සියලු ෙද් මවපු අල්ලා ඇයි ෙමි ෙකාල්ලාෙග් අරක කපන්න අමතක ෙවලා මැවිෙවි.. හරිම දුකයි එ ගැන නමි..

ඔචිචර ඔක කපාගන්න ඔනිනමි එකත් කරලම මැවිවනමි ඉවරයිෙන්..

Last edited:

ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් එහෙනම් කියපන්කෝ භාවනා කරලා ගුරුත්වබලය ශුන්‍ය කරලා අහස් ගත වෙන හැටි.
සියලු ෙද් මවපු අල්ලා ඇයි ෙමි ෙකාල්ලාෙග් අරක කපන්න අමතක ෙවලා මැවිෙවි.. හරිම දුකයි එ ගැන නමි..![]()

උඹ ගැන තරහකින් නෙමෙයි මම මෙහෙම කියන්නෙ. මැට්ටෙක් එක්ක ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරල වැඩක් නෑ බං. ගුරුත්ව බලය නැහැ කියල උපකල්පණය කරන්න ඕනෙ නැහැ ඔය ගැටලුව ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් විසඳන්න. උඹ ඇත්තටම A/L මට්ටම පහු කරල නම්, A/L වලට Maths නම් කලේ, උඹ දැං කැම්පස් නම්, අනිවාර්යයෙන්ම උඹ ඇත්තේ ඉංජිනේරු පීඨයක. ගුරුත්වය නිසා ඇති වන විභවය ෂ්රෝඩිංගර් ගේ සමීකරණයට යොදාගෙන ඔය ගැටලුව ගණිතමය වශයෙන් විසඳන්න පුළුවන් කියන්නෙ මේ බොරුවට නෙමෙයි. උඹ ක්වන්ටම් විද්‍යාව දන්නෙ නැත්නම් මම කොහොමද උඹට ඒකෙන් ගානක් හදන හැටි කියල දෙන්නෙ? (ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන උඹට අබමල් රේනුවක තරම් දැනුමක් නෑ කියල මට හොඳටම පැහැදිලියි දැනටමත්) ඉතිං සහෝදරයා උඹ උඹේ ඇදහිල්ලක් අදහාගෙන ඉඳිං...

ෂෝඩිංගර් ගේ පූසා
To illustrate this theory, we can use the famous and somewhat cruel analogy of Schrodinger's cat. First, we have a living cat and place it in a thick lead box. At this stage, there is no question that the cat is alive. We then throw in a vial of cyanide and seal the box. We do not know if the cat is alive or if it has broken the cyanide capsule and died. Since we do not know, the cat is both dead and alive, according to quantum law - in a superposition of states. It is only when we break open the box and see what condition the cat is that the superposition is lost, and the cat must be either alive or dead.
තව එකක් අද කාලෙ මේ වගේ වෙන්නෙ නැත්නම් යකෝ රජ කාලෙ ගහපු ෆොටෝද මේවා![]()

maru kathawa... 
A kale wenna athi ban.. paw ne..
ෂෝඩිංගර් ගේ පූසා
To illustrate this theory, we can use the famous and somewhat cruel analogy of Schrodinger's cat. First, we have a living cat and place it in a thick lead box. At this stage, there is no question that the cat is alive. We then throw in a vial of cyanide and seal the box. We do not know if the cat is alive or if it has broken the cyanide capsule and died. Since we do not know, the cat is both dead and alive, according to quantum law - in a superposition of states. It is only when we break open the box and see what condition the cat is that the superposition is lost, and the cat must be either alive or dead.
අනිවා
ඒවගේ දේවල්නම් මුන්ට කරන්න හම්බෙන්නේ නෑ
සිංහලයෝ ඔක්කොම පාරට බැහැල පෙන්නනවා මුන්ට සිංහලයාගේ බලේ
![]()
මං කිව්වෙ "ෂ්රෝඩිංගර් ගෙ පූසා" කියන Paradox එක ගැන නෙමෙයි ලදරුවෝ. ගූගල් එකේ සර්ච් එකක් දැම්මම උඹට ඕකද හම්බුනේ?
මම කියන්නෙ ෂ්රෝඩිංගර් ගෙ සමීකරණය ගැන. සමීකරණයක් ගැන කිව්වම පූසෙක් මතක් වෙන්න තරම් උඹ පූසියෙක් ද?

එකනමි ඇත්ත.. සමහර Ek මහෙලාකු වැදගත් Senior Member's තමන්ෙග් ෙරප් බලයට සහ තත්ෙවි තියාගන්න කට වහෙගන ෙබාරැවට ජාතිවාදයයි, ආගමිවාදයයි ගැන කතා කරනවා.. කිසිම reply එකක් නැ.. ඇත්තටම ලැජ්ජයි ඔයි ඔයාලා ගැන..
කියන්න ලැජ්ජයි අපි තරමි ඉවසන අපි තරමි කට වහෙගන ඉන්න ජාතියක් ෙමි ෙලාෙක් කිසිම රටක නැ.. දැන්වත් සිංහලුන් විදියට ජිවත් ෙවයල්ලා.. ජාතිවාදි ඔනි නැ තමයි.. නමුත් දැනගවි ෙමක අෙප් රට.. ෙමක අෙප් ආගම ... සිංහලුන්ෙග් ෙද්ශයක දනින් වැෙටන්ෙන් නැතිව ෙකාන්ද පණ තියාෙගන ෙකලින් ඉදිවි..

උඹ ගැන තරහකින් නෙමෙයි මම මෙහෙම කියන්නෙ. මැට්ටෙක් එක්ක ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරල වැඩක් නෑ බං. ගුරුත්ව බලය නැහැ කියල උපකල්පණය කරන්න ඕනෙ නැහැ ඔය ගැටලුව ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් විසඳන්න. උඹ ඇත්තටම A/L මට්ටම පහු කරල නම්, A/L වලට Maths නම් කලේ, උඹ දැං කැම්පස් නම්, අනිවාර්යයෙන්ම උඹ ඇත්තේ ඉංජිනේරු පීඨයක. ගුරුත්වය නිසා ඇති වන විභවය ෂ්රