සංවර්ධන News

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ස්මාර්ට් හැඳුනුම් පත පළමු පියවරේදී අවු: 15 පිරුණු අයටයි

    Tuesday, අගෝස්තු 15, 2017

    සුභාෂීණී සේනානායක

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පළමු වරට හඳුන්වාදෙන නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    මෙහි පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැදුනුම්පත් අයැදුම් කරන්නන්ට මෙන්ම නැතිවුණු අයැදුම්පත් හා සංශෝධන අයැදුම්පත් සඳහා නව ජාතික ස්මාර්ට් හැඳුනුම්පත ලබා දෙන බව දෙපාර්තමේන්තුව කියා සිටි.

    දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මේ නව ජාතික හැඳුනුම්පතට ඇගිලි සලකුණ හා ඡායාරූපය සමඟ ජීවමිතික දත්ත ඇතුළත් කෙරෙන බව පවසන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාම ලේඛන රටපුරා සකස් කරන බවද පවසයි.

    ජීවමිතික දත්ත සහිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16කට නැවත ක්‍රමානුකූලව අලුතින් ලබා දීමට නියමිත බවත් මේ සමගම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා හැඳුනුම්පත හා සම්බන්ධ වංචනික ක්‍රියා මුළුමනින්ම නතර වනු ඇති බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අවධාරණය කරයි.

    - http://www.dinamina.lk/2017/08/15/පුවත්/39213

    ලොල්... අවුරුදු 4 - 5 පරන නිවුස් දාන්න එපා මල්ලි.... චාටර් නේ....:lol::lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Extension of Southern Expressway Project from Matara to Hambanthota: Matara to Beliatta (Section 1)

    20729581_10210218856849237_8027621062179372604_n.jpg

    20729498_10210218857409251_6302167766566443677_n.jpg

    20841171_10210219800112818_2823436205811392092_n.jpg

    20767897_10210219799232796_2338433648099023206_n.jpg

    20770461_10210219799952814_4954003822761827433_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Now, Ranawaka promises light railways

    August 14, 2017, 10:37 pm

    by Maheesha Mudugamuwa

    Construction work on the country’s first elevated Light Rail Transit (LRT) line between Colombo and Malabe would get underway before the end of this year, Megapolis and Western Development Minister Patali Champika Ranawaka claimed yesterday.

    Ranawaka told the media in Colombo that five LRT lines including a line from Fort to Kollupitiya would be constructed under the project.

    Launched with assistance from JAICA (Japan International Co-operation Agency), it would connect highly populated urban areas and run through four Divisional Secretariat areas, he said. They were Kaduwela, Kotte, Thimbirigasyaya and other Colombo Municipal areas, he added.

    In addition, Bus Traffic Transit (BTT) project would also begin this year and the first mega scale multifaceted transport centre being built in Kottawa would be opened for the public this year, Minister Ranawaka said.

    Steps would also be taken to begin the construction work of such centres in Battaramulla and Colombo Fort, Minister Ranawaka said, adding that the second centre would be established in Colombo next year.

    Minister Ranawaka said that the public transport system should be upgraded to meet public requirements and for that purposes new buses with modern technologies should be introduced.

    The minister said most people used private vehicles at present and they could be attracted to the public transport sector if it was developed.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=169999
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    A - 380 ගුවන් යානාව ගොඩබැස්සවීමෙන් කටුනායක ගැන තිබූ දුර්මත දුරුවුණා

    Wednesday, අගෝස්තු 16, 2017

    emirates.jpg

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් තමාට ඊයේ විශාල සතුටක් ලැබුණු බවත් A - 380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීමෙන් ධාවන පථය පිළිබඳව පැවති දුර්මත බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා (14) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවසීය.

    ඇමැතිවරයා මේ අදහස් පළ කළේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ආසන 550කින් යුත් ලොව විශාලතම ගුවන් යානාවක් වන A - 380 වර්ගයේ ගුවන් යානාව ගොඩබැස්සවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ පැවති උත්සවයේදීය.

    මේ ගුවන් යානාවෙන් ගුවන් මගීන් 524 දෙනෙකු මෙරටට පැමිණි අතර එය පදවාගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා උදය තිලකරත්න නම් වූ ශ්‍රී ලාංකිකයකු වීමද තවත් එක් විශේෂත්වයකි.

    මේ උත්සවයේදී තවදුරටත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.

    වසර 30කට පසු රුපියල් කෝටි 720ක් වියදම් කොට ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ගුවන් යානා ධාවන පථය පිළිබඳව සමහරක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ඉන්න පණ්ඩිතයන් විවිධ මත ප්‍රකාශ කළා. ‍මට කාටුන් ඇන්දා. සමහරුන් කිව්වා 'වියදම් කරපු සල්ලි ව‍තුරේ කියලා' සමහරුන් කිව්වා 'නිමල් මැද ඉතුරු කර දෙපස පළල් කළ බව' සමහරුන් කිව්වා 'A - 380 ගුවන් යානා ගොඩබැස්සවීමට බැහැයි කියලා' නමුත් ඒ සියලු මත බිඳ දාලා ලෝකයේ ඕනෑම සහ විශාලතම ගුවන් යානාවක් ගොඩබැස්සවිය හැකි තත්ත්වයේ ධාවන පථයක් අපට තිබෙන බව ඔප්පු වී තියෙනවා. එම තත්ත්වය උදාකරලීමට විෂය භාර ඇමැතිවරයා ලෙස මාගේ කාල පරිච්ඡේදය තුළ ඉටු කිරීමට හැකිවීම පිළිබඳව සියුම් සතුටක් හා ආඩම්බරයක් මට තියෙනවා. නමුත් කුහකයන් මේ පිළිබඳව විවිධ මත ඉදිරියටත් ප්‍රකාශ කරාවි. නමුත් ඒ පිළිබඳව අපි සැලෙන්න අවශ්‍ය නැහැ. කටුනායක ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදී ඉටු කිරීමට අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දෙවන පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදු කර තිබෙනවා.

