මහ බැංකුව සුද්ද කරලා වසර 4යි - රනිලුත් උද්ඝෝෂණයේ
![]()
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී
මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ 'කළු ලෝගු' පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27දා) විරෝධතාවක නිරත විය. එහිදී රනිල් වික්‍රමසිංහ ,අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු අයගේ ඔලු දමාගත් කළුලෝගු හැඳගත් අය පෙනී සිටින ලදි.
![]()
![]()
![]()
![]()
![]()
Source: Gossiplankanews
කෝ කෝ..කව්ද මේවටවග කියන්නේ ?
. ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්
"වර්තමාන කැබිනට් මණ්ඩලයට පිට කොන්දක් නෑ.. මෙහෙවු කැබිනට් මණ්ඩලයක මං කිසිදා සිට නෑ..- මංගල කැබිනෙට්ටුවේදී කෝපයෙන් කියයි..
වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැති කැබිනට් හමුවේදී පවසා තිබේ.
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න මහතා සහ සරත් අමුණුගම මහතා දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව කැබිනට් මණ්ඩලය තුළ දැඩිව කතා කර ඇති අතර ඔවුන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍යවරයා විරෝධය දක්වා ඇත.
එහිදී මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම මගින් සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩිකිරීමට සිදුවන බවයි. එසේම එය රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් බවත් එසේ වැටුප් වැඩිකිරීමට රජයට මුදල් නොමැති බවත් අමාත්‍යවරයා පවසා ඇත.
මුදල් අමාත්‍යවරයාගේ අදහස් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟතාව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට එකඟතාව ලබාදී ඇත."![]()
'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ මහනුවර කටුගස්තොට රාහුල විද්‍යාලයේ විද්‍යාගාරය සහ නවීකරණය කරන ලද පංතිකාමර සිසු අයිතියට පත්කිරීමේ උත්සවය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකල නව දෙමහල් ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ අඹතලේ සමුද්‍රදේවි බාලිකා විදුහලේ සහ අංගොඩ රාහුල මහා විදුහලේ ඉදිකරන ලද නවීන දෙමහල් තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීමේ උත්සව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ කළුතර දොඩන්ගොඩ මිරිස්වත්ත විදුහලේ පන්ති කාමර සහිත නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ දැදිගම පැරකුම්බා මහ විද්‍යාලය ,අල්ගම කනිෂ්ඨ විද්‍යාලය හා වරකාපොල බාබුල් හසන් විද්‍යාලයේ නව ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීමේ උත්සවය රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහ සබරගමුව ආණ්ඩුකාර මහාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.