තේරුණා බන් තේරුණා...පැටියා;18515590 said:තප්පුලන්න එපා. උඹට තාම තේරිලා නෑ මම කිවුවෙ මොකක්ද කියලා. දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් අහගනිං නිවාඩුපාඩුව. ඊට පස්සෙ අපි කතාකරමු.![]()

මම වර්තමාන තත්වය නිසා බන් එහෙම යෝජනාකරේ...
Last edited:

යමක් වතුරට වැටෙනවා වගේ ඇහුනාඉතින් බන්.මහින්දට තිබ්බනේ ෆොන්සේකා පරදිද්දී අගමැති කර ගන්න.රනිල් පැරදෙද්දී අගමැති කර ගන්න.කෝ උනාද?

එක තමයි බන් උඹට මොලේ දෙන්න බෑ... බලපන්..
මෛත්රීට රටේ ලක්ෂ 58 ක් අකමැති..
මහින්දට රටේ ලක්ෂ 62 ක් අකමැති...
අනිත් පැත්තට ගත්තොත්..
මෛත්රීට ලක්ෂ 62 ක් කැමති..
මහින්දට ලක්ෂ 58 ක් කැමති...
ලක්ෂ 62 + ලක්ෂ 58 රටේ ජනතාව ගේ මතයන්...
ඉතින් රටේ සියලු ජනතාවගේම මතය නියෝජනය වෙනවා මෛත්රී ජනාදිපති සහ මහින්ද අගමැති වුනොත්...![]()
ඔය උඹේ කොස් ඇටයක් තරම් මොලේ තියෙන්නේ පාවිච්චි කරන්න.. ටිකක් පාවිච්චි කරහන්..
මචන්.. මහින්ද ආපහු ආවත් කමක් නැහැ.. හැබැයි අර වටේ ඉන්න අපතයො ටිකනම් එලවන්න ඔනි.. විමල්,වාසු,ගම්මන්පිල,සජින් වාස්,කුඩු දුමිය
mahinda hoodayi.
eth mahindage padatharayo thama gama kanne.
enisayi parada une..
oyade wenna bari naha.ehema unoth .oyadegolloma m3 wa elawanawa.
පැටියා;18515436 said:මහින්ද කියන්නෙ ඒ කාලෙ ජනාධිපති. ඒ හිටපු ජනාධිපති එපා කියලා ලක්ෂ62ක් චන්දෙ දුන්නා. ඒකනෙ සීන් එක.
මහින්ද අගමැති කම ඉල්ලන්නෙත් නෑලු බං නේවි බබාව බලුකූඩුවෙ දානවලු නටන්න ආවොත්. දවල් හීන නොදැක හිටපං![]()
mahinda enne na ban aaye

eketh podi gathiyak thianawa
habai awula thiyenne MR agamathi wenawata 62k wiruddai, my3 janadipathi wenawata wirudda 58y![]()

ඔව් එතකොට හරිනේ.. රටේ පාලනයට 62+58 ම කැමති... එතකොට නො ටෝයියෝ.. නො බයියෝ... එතකොට ඉතුරු වෙන්නේ ඔන්ලි ලෝල්ලෝ....

දිල්වාලේ.....
අපි ඡන්දෙ දෙන්නේ මනුස්සයන්ට නෙවෙයි....
ප්රතිපත්ති වලට.....
ඒක තේරුම් ගත්තොත් හොදා.....

ඔව් එතකොට හරිනේ.. රටේ පාලනයට 62+58 ම කැමති... එතකොට නො ටෝයියෝ.. නො බයියෝ... එතකොට ඉතුරු වෙන්නේ ඔන්ලි ලෝල්ලෝ....
![]()