සංවාදයට ලක්කළ හැක.
මචං මේකයි ප්‍රශ්නෙ. දැන් රටේ හැමෝම වාණිජ්‍ය බැංකු වල තැන්පතු දාල නොයෙකුත් ගණුදෙනු කරනවා. ඒත් එම ගණුදෙනු කරුවන්ටත් වඩා එම බැංකුවල බැංකු සේවකයන්ට ප්‍රතිලාභ ලැබෙනවා වැඩී. එම බැංකුවල සාමාන්‍ය ණය පොලියටත් වඩා අඩු පොලී ණය ආදී නොයෙකුත් වරප්‍රසාද තැන්පතු හිමියන්ට වඩා ඔවුන්ට ලැබෙනවා. ඇත්තටම කියනවනම් අනුන්ගෙ තැන්පතු වලින් බැංකු සේවකොයෝ පිනුම් ගහනවා. මේක සාදාරණ නැහැ නේද? එම ප්‍රතිලාභම තැන්පත් කරුවන්ටත් හිමිවිය යුතු නැද්ද? කියමු බලන්න අනික් අය මොනවද මේ ගැන හිතන්නෙ කියල.

අනික පැවැත්මට බලපානව නම් සැමට එකක් වුනොත් නෙමේද හොඳ? 