කිසිම මඩක්.. වැරද්දක් කුණුගොඩවල්, අදාල නැති කතා නැතුව මම හිතන දේ වැරදිනම් කියහන්...
අපිට ඕනේ මුළු රටම කැමති පාලනයක් උදා වෙනවටනේ.. ඉතින් ඔය පාලනය හැමදාම මොකක්හරි හේතුවක් නිසා නැතුව යනවනේ... මම මෙහෙම යෝජනාවක් කරොත් මේක රටට හොඳයි නේද? එතකොට මුළු රට වැසීයාම රටේ පාලනයට කැමති වෙයි නේද??
දැන් රටේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් මයිත්‍රී.. අනිත් කෙනා මහින්ද...
මෛත්‍රීට ලක්ෂ 62 ක් කැමති..
මහින්දට ලක්ෂ 58 ක් කැමති...
ලක්ෂ 62 ක් කැමති කෙනා රටේ ජනාධිපති...
ඉතින් ලක්ෂ 58 ක් ගත්ත කෙනා රටේ අගමැති කරමුකෝ...
එතකොට මුළු රටම රටේ පාලනයට කැමති වෙනවා...
හිතපල්ලා මෙහෙම උනොත් රටේ මේ තියෙන බෙදීම නැතිවෙනවා නේද? ටෝයියෝ බයියෝ කියලා මරාගන්න එක නැති වෙනවා නේද... මෙතන උඹල මරාගන්න එපා.. කිසිම තරහක් ආවේගයක් තොපිල ඇතිකරගන්න එපා.. මට අපු අදහසක් දැම්මේ...
තව දෙයක් මෙතැනදී මම සැලකුවේ වර්තමාන තත්වය විතරයි..අතීත මැතිවරණ අදාළ කරගන්න එපා...
![]()
niyama adahasak ban. sirawatama.
