සංවාදයට ලක්කළ හැක.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    සංවාදයට ලක්කළ හැක.

    මචං මේකයි ප්‍රශ්නෙ. දැන් රටේ හැමෝම වාණිජ්‍ය බැංකු වල තැන්පතු දාල නොයෙකුත් ගණුදෙනු කරනවා. ඒත් එම ගණුදෙනු කරුවන්ටත් වඩා එම බැංකුවල බැංකු සේවකයන්ට ප්‍රතිලාභ ලැබෙනවා වැඩී. එම බැංකුවල සාමාන්‍ය ණය පොලියටත් වඩා අඩු පොලී ණය ආදී නොයෙකුත් වරප්‍රසාද තැන්පතු හිමියන්ට වඩා ඔවුන්ට ලැබෙනවා. ඇත්තටම කියනවනම් අනුන්ගෙ තැන්පතු වලින් බැංකු සේවකොයෝ පිනුම් ගහනවා. මේක සාදාරණ නැහැ නේද? එම ප්‍රතිලාභම තැන්පත් කරුවන්ටත් හිමිවිය යුතු නැද්ද? කියමු බලන්න අනික් අය මොනවද මේ ගැන හිතන්නෙ කියල.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    loke koheth ohoma thama, onema company ekaka perks tiyenawa...

    google eke vada karana unta venama eva tiyenawa, banks vala unta venama tiyenawa...

    onama company ekak tiyenawa...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    මොනවද උඹ යෝජනා කරන වරප්‍රසාද? අපිට බැංකුසේවකයන්ට ලැබෙන පොලී අනුපාතයන්ට ණය ලබාදීම ප්‍රායෝගික කාරණයක් නෙමෙයි මට පේන විදිහට. මොකද බැංකුවක් විසින් ගිණුම් හිමියන්ගේ තැන්පතුවලට ගෙවන පොලියට වඩා වැඩි පොලියක් නැවත ගිණුම් හිමියන්ට ණයක් දීමේදී අයකරගන්නවා. එහෙම නොවුනොත් ඒකේ පැවැත්කමක් නැති වෙනවා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ඉතින් යකෝ අපේ බදු සල්ලි වලින් දේශපාලුවෝ උඩින් යන්නේ..එකේ අසාදාරණ ගැන කතා කරපන් මුලින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ඉතින් යකෝ අපේ බදු සල්ලි වලින් දේශපාලුවෝ උඩින් යන්නේ..එකේ අසාදාරණ ගැන කතා කරපන් මුලින්.

    ඒක කොහොමත් මොකා ආවත් කරන එකනේ. මේක වැඩිය කථා කෙරෙන්නෙ නැහැ. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මොනවද උඹ යෝජනා කරන වරප්‍රසාද? අපිට බැංකුසේවකයන්ට ලැබෙන පොලී අනුපාතයන්ට ණය ලබාදීම ප්‍රායෝගික කාරණයක් නෙමෙයි මට පේන විදිහට. මොකද බැංකුවක් විසින් ගිණුම් හිමියන්ගේ තැන්පතුවලට ගෙවන පොලියට වඩා වැඩි පොලියක් නැවත ගිණුම් හිමියන්ට ණයක් දීමේදී අයකරගන්නවා. එහෙම නොවුනොත් ඒකේ පැවැත්කමක් නැති වෙනවා.

    නැහැ බැංකු සේවකයින්ට ලැබෙන ණය පොලිය අඩුයි. සාමාන්‍ය ණය ගැණුම් කරුවෙකුට ණය පොලිය වැඩි. ඉතිං bank එකේ ඉන්න එකා අඩු පොලිය ණය ගන්නෙ බැංකුවෙ තැන්පතු තියන නිසා. ඒත් තැන්පතු දාන උන් ණයක් ගන්න ගියාම වැඩි පොලී රටේ නැති ලියකියවිලි පුරවන්න. මේව සාදාරණයි කියලද ඔය මහත්තයා කියන්නෙ :P අනික පැවැත්මට බලපානව නම් සැමට එකක් වුනොත් නෙමේද හොඳ? :rofl:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    එක සාමාන්‍ය දෙයක් බන් ප්‍රතිලාබ කියල උන්ට ලැබෙන මහා ලබ්බක් නැ අනිත් එක උන් මැරෙන මැරිල්ලට දුන්නට පාඩු නැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    එක සාමාන්‍ය දෙයක් බන් ප්‍රතිලාබ කියල උන්ට ලැබෙන මහා ලබ්බක් නැ අනිත් එක උන් මැරෙන මැරිල්ලට දුන්නට පාඩු නැ

    එතකොට අපි මැරිල නෙමේද තැන්පතු දාන්නෙ? :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bank officer lata padiya varaprasha vadiyen labenava. Eta amatharava samahara bank officers la pride ekath pennana va customers lata. Ohun vataha gatha yuthu sathyak thiyenava. Ohunata padi gevanne, customers la deposit karana money valin bava.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    Bank officer lata padiya varaprasha vadiyen labenava. Eta amatharava samahara bank officers la pride ekath pennana va customers lata. Ohun vataha gatha yuthu sathyak thiyenava. Ohunata padi gevanne, customers la deposit karana money valin bava.

    :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ඒක අවුලක් නෑ බන්

    එහෙම කොහොමද? හම්බකරල bank කරාම එකෙන් වැඩි වරප්‍රසාද තියෙන්න bank එකේ වැඩ කරන උන්ට. එහෙම අවුලක් නැද්ද? :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    4% walata loan ekak denawa. ochchara thamai ban ithin.

    loan nikamma denneth ne ban conditions thiyenawa ithin lesiyen gannath be hemotama.

    Sampath eke executives lata vehicle loans denawa hebai 5 years walin gewanna ona, ethakota ithin padiyen wena wedak karanna wenne ne. Commercial eke housing loan eka denne idamak aran geyak hadanna, eth eken idamak ganna witharai puluwan.

    onna oya wage case thiyenawa. tikak uda grades wala inna untanam honda ethi
     
    හරි බං කොහොම හරි තැන්පතු දාන එකාට බෙදන හැන්ද ලොකු නැහැ නේද? :rolleyes: