successful in developing basic infrastructure.

    However, Sri Lanka faces macroeconomic management challenges for which the International Monetary Fund is providing a program. Further, the manufacturing and export bases of the economy need to be diversified, and the declining trend of exports to gross domestic product reversed since the limited size of the domestic market will constrain growth. It is therefore necessary to catalyze domestic private investment and attract higher foreign direct investment. Further challenges include reducing remaining poverty, narrowing inequalities, achieving more balanced geographical development, and maintaining environmental sustainability.

    To address these, ADB plans to strengthen infrastructure, especially in the transport, energy, and urban sectors. In the transport sector, ADB will improve connectivity by providing support for roads, ports, and railways. In urban areas, ADB will continue to support water supply and sewerage systems. In the energy sector, ADB work will focus on expanding nontraditional renewable energy using wind and solar energy.

    There will be some focus on strengthening institutions and management, especially of Ceylon Electricity Board, National Water Supply and Drainage Board, Road Development Authority, Sri Lanka Railways, and Sri Lanka Ports Authority. ADB will also support human capital development through secondary education, technical training, and higher education, building linkages with emerging jobs.

    To help create a better environment for private sector development, ADB will work on strengthening the legal system, developing capital markets, establishing a credit guarantee institution for small and medium-sized enterprises, and facilitating public-private partnerships. ADB is also undertaking a study for developing a comprehensive plan for the Colombo Trincomalee Economic Corridor, to develop urban areas with industrial zones, commercial, and residential areas.

    To promote greater inclusiveness, ADB will complement the government’s plan of modernizing agriculture, diversifying production into high-value crops to increase the productivity of workers. ADB’s private sector operations will, meanwhile, explore business opportunities in the entire agriculture and food value chain.

    ADB will provide relevant knowledge products, promoting best practices, laying the foundation for innovations and increasing the absorptive capacity for new technologies. It will require ADB to be engaged with the government, development partners, and think tanks on a continuous basis.

    About $800 million to $1 billion per year will be earmarked over the five-year CPS period, while technical assistance is expected to amount to about $8 million a year. ADB will also increase its private sector operations by expanding into nonfinance sectors.

    ADB, based in Manila, is dedicated to reducing poverty in Asia and the Pacific through inclusive economic growth, environmentally sustainable growth, and regional integration. Established in 1966, ADB is celebrating 50 years of development partnership in the region. It is owned by 67 members—48 from the region. In 2016, ADB assistance totaled $31.7 billion, including $14 billion in cofinancing.

    - http://bizenglish.adaderana.lk/adb-...sition-to-upper-middle-income-country-status/
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ටවුකන්ඩ
    දැන් 2025ට අරන් ගියාද ඒක
    උඹලා හිතාගෙන ඇත්තේ 2025 දී රට සංවර්ධනේ වෙයි කියලා හිතලා මිනිස්සු
    2020 දී ඡන්දේ දෙයි කියලද?
    උඹට දවසට කීයක් දෙනවද බන් මේවා දානවට?
    :lol::lol::lol::lol:

    උඹ නිකන් වැඩක් නැති වෙලාවට මේකට ලොග් වෙන ඩයල් එකක් නම් නෙමෙයි
    උඹට හොද සෝර්ස් එකකින් මේ විස්තර එන බව නම් පේනවා
    කෙලින්ම ඡන්ද කඩාගන්න ආණ්ඩුවෙන්ම දාපු ඩයල් එකක්
    :dull::dull::dull::dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113

    උඹ නිකන් වැඩක් නැති වෙලාවට මේකට ලොග් වෙන ඩයල් එකක් නම් නෙමෙයි
    උඹට හොද සෝර්ස් එකකින් මේ විස්තර එන බව නම් පේනවා
    කෙලින්ම ඡන්ද කඩාගන්න ආණ්ඩුවෙන්ම දාපු ඩයල් එකක්
    :dull::dull::dull::dull:

    ane yako mama oka meken gaththe :lol:

    http://sinhala.srilankamirror.com/news/6269-yahapalanay
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    oya dapu image eka nemei oi mama kiwwe.
    umba daana post walin pics walin info walin penawa umba anduwe contract ekak karanne kiyala..
    Mey pic eke nam kiyanne ithin 2020di apita hadanna ba 2025 wenakan horakam karnna denna kiyalane umbalata..
    :lol::lol::lol::lol:

    Owa okkoma news sites, google/facebook search walin katath hoya ganna puluwan ewa :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ADB to steam ahead with Colombo Suburban Railway Efficiency project

    Saturday, 26 August 2017 00:30

    Charumini de Silva

    Given the urgent need for public transportation sector improvement, the Asian Development Bank (ADB) on Thursday said it would go ahead with the Colombo Suburban Railway Efficiency project with or without the railway master plan.

    Stressing that the master plan for railway must be definitely approved by the Government to obtain technical assistance by the end of this year, ADB Country Director Sri Widowati insisted they would focus on the proposed $100 million Colombo Suburban Railway Efficiency project, which is outlined in its pipeline of projects next year.

    It was pointed out that 50% of the passenger movement was covered from Panadura to Veyangoda railway line. “It is the most critical one. Even without a master plan, we can focus on that one first.”

    The Country Director asserted that the findings of the master plan would definitely affect the future of railway sector of the country.

    The proposed technical assistance is in line with the Government’s priority investment areas for projects and programs identified under the Country Partnership Strategy (CPS) for Sri Lanka to upgrade and expand infrastructure by supporting strategic investments and policy reforms in key sectors such as transport, energy, and urban development.

    The proposed technical assistance will prepare a strategy for the strategic development of the railway transport sector and the multimodal integration of railway transport with other modes of transport. Institutional reforms to improve efficiency within the sector will be studied and recommendations for improvements provided.

    It will establish a strategy for the development of the railway sector and its integration into a multimodal transport system in Sri Lanka complementing road, air, and sea transport, and it will also develop a pipeline prioritising strategic interventions in the railway sector for infrastructure development and capacity building.

    - http://www.ft.lk/article/638041/ADB-to-steam-ahead-with-Colombo-Suburban-Railway-Efficiency-project
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    හෝටල් සංකීර්ණ 2ක් දකුණේ හදන්න ජපානයෙන් එයි

    Saturday, අගෝස්තු 26, 2017 - 01:00
    ස්වර්ණා විජේකෝන්
    රෝෂන් තුෂාර
    සන්ධ්‍යා කරුණාරත්න

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වෙමින් සංචාරක ‍හෝටල් දෙකක් ආරම්භ කිරීම වෙනුවෙන් දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට ජපාන ආයෝජකයින් පිරිසක් එකඟතාව පළ කැර ඇත.

    දකුණු පළාතේ බෙන්තර හා අහුන්ගල්ල ආශ්‍රිතව මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන බවත් ඒවායෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් විමට පෙර ආරම්භ කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (25) පැවසීය.

    ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ඊයේ (25) එම ආයෝජකයින් පිරිස සමඟ හමුවෙන් පසුව මාධ්‍ය අමතමිනි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසිය.

    ජපානයේ වෙසෙන ප්‍රධාන පෙළේ ජපාන ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.ගාල්ල ප්‍රදේශයේ බෙන්තර හා අහුන්ගල්ල ආශ්‍රිතව දැවැන්ත හෝටල් සංකීර්ණ දෙකක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට මෙම ආයෝජකයින් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මෙම පිරිස පාර්ලි‍මේන්තු සංකීර්ණයේදි මම හමු වුණා.

    ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන අතර මෙහි ඉදිකිරිම් සඳහා දායක වන්නේ ජපානයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින්.මෙවර ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළ වේදිකාව නිර්මාණය කරන්නේ මෙම අසහාය නිර්මාණ ශිල්පියා විසින්.ඇත්තටම මෙය ශ්‍රී ලංකාවට ලැබෙන හොඳ අවස්ථාවක්.ජපාන ගෘහ නිර්මාණ ශිල්පය, ජපානයේ ආහාර රටාව,ආදියට මූලිකත්වය දෙමින් මෙය සැළසුම් කරනවා.ජපාන සංචාරකයින් මෙරටට එනවා. නමුත් ඔවුන්ට ආවේණික ආහාර සහිත නවාතැන් ලංකාවේ අඩුයි.ඒ නිසා මෙය අපගේ රටට හොඳ අවස්ථාවක් වන බවට නිසැකයි.මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් දැනුවත්.ඔවුන් දෙදෙනාද මේ සම්බන්ධයෙන් අතිශය සතුටට පත් වුණා. ඇත්තටම මෙය අපගේ රටට ලැබුණු හොඳ අවස්ථාවක්.

    ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා:-

    ජපානයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා.ජපානයෙන් එන සංචාරකයින් ගෙන්වා ගැනීම වෙනුවෙන් අප‍ට තව අවධානය යොමු කරන්නට සිදු වෙනවා.මොකද ඔවුන්‍ මෙරටට ආවත් ඒ අයට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා අවශ්‍ය තැන් අපගේ රටේ අඩුයි.ඒ නිසා ඇත්තටම මෙය හොඳ අවස්ථාවක්.මොකද මෙම හෝටල් දෙක වෙනුවෙන් ජපානයේ ආයෝජකයින් විශාල මුදලක් ආයෝජනය කරනවා.විශේෂයෙන්ම ජපාන ජාතිකයින් තායිලන්තය කරා වැඩි වශයෙන් යනවා. අපගේ රටෙත් ඔවුන්ට ආවේණික ආහාර ආදිය ඇතුළු නවාතැන් ඇතිකිරීම මඟින් එම පිරිසෙන් යම් ප්‍රමාණයක් හෝ අපගේ රටට කැඳවා ගැනීමේ හැකියාව ලැබෙනවා.ඒ නිසා මෙය හොඳ අවස්ථාවක් ලෙසයි මම සළකන්නේ.මෙම ආයෝජකයින් පිරිස විසින් දැනටමත් හෝටල් දෙක ඉදිකිරීම වෙනු‍වෙන් අවශ්‍ය හෝටල් මිලදී ගැනීම් සිදුකර තිබෙනවා.ඒ වගේම මෙම ආයෝජනය වෙනුවෙන් ඉදිකිරීම් සඳහා ජපානයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පි‍යකු වන මහාචාර්යවරයකු හා ජපානයේ ප්‍රසිද්ධ ආහාර ශිල්පියකුද මෙයට සම්බන්ධ වෙනවා.

    ඒ වගේම මෙම ජපානයේ ගෘහ නිර්මාණ ශිල්පියා අපගේ රටේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන ජෙෆරි බාවා මහතාට ඉතාම කැමතියි.

    ජෙෆ්රි බාවා මහතාගේ ගෘශ නිර්මාණ ශිල්පයේ ඇතැම් ගුණාංගද කැටිකර ගනිමින් ජපානයට ආවේණිකවූ ගෘහ නිර්මාණ ශිල්පය සහිතව දැවමය ආකාරයෙන් මෙම හෝටල් සංකිර්ණ ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.ඒ වගේම මෙම හෝටල් සංකීර්ණ වල ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන අතර ඉදිකිරිම් කටයුතු ‍වසර දෙකක් ඇතුළත අවසන් කිරීමටත් නියමිතයි.


    - http://www.dinamina.lk/2017/08/26/පුවත්/39919
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    පසුගිය වසර දෙකට උදාගම් 500ක්; ගෙවල් 20,000ක්

    26 අගෝස්තු, 2017

    නිහාල් පී. අබේසිංහ

    Gamudawa-1.jpg


    පසුගිය දෙවසර ඇතුළත වත්මන් රජය මඟින් ජාතික නිවාස, සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් රට පුරා උදා කළ ගම්මාන 500ක් ඉදි කරමින් පවතින අතර ඒවායේ නිවාස 20000ක් පමණ ඉදි වෙමින් ඇති බවත් නිවාස අමාත්‍යාංශය පවසයි. 2020 වන විට මේ යටතේ නව උදා කළ ගම්මාන 2500ක් ඉදි කිරීමට යෝජිත ය.

    ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වය ඇතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය ඇතිව ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් මෙම නිවාස සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

    මේ සඳහා මහාභාණ්ඩාගාරය හා රජය හා ආධාර ලබාදෙන ආයතන දැනට රුපියල් දසලක්ෂ 17000 වැය කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය පවසයි.

    මේ යටතේ දැනටමත් උදාකළ ගම්මාන 38ක් රටපුරා විවෘත කර තිබේ. එහි ඇති නිවාස ගණන 1000කි. ඊට අමතරව උතුරු පළාතේ වවුනියාවේ බෝගස්වැව ප්‍රදේශයේ සිංහල ජනතාව සඳහා නව උදා කළ ගම්මාන 9ක් ඉදිකරමින් තිබෙන බවත් එහි නිවාස 1740ක් ඉදි වන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    රුපියල් මිලියන 1267ක වියදමින් උතුරු පළාතේ මුස්ලිම් හා දෙමළ අවතැන්වූවන් සඳහා උදා කළ ගම්මාන 48ක් ඉන්දියානු ආධාර යටතේ දැන් ඉදි වෙමින් තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ යටතේ ආදර්ශ ගම්මාන 100ක් ඉදිකිරීමට කටයුතු කෙරේ. නැගෙනහිර පළාතේ ජනතාවට නව උදාකළ ගම්මාන 28ක් රුපියල් මිලියන 1000ක වියදමින් මඩකලපුවේ ඉදි වෙමින් පවතී.

    ජාතික නිවාස සංවර්ධන වැඩපිළිවෙළට 2015 වසරේ රජය රුපියල් මිලියන 5000ක් ද 2016 වසරේ රුපියල් මිලියන 6000ක් ද 2017 වසරේ රුපියල් මිලියන 6138ක් ද ලබාදී තිබෙන බව ද ඒ මුදල් මගින් ජනතාවගේ ඉල්ලීම පරිදි උදා කළ ගම්මාන ඉදි කරන බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.


    - http://www.silumina.lk/2017/08/26/පුවත්/පසුගිය-වසර-දෙකට-උදාගම්-500ක්-ගෙවල්-20000ක්
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    හෝටල් සංකීර්ණ 2ක් දකුණේ හදන්න ජපානයෙන් එයි

    මෙම ආයෝජකයින් පිරිස විසින් දැනටමත් හෝටල් දෙක ඉදිකිරීම වෙනු‍වෙන් අවශ්‍ය හෝටල් මිලදී ගැනීම් සිදුකර තිබෙනවා.

    - http://www.dinamina.lk/2017/08/26/පුවත්/39919
    :rolleyes: