සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    173ranselagama.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහ බැංකුව සුද්ද කරලා වසර 4යි - රනිලුත් උද්ඝෝෂණයේ

    jnp01gossiplanka.JPG


    අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී
    මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ 'කළු ලෝගු' පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27දා) විරෝධතාවක නිරත විය. එහිදී රනිල් වික්‍රමසිංහ ,අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු අයගේ ඔලු දමාගත් කළුලෝගු හැඳගත් අය පෙනී සිටින ලදි.


    jnp02gossiplanka.JPG


    jnp03gossiplanka.jpg


    jnp04gossiplanka.jpg


    jnp05gossiplanka.jpg


    jnp06gossiplanka.jpg


    Source: Gossiplankanews



    දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ

    HeartyAllIguana.webp

     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    "වර්තමාන කැබිනට් මණ්ඩලයට පිට කොන්දක් නෑ.. මෙහෙවු කැබිනට් මණ්ඩලයක මං කිසිදා සිට නෑ..- මංගල කැබිනෙට්ටුවේදී කෝපයෙන් කියයි..

    වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැති කැබිනට් හමුවේදී පවසා තිබේ.

    දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න මහතා සහ සරත් අමුණුගම මහතා දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව කැබිනට් මණ්ඩලය තුළ දැඩිව කතා කර ඇති අතර ඔවුන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍යවරයා විරෝධය දක්වා ඇත.

    එහිදී මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම මගින් සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩිකිරීමට සිදුවන බවයි. එසේම එය රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් බවත් එසේ වැටුප් වැඩිකිරීමට රජයට මුදල් නොමැති බවත් අමාත්‍යවරයා පවසා ඇත.

    මුදල් අමාත්‍යවරයා‍ගේ අදහස් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟතාව ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට එකඟතාව ලබාදී ඇත."
    :)

    bp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ මහනුවර කටුගස්තොට රාහුල විද්‍යාලයේ විද්‍යාගාරය සහ නවීකරණය කරන ලද පංතිකාමර සිසු අයිතියට පත්කිරීමේ උත්සවය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

    53212916_10157271739679060_5775998197210021888_n.jpg

    52901719_10157271739509060_6152733310867996672_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157271738734060&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකල නව දෙමහල් ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

    53458984_10157271746204060_3600192461118373888_n.jpg

    52914571_10157271746239060_381826784502480896_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157271746109060&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ අඹතලේ සමුද්‍රදේවි බාලිකා විදුහලේ සහ අංගොඩ රාහුල මහා විදුහලේ ඉදිකරන ලද නවීන දෙමහල් තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීමේ උත්සව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

    52908182_10157271762664060_8550544008114339840_n.jpg

    52914687_10157271762739060_4730759064676466688_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157271760779060&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ කළුතර දොඩන්ගොඩ මිරිස්වත්ත විදුහලේ පන්ති කාමර සහිත නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

    52980425_10157271794719060_2037645631840845824_n.jpg

    53023872_10157271794549060_3981406620075687936_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157271793889060&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ දැදිගම පැරකුම්බා මහ විද්‍යාලය ,අල්ගම කනිෂ්ඨ විද්‍යාලය හා වරකාපොල බාබුල් හසන් විද්‍යාලයේ නව ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීමේ උත්සවය රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහ සබරගමුව ආණ්ඩුකාර මහාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

    52956371_10157271812514060_6607923690178871296_n.jpg

    53014738_10157271812639060_6667791411116507136_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157271811779060&__tn__=-UC-R
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    සන්ධ්‍යා එක්‌නැලිගොඩ ඇතුළු පස්‌දෙනෙක්‌ ජිනීවා යති

    ශ්‍රී ලංකා මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු දැක්‌වීම සඳහා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පස්‌දෙනකු ජිනීවා වෙත පැමිණ ඇත.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු, හැමිලා ගෝමස්‌, ජී. මනෝහරන් සේනාද තෙරේසා සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ එම පිරිස බව හෙළි වී ඇත. මොවුන් සමාන්තර රැස්‌වීමකටද සහභාගි විය.


    http://divaina.com/daily/index.php/puwath-2/24803-31-24