මේ එක්තරා අබෞද්ධයෙක් සහ මා අතර මෙතැන ඇති වුන සංවාදයක්.
යම් වදගත් කමක් ඇතැයි සිතා මෙසේ සාරාංශ ගත කරමි.
----------------------------
(පිළිතුර පිළිබඳ පූර්ණ වගකීම දැරිය යුතු නිසා මම මේ ප්‍රශ්නයට පිලිතුරු නොදී සිටියේ වගකීමකින් යමක් පැවසුවේ වෙනත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙහි හෝල් සේල් දමා හෙලි කිරීමට නොවන බැවිනි.)
යම් වදගත් කමක් ඇතැයි සිතා මෙසේ සාරාංශ ගත කරමි.
----------------------------
හුඟක් අය හිතාගෙන ඉන්නවා ඉස්සර හිටියෛ මිනිසුන් අහසින් යන්න පුලුවන් බලයක් අත් පත්කරගෙන හිටියා කියලා.ඒකට මේ අය සුරංගනා කතා එකතු කරලා පිලිතුරක් දෙනවා.නමුත් කවුරුවත් විද්‍යාත්මක පිලිතුරක් දීලා නෑ.ඒ පිලිතුරු වල මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.කවුරු හරි මට කියන#20;ද අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා?භාවනාව මගින් කරන්න පුලුවන් සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි. එහෙම නැතිව සුපර් මෑන් කෙනෙක් වෙන්න හිතා ගෙන භාවනා කරන අය ගැන මට හරිම අනුකම්පාවක් විතරයි හිතෙන්නේ.
උඹ විද්‍යාත්මක උත්තරයක් හොයන්නෙ බෞද්ධ දර්ශනය සර්වබලධාරියෙක්ගෙ පැවැත්ම වගේ මුසාවක් කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් උඹ ඒකම ඉල්ලන නිසා මම මේ කියන්නෙ. විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය (scientific system) කියන්නෙ මොකක්ද කියල උඹට අවබෝධයක් තියනවද කියල මට සැකයි. ඒත් සමහර විට උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය කියල එකක් ඔය කියන බටහිර විද්‍යාවෙ තියනව කියල අහල ඇති. ඔය දැන් ඔතන ඉඳගෙන ඉන්න උඹ දැන් පොලව සිදුරු නොකරම පොලව ඇතුලට ගිලා බහින්න පුළුවන් කිව්වොත් උඹ කියයි ඒක විද්‍යාවට ගෝචර නෑ කියල. එහෙම හිතෙනව නම් ඒ ඉතින් උඹේ තියන බටහිර විද්‍යා දැනුමෙ තරම තමයි. ක්වන්ටම් යාන්ත්‍රිකය භාවිතා කරල මට පුලුවන් ඒ මම කිව්ව වැඩේ වෙන්න තියන සම්භාවිතාවය කොච්චරද කියල ගණනය කරල පෙන්නන්න. උඹේ ඇස් උඩ යයි ඒ සම්භාවිතාවය නිශ්ශූන්‍ය අගයක් කියල දැක්කොත්. උඹේ හැම මොංගල් වැඩක්ම මට පුලුවන් ක්වන්ටම් යාන්ත්‍රිකයෙ 'පදාර්ථ තරංගයක්' ඇසුරෙන් විස්තර කරන්න. උඹ මේ දැං අහස් ගත වෙලා පියාඹන්න තියන සම්භාවිතාවයත් මම ගණනය කරන්නෙ ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන දැනුමෙන්. ඒත් මම උඹට නිසා කියන්නෙ, බෞද්ධ දර්ශනය කවදාවත් අහසින් වඩින එක හරි වෙනත් ඒ වගේ ඉන්ද්‍රජාල අගය කරල සැලකුවේ නැහැ. මම මේක වගකීමකින් කියන්නෙ උඹටත් අපේම බොහොමයක් සිංහලයන්ටත් දැනගන්න. සෝවාන්, සකෘ;දාගාමී, අනාගාමී හෝ අර්හත් මාර්ග ඵල ලාභියෙක් කියන්නෙ අනිවාර්යයෙන්ම අහසින් වඩින්න පුළුවන් පුද්ගලයෙක් කියන එක සත්‍යක් නෙමෙයි. ඒකට ඔය මාර්ග ඵල නෙමෙයි ඕන වෙන්නෙ. ඒ වගේ පහත් (මාර්ග ඵල ලැබීම තරම් උසස් දෙයක් නොවන) ලෞඛික ලාබ ලබන්න නම් උඹේ ජාතියේ කෙනෙකුට වුනත් පුළුවන් භාවනා ක්‍රම තියනවා. ඒ භාවනා වෙනයි. අහසින් යන්න පුළුවන් අය නෙමෙයි මාර්ග ඵල ලාභීන් පවා තවමත් මේ ලංකාවෙත් ඉන්නවා. මම නම් අහසින් වඩින කෙනෙක් වත් මාර්ග ඵල ලාභියෙක් වත් නෙමෙයි ඒත් භාවනා කරල සිත දියුණු කර ගැනීමේ මුල් ම පියවර කිහිපයක අත්දැකීම් තියන නිසයි වගකීමකින් මෙහෙම කියන්නෙ.
මිනිසාට අහසට නගින්න තියෙන බාධ;කය ගුරුත්වාකර්ශනය.ගුරුත්වාකර්ශනය නැත්නම් මිනිසාට අහසට නගින එක සුලු දෙයක්. ගුරුත්ව බලයට එරෙහිව බලයක් ඇති කරොත් විතරයි අහසට යන්න පුලුවන්.මිනිසාට අභ්‍යවකාශයේ නම් පාවෙන්න පුලුවන්.![]()
ඔය දැං උඹ කිව්ව කතාව භෞතික විද්‍යාත්මකව බොහොම ලාමකයි මිත්‍රයා. තවම A/L නේද? ඒකත් නැද්ද?
කවද හරි තේරෙන වයසකට ආවම මගෙ උත්තරේ අය කියවලා බලපං![]()
Astronauts in space do not experience any force of gravity
This is a correct statement. Astronauts in space, provided that they are far enough from the Earth, do not experiance gravity. However, their space craft may. This is why they have adjusting rockets on their space craft to ensure that they remain in orbit. Other wise the force of gravity will eventually pull them into the atmosphere and burn up the craft.
How can his spacecraft 'feel' gravity while the astronomer himself doesn't? And if you are really certain that you are talking about gravity, your knowledge is still framed within Newtonian mechanics. You will have to understand the basics of Einestein's general theory of relativity to understand that you don't feel gravity even now. What you feel is the repulsive electromagnetic force due to (and opposes the effect of) the bent spacetime. If earth weren't here, that just alters the way spacetime is deformed, and you will still be in a free fall along a geodesic trajectory.
කවුද මේ මාර්ග ඵල ලාබීන්.කොහෙද ඒ අය ඉන්නේ?එලකිරි එකේනම් රහත් වුන එකෙක් ඉන්නවලු.
(පිළිතුර පිළිබඳ පූර්ණ වගකීම දැරිය යුතු නිසා මම මේ ප්‍රශ්නයට පිලිතුරු නොදී සිටියේ වගකීමකින් යමක් පැවසුවේ වෙනත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙහි හෝල් සේල් දමා හෙලි කිරීමට නොවන බැවිනි.)
ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් එහෙනම් කියපන්කෝ භාවනා කරලා ගුරුත්වබලය ශුන්‍ය කරලා අහස් ගත වෙන හැටි.
උඹ ගැන තරහකින් නෙමෙයි මම මෙහෙම කියන්නෙ. මැට්ටෙක් එක්ක ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරල වැඩක් නෑ බං. ගුරුත්ව බලය නැහැ කියල උපකල්පණය කරන්න ඕනෙ නැහැ ඔය ගැටලුව ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් විසඳන්න. උඹ ඇත්තටම A/L මට්ටම පහු කරල නම්, A/L වලට Maths නම් කලේ, උඹ දැං කැම්පස් නම්, අනිවාර්යයෙන්ම උඹ ඇත්තේ ඉංජිනේරු පීඨයක. ගුරුත්වය නිසා ඇති වන විභවය ෂ්‍රෝඩිංගර් ගේ සමීකරණයට යොදාගෙන ඔය ගැටලුව ගණිතමය වශයෙන් විසඳන්න පුළුවන් කියන්නෙ මේ බොරුවට නෙමෙයි. උඹ ක්වන්ටම් විද්‍යාව දන්නෙ නැත්නම් මම කොහොමද උඹට ඒකෙන් ගානක් හදන හැටි කියල දෙන්නෙ? (ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන උඹට අබමල් රේනුවක තරම් දැනුමක් නෑ කියල මට හොඳටම පැහැදිලියි දැනටමත්) ඉතිං සහෝදරයා උඹ උඹේ ඇදහිල්ලක් අදහාගෙන ඉඳිං...
ෂෝඩිංගර් ගේ පූසා
To illustrate this theory, we can use the famous and somewhat cruel analogy of Schrodinger's cat. First, we have a living cat and place it in a thick lead box. At this stage, there is no question that the cat is alive. We then throw in a vial of cyanide and seal the box. We do not know if the cat is alive or if it has broken the cyanide capsule and died. Since we do not know, the cat is both dead and alive, according to quantum law - in a superposition of states. It is only when we break open the box and see what condition the cat is that the superposition is lost, and the cat must be either alive or dead.
Last edited:




