මුලින්ම කියන්න ඕනේ cycoxt කියන සහෝදරයා මේ මගේ comment එකට කලින් දාල තියෙන එකටනම් මම සම්පුර්නෙන් විරුද්දයි. මොකද ආගම හා දර්ශනයක් කියන්නේ දෙකක්. ලෝකේ තියෙන හැම ආගමක්ම දර්ශනයක් නෙවෙයි. දෙකේ වෙනස මිට වැඩ ඉගෙන ගන්න.
මෙතැන් සිට මගේ මතය.
1) මහා බද්‍ර කල්පයක් තුල බුදුවරුන් 5ස්නමක් පහල වේ. එය බුද්ධ භාශිතයකි. නමුත් සෑම බුදු වරයෙක් පහල වීමට කලින්ම ලෝක විනාසයක් සිදුවෙන්නේ නෑ. මොකද මයිත්‍රි බුදු හාමුදුරුවෝ පහල වෙනකොට වෙන්නේ මේ ඉන්න මනු සත්ව කොට්ටශයේම වයස 80,000ක් තරම් වැඩි වීමක් වීම පනයි. ඒ වෙන්නෙත් අපේ යුෂ මේ යන විදිහටම තව තවත් අඩු වෙමින් ගිහින් නවටත් වැඩි වීමෙන්. එහෙම නැතුව මයිත්‍රී බුදුන් පහල වීමට කලින් ලෝක විනාසයක් සිදු වෙන්නේ නෑ. නමුත් මේ බද්‍ර කල්පයේ අවසන් බුදු උපත වන මය්තිර් බුදුන් ගෙන් පස්සේ ලෝක විනාසයක් සිදුවිය හැකි. එහිදී මෙලොව නිවන් දැක නොමැති සියලු සතුන් මියගොස් කර ඇති පව් පින් අනුව වෙනත් ප්‍රේත ලෝක දිවය ලෝක හෝ යම් කිසි තැනක උපදිවී. හෝ වෙනත් සක්වලක් වෙත යාවි. ඒ ගැන මගේ දැනුම මදි.
2)රාවනා කාලය තුල බුදුන් දෙනමක් පහල විය නොහැක්කක්. මොකද බුදු කෙනෙක් උපදින්නේ කල්ප ගානකට සැරයක්. කල්පයක් කියන දේ බුද්ද දේශනාවේ උදාහරණ වලින් තියෙන්නේ ගණනකින් කියන්න පුළුවන් ප්‍රමාණ නොවෙන නිසා. උඩ හරනෙකට මට මතක විදිහට මහා මේරු පර්වතය අවුරුදු ගානකට සැරයක් සිනිදු රෙදි කඩකින් පිහි දාල ඒ පර්වතය ගෙවුනත් කල්ල්පයක් ගෙවිල ඉවර වෙන්නේ නෑලු. ඉතින් එහෙම එකේ රාවන කාලය තුල බුදුන් දෙනමක් පහල විය නොහැක.
3)පුනර්භවය විධය්තමකව පැහැදිලි කර ඇත්ද නැත්ද යන්න ගැනනම් විස්තරයක් කියන්න දන්නේ නෑ. නමුත් බුද්ධ දේශනාව අනුව සත්‍යයි මොකද බුදුන් ලබාගත්ත පුබ්බේ නිවසනුස්මත් ඥයන අනුව පෙර විසු අතම ගැන දන ගත හැකි උන්වහන්සේට. සහ එවන් උදාහරණ මගින් මිනිසුන්ව යහමගට ගන්නට එතුමන් වහන්සේ එම නුවන යොදාගෙන තියෙනවා. දන්නා විදිහට මෝහනය වගේ දේවල් ඇමෙරිකානුවෝ පාවිච්චි කරනවලු දැනටත්.
4) ගස් වල් කතා කල බව තියෙන්නේ ජාතක කතා වල මිසක් බුද්ධ දේශනාවේ නෙවෙයි. ඒවා අතිශෝක්තියෙන් දැක්වීමක් ලෙස ගන්න පුළුවන්.
5) ඔව් බුදුන් වහන්සේ සම්පුර්ණ මනුෂයෙක්. එහෙම නැතුව තරුවෙන් ඉපදුන කෙනෙක් නෙවෙයි. ජේසු තුමා වගේ. බුදුන් වහන්සේ හැම තිස්සෙම රැස් විහිදුවා විහිදුවා හිටපු කෙනෙක් නෙවෙයි මොකද ඕනෑ තරම් තැන් වල දක්වල තියෙනව බුදුන් වහන්සේව වෙන් කරලා හඳුනා ගන්න බැරි වෙච්ච අවස්ථාවල්. උදාහරණයක් විදිහට. මට මේ සුත්‍රයේ නම නම මතක නෑ. බුදු වහන්සේ සොයා කෙනෙක් එද්දී අම්බලමක නැවතිලා තියෙනව රෑ උන නිසා බුදුන් වහන්සේත් එම අම්බලමටම වලා තියෙනව එතනදී අර මනුස්සය කියල තියෙනව එය යන්නේ බුදුන් වහන්සේ සොයා ගෙන කියල. ඔහොඅම කතා කර කර ඉන්න ගමන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙනව. එකෙන්ම පෙන්වා නේ බුදුන් වහන්සේ නොදන්නා කෙනෙක්ට එක සැරේම අඳුන ගන්න බෑ.
දෙතිස් මහා පුරුෂ ලක්ස්න පිහිටන්නේ බුදුන් කෙනෙක්ට පමණක් නෙවෙයි සක්විති රජකෙනේක්ටත් පිහිටනවා එත් මම දන්න විදිහට එතුඅම්න්ගේ උර්න රෝම කුපය පිහිටන්නේ බුදුන්ගේ පිහිටන පත්තට විරුද්දව. අනිත් එක මහා කාශ්‍යප තෙරුන් වහන්සේ. උන් වහන්සේ රුපයෙන් ඉතාමත් සමානයි බුදුන් වහන්සේට එම නිසා විවිධ ප්‍රශ්නත් ඇති වෙලා තියෙනව. ඒ නිසා කාශ්‍යප තෙරුන් වහන්සේ බුධුන් වහන්සේ සිටින ප්‍රදේශයෙන් දුරින් තමා වැඩ හින්දල තියෙන්නේ. බුදුන් වහන්සේත් අපි වගේම අම්ම කෙනෙක් ගේ කුසින් ඉපදුනු සැප දුක විඳපු කෙනෙක්.
ඒ වගේම බුදුන් වහන්සේට අවශ්‍ය වෙලාවට තමන්ගේ ධ්‍යාන වලට සම වැදිලා රැස් විහිදුවන්න පුළුවන්. ඒ වගේම යමා මහා පෙළ හැර කියන්නෙත් අමුතු දෙයක් නෙවෙයි එකත් ඒ වගේම ධ්‍යාන වලට සම වැදිලා කරන්නා වූ දෙයක්. නමුත් එක කරන්න රහතන් වහන්සේ නමකටවත් බැහැලු මොකද යාම මහා පෙළහරේ දී කරන්නේ එක පසකින් ජලයත් අනිත් පසින් ගින්දරත් විහිදුවන එක. ඒ කියන්නේ එකිනෙකෙඅට වෙනස් ධ්‍යානයන් දෙකකට ඉතාම වේගයෙන් සමවදින එක. එක කරන්න පුදුම චිත්ත ඒකාග්ර තාවයක් අවශ්‍ය ඇති. එකයි රහතන් වහන්සේ නමකටවත් කරන්න බැරි.
ඔන්න මගේ මතේ. මේ බාහිර කරුණක්
බුද්ධ දර්ශනය යානු හුදෙක් ආගමක් නොවේ. එය දර්ශනයක් ඒ කියන්නේ මේ අගම තුල කිසිවක් නීති මගින් පනවල නෑ අවශ්‍ය කෙනෙක් ට ඇවිත් බලන්න පුළුවන් තමන් විසින්ම අවබෝධ කරගන්න පුළුවන්. සත්යි කියල වැටහෙනවා නම් බාර ගන්න පුල්වුඅන්. එහෙම නොකළ කියල ඒ අයගේ බෙල්ල කපල මරන්නේ නෑ. එහෙම බුද්ධ දර්ශනය පීලි පද්දත නැතත් අන්තිමට වෙන්නේ බුද්ධ ධර්ශනයේ තියෙන දෙයමයි මොකද මේක දර්ශනයක් එනම් බුද්ධ දේශනය යනු ස්වභාව දර්මයමයි. එක වෙනස් කරන්න කිසිම දෙවියෙකට බෑ. ජේසු තමත් මරුනේ ඒ ස්වභාව දර්මයේ නිතිය අනුවමයි. කිසි දා නොදැකපු අල්ලාහ් ගැනනම් කියන්න දන්නේ නැ. නබි තුමත් මරුනේ ඒ ස්වභාව දර්ම නිතිය අනුවමයි.
ඉතින් පස් පව් නොකර හැකි තරම් නිවැරදි බුදු ධහම ඉගෙන ගෙන අන්ධ භක්තියෙන් තොරව තාර්කිකව බුධුන් දෙසු ධර්මය හදාරන්න. නිවන් දකින්න ඊළඟ බුධුන් උපදිනකන් ඉන්න එපා. හැකි ඉක්ක්මනින්ම මේ සසරෙන් නිදහස් වෙන්න. පත්තු කරපු පහනකින් තව පහනක් දල්වුවම ඒ තියෙන දල්ල අර තිබ්බ දැල්ලම නෙවෙයි තමයි නමුත් වෙන එකකුත් නෙවෙයි ඉතින් මැරී මැරී යන ජීවිතෙත් ඒ වගේ. එම නිසා උත්සහ ගන්න ඒ දැල්ල නිමල දමන්න එතකොට ඒ දැල්ල නැවතත් මේ පංච භූත කොටස් වලට වෙන් වෙලා යනවා වගේ මේ වින්යනයත් නිර්වාණයෙන් පංච බුත කොටස් වලටම වෙන් කරලා දමන්න නැවත ඇතිවීමක් නැති වෙන්නම.
බුදු සරණයි හැමෝටම. වැරදි තැනක් තිබේනම් නිවැරදි කරන්න.

මෙතනම කියන්න පුළුවන් දෙයක් නම් කියන්න. නැත්තං pm එකක් දාන්න.