සංවාදයට විවුර්තයි...62 සහ 58

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පැටියා;18515590 said:
තප්පුලන්න එපා. උඹට තාම තේරිලා නෑ මම කිවුවෙ මොකක්ද කියලා. දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් අහගනිං නිවාඩුපාඩුව. ඊට පස්සෙ අපි කතාකරමු. :yes:
තේරුණා බන් තේරුණා... :)
:):)මම වර්තමාන තත්වය නිසා බන් එහෙම යෝජනාකරේ...:confused::confused:
 
Last edited:

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්.. මහින්ද ආපහු ආවත් කමක් නැහැ.. හැබැයි අර වටේ ඉන්න අපතයො ටිකනම් එලවන්න ඔනි.. විමල්,වාසු,ගම්මන්පිල,සජින් වාස්,කුඩු දුමිය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mahinda hoodayi.
    eth mahindage padatharayo thama gama kanne.
    enisayi parada une..
    oyade wenna bari naha.ehema unoth .oyadegolloma m3 wa elawanawa.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉතින් බන්.මහින්දට තිබ්බනේ ෆොන්සේකා පරදිද්දී අගමැති කර ගන්න.රනිල් පැරදෙද්දී අගමැති කර ගන්න.කෝ උනාද?
    යමක් වතුරට වැටෙනවා වගේ ඇහුනා
    :lol::lol::lol::lol:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    එක තමයි බන් උඹට මොලේ දෙන්න බෑ... බලපන්..
    මෛත්‍රීට රටේ ලක්ෂ 58 ක් අකමැති..
    මහින්දට රටේ ලක්ෂ 62 ක් අකමැති...
    අනිත් පැත්තට ගත්තොත්..
    මෛත්‍රීට ලක්ෂ 62 ක් කැමති..
    මහින්දට ලක්ෂ 58 ක් කැමති...
    ලක්ෂ 62 + ලක්ෂ 58 රටේ ජනතාව ගේ මතයන්...
    ඉතින් රටේ සියලු ජනතාවගේම මතය නියෝජනය වෙනවා මෛත්‍රී ජනාදිපති සහ මහින්ද අගමැති වුනොත්...:yes::yes::yes:
    ඔය උඹේ කොස් ඇටයක් තරම් මොලේ තියෙන්නේ පාවිච්චි කරන්න.. ටිකක් පාවිච්චි කරහන්..

    ඒ ජනාධිපතිවරණයනේ..
    ඒ 58 න් කොච්චරක් දැන් 62 ට පැනලා ඇත්ද ?
    උඹෙ අර ධර්ම පෝස්ට් වල තියෙනවා වගේ 'තණ්හාව' තියෙන එකා බයයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්.. මහින්ද ආපහු ආවත් කමක් නැහැ.. හැබැයි අර වටේ ඉන්න අපතයො ටිකනම් එලවන්න ඔනි.. විමල්,වාසු,ගම්මන්පිල,සජින් වාස්,කුඩු දුමිය

    mahinda hoodayi.
    eth mahindage padatharayo thama gama kanne.
    enisayi parada une..
    oyade wenna bari naha.ehema unoth .oyadegolloma m3 wa elawanawa.

    Mahinda honda wennay, uge wate inna ewun narak wenney kohomada ban? Ey mahinda thoththa baba da? wate inna ewun karana dewal danne nedda?
    moda katha kiyanne nethuwa hitapan ban..
    Mahinda apahu enna oni kiyanne ey? mona hethuwatada?
    mokada uge thiyana specialty eka?
    lejjawak thiyana ekek nam, kanadhipathi kama nethi unata passe, aapahu peretha kamata eeta wada adu post ekakata enawada?
    umbalage oluwal wash wela thiyenne.. mahinda GOD kiyala.
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    දිල්වාලේ අයියා. දැන් ඔයා ඉස්සරහට මොන ව‍ගේ field එකකටද යන්න ආස. මට උදව්වක් දෙන්න පුලුවන්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;18515436 said:
    මහින්ද කියන්නෙ ඒ කාලෙ ජනාධිපති. ඒ හිටපු ජනාධිපති එපා කියලා ලක්ෂ62ක් චන්දෙ දුන්නා. ඒකනෙ සීන් එක. :(

    මහින්ද අගමැති කම ඉල්ලන්නෙත් නෑලු බං නේවි බබාව බලුකූඩුවෙ දානවලු නටන්න ආවොත්. දවල් හීන නොදැක හිටපං :lol:

    mahinda enne na ban aaye

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිල්වාලේ.....
    අපි ඡන්දෙ දෙන්නේ මනුස්සයන්ට නෙවෙයි....
    ප්‍රතිපත්ති වලට.....

    ඒක තේරුම් ගත්තොත් හොදා.....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eketh podi gathiyak thianawa :)

    habai awula thiyenne MR agamathi wenawata 62k wiruddai, my3 janadipathi wenawata wirudda 58y :)
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    eketh podi gathiyak thianawa :)

    habai awula thiyenne MR agamathi wenawata 62k wiruddai, my3 janadipathi wenawata wirudda 58y :)
    :yes::yes::yes:ඔව් එතකොට හරිනේ.. රටේ පාලනයට 62+58 ම කැමති... එතකොට නො ටෝයියෝ.. නො බයියෝ... එතකොට ඉතුරු වෙන්නේ ඔන්ලි ලෝල්ලෝ....:rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලේ.....
    අපි ඡන්දෙ දෙන්නේ මනුස්සයන්ට නෙවෙයි....
    ප්‍රතිපත්ති වලට.....

    ඒක තේරුම් ගත්තොත් හොදා.....
    :yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes::yes:ඔව් එතකොට හරිනේ.. රටේ පාලනයට 62+58 ම කැමති... එතකොට නො ටෝයියෝ.. නො බයියෝ... එතකොට ඉතුරු වෙන්නේ ඔන්ලි ලෝල්ලෝ....:rofl::rofl::rofl:

    62+58 ma me para ranilta dunnoth thamai wade :)
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    mamath me mdyasthawa hithala kiyanne oka moda tharkayak.
    total people -22000000
    mr-5800000
    difference-2200000-5800000
    =16200000

    according to GL PEIRIS THEORY
    non voted voters=people who against mr
    so
    16200000 people are voted against mr.
    ehema manussayek kohomada lankawe agamathi wenne?
    lol oi.