    ලෝකයේ ගුවන් තොටුපොළ පිළිබඳව කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය. ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිඩ්නි ‍ගුවන් තොටුපොළේ එක් ධාවන පථයක පළල මීටර් 45ක් වෙනවා. නමුත් ඒවායෙන් විශාල ගුවන්යානා ගොඩබස්සවනවා. ඒ පිළිබඳව කිසිම පණ්ඩිතයෙක් කතා කරන්නේ නැහැ. මේවායින් පෙන්නුම් කරන්නේ රටක් වශයෙන් අප ඉදිරියට යද්දි එය වළක්වාලීමට කටයුතු කරන අයගේ කුහකත්වයයි. මෙය එදා ඉඳලා අද දක්වාම අප රටේ තිබුණ දෙයක්. දේශපාලන කුහකත්වය මාධ්‍ය කුහකත්වය පාලන බලය පිළිබඳ කුහකත්වය මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

    අද පැමිණි මේ එමිරේට්ස් ගුවන් යානාව පළමුව මසකට වරක් කොළඹ සහ ඩුබායි අතර ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් පාලන බලධාරීන් කැමැත්ත පළ කර තිබෙනවා. මේ තුළින් විශාල සංචාරකයන් පිරිසක් එක් වරකට මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වන බව මා විශ්වාස කරනවා. ගුවන් සේවය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ වී කටයුතු කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවෙනවා. අපි කටුනායක ගුවන්තොටුපොළ මෙන්ම මත්තල ගුවන් තොටුපොළද ප්‍රචලිත ගුවන් තොටුපොළක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු ආයෝජකයන්ගේ සහාය ඇතුව මත්තල ගුවන් ‍තොටුපොළට ගුවන් යානා ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පසුගිය කැබිනට් මණ්ඩල සැසිවාරයේදී අනුමැතිය මා ලබා ගත්තා යැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහත්වරුන් ඇතුළු ගුවන් තොටුපළ නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අහමඩ් කුරියර්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු චන්දන ද සිල්වා එමිරේට්ස් සමාගමේ නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    - http://www.dinamina.lk/2017/08/16/පුවත්/39313
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Oka hadapu eka nam hodai. eth owata uthsawa oneda?
    kaha ira sudu karannath hena uthsawayak tibba.
    bus lane eka open karanna patali oneda ban
    oka policiyata kiwwa nam karanawne.
    anika uma awillane oka may maase open kale wade hariyanawada balanna.
    :lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඉතින් මොකා ඇවිත් විවුර්ත කරත් උබට පුකද .උන්ගෙ නම යන්න හරි හදන්නෙ රටටනෙ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කුලුනු මත ඉදි කරනු ලබන (Elevated Highway) වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය - ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම

    - යෝජිත වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය 2018 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි හා පහසුකම් පිහිටි කොටස හරහා එම ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමේ කටයුතු 2018 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කිරීමට සිදුවන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතු නොපමාව ආරම්භ කිරීමේ අරමුණින් ඊට අදාළ උපදේශක සේවා සැපයීම සඳහා වන යෝජනා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් කැඳවීමටත්, එම යෝජනා ඇගයීමට ලක් කර අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති

    - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින රබර් පර්යේෂණායතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සහ තුරුසවි අරමුදල මඟින් වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 10ක් සඳහා මහාභාණ්ඩාගාරය වෙතින් රුපියල් මිලියන 730ක අරමුදල් සලසා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන

    - මැදි ආදායම්ලාභීන්ට නිවාස සැපයීමේ අරමුණින්, අධිවේගී මාර්ග, මහාමාර්ග හා දුම්රිය මාර්ග ආදිය කේන්ද්‍ර කරගනිමින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහනක්, පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙවැනි ව්‍යාපෘති හතරක් වාද්දූව, හෝමාගම, ජල්තර හා රාගම යන නගර ආශ්‍රිතව දැනට ආරම්භ කර ඇති අතර, තවත් ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව, යෝජිත ඉදිරි නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, මාතලේ, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි පිහිටි, රජයට අයත් ඉඩම් කැබලි කිහිපයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-08-15
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් මොකා ඇවිත් විවුර්ත කරත් උබට පුකද .උන්ගෙ නම යන්න හරි හදන්නෙ රටටනෙ

    ithin hutto boru wiyadamakne oka..
    hadapu eka hodai.
    mama na kiwwe nane..
    Kaha ira sudu karannath ithin uthsawayak tibba kalakanni tikakne..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ithin hutto boru wiyadamakne oka..
    hadapu eka hodai.
    mama na kiwwe nane..
    Kaha ira sudu karannath ithin uthsawayak tibba kalakanni tikakne..

    Usually a ceremony will create awareness amount public. Both projects need public awareness to become successful
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ithin hutto boru wiyadamakne oka..
    hadapu eka hodai.
    mama na kiwwe nane..
    Kaha ira sudu karannath ithin uthsawayak tibba kalakanni tikakne..

    ඉතින් හුත්තො බස් ලේන් එකක් විව්ර්ත කරා කියල දන්නෙ ඔය උත්සවේ හින්දනෙ .නැත්තන් තොපි වගේ හරක් බස් ලේන් එකේ බයිසිකල් පදිනවනෙ