රුපියල් ලක්‍ෂ 17,480ක ආයෝජනයෙන් දෙමටගොඩ ඉදි වූ "සියපත් සෙවන" මහල් නිවාස ව්‍යාපෘතිය පළමු අදියරේ නිවාස ඒකක 437ක් අද දින අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරිනි. මෙහි කොළඹ 07, මෙට්ලන්ඞ් පෙදෙස, 55 වත්ත ජනාවාසයේ පදිංචිකරුවන් සහ කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීම නිසා අවතැන් වන පවුල් මෙම මහල් නිවාසයේ පදිංචිකරවීමට නියමිතය. මෙම මහල් නිවාසයේ එක් නිවසක නිදන කාමර දෙකකින් සහ සියලූ මූලික පහසුකම්වලින් සමන්විතය. නිවාස සංකීර්ණය මහල් 15කින් සමන්විත වන අතර නිවැසියන්ගේ පහසුව පිණිස විදුලි සෝපාන, ප‍්‍රජා ශාලාව සහ අනෙකුත් අංගෝපාංග ද මෙහි අන්තර්ගතය.
![]()
Environmental Impact Assessment Report for
Colombo Light Rail Transit Project - April 2018:
https://drive.google.com/open?id=1n8eMCCTWqCOlliHRBJuNGq9P3ikLF8TL
(pdf 9.88 mb)
Annexures: https://drive.google.com/open?id=19FkVhGsw0vUe7lW0enQEsLFzQxtEX-zM
(pdf 17.25 mb)

* දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.
pissuda yako kanak ahenna nathi wei
සෙංගල්ඔය වාරිව්‍යාපාරය බලගැන්වීමට රු.මිලියන 350ක් - පුරන් කුඹුරු අක්කර 20,000ක් අස්වැද්දීමට සැලසුම්
සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා වාරිමාර්ග ආමාත්‍යංශයේදී පැවැති නිලධාරී සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ව්‍යාපෘතියේ වැඩ අද (10 ) ආරම්භ කිරීමට නියමිතයි. අන්දනන්කටුව, අආනවිලූන්දාව, සුරුවිල, ඉහළ වැව, වෙල්ලවල, මරදන්සොලේ, පින්කට්ටිය, මයියාව යන මහ වැව් වෙත ජලය ගෙන යමින් පුරන්ව පවතින කුඹුරු අක්කර 20000 ක් පමණ පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මීට අමතරව තවත් කුඩා වැව් 08 ක් වෙත මෙමගින් ජලය ගෙන යනු ලබයි. ගොවි ගම්මාන 20 ක් පමණ ගොවි ජනතාව වසර 50 ක සිට සිදු කළ ඉල්ලීමක් මෙලෙස කි‍්‍රයාත්මක වන බව අමාත්‍යවරයා පැවසයි. ඒ යටතේ ප‍්‍රතිලාභ සැලසෙන ගොවි පවුල් ගණන 3000 ඉක්මවයි.
ආණමඩුව, පල්ලම ප‍්‍රදේශයෙන් දැදුරුඔය හරස් කරමින් නිර්මාණය කෙරෙන සෙංගල්ඔය ව්‍යාපාරයෙන් කිලෝමීටර් 16 ක් දක්වා ජලය ගෙන යමින් ආරච්චිකට්ටුව දක්වාම වූ වැව් අමුණු වෙත ජලය බෙදා දීම මෙමගින් සිදු කිරීමට අපේක්‍ෂිතය.
කෘෂිකර්මාන්තයේ පුණර්ජීවයක් ඇති කිරීමත්, පාරිසරික සුරක්‍ෂිතතාව ඇති කිරීමත් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු වෙයි.
https://sinhala.news.lk/news/world-3/item/28801-350-20-000
![]()
Environmental Impact Assessment Report for
Colombo Light Rail Transit Project - April 2018:
https://drive.google.com/open?id=1n8eMCCTWqCOlliHRBJuNGq9P3ikLF8TL
(pdf 9.88 mb)
Annexures: https://drive.google.com/open?id=19FkVhGsw0vUe7lW0enQEsLFzQxtEX-zM
(pdf 17.25 mb)

බස් ගාස්තු වැඩිකරලා. පයින් යන්න වෙලා හුත්තෝ දැන්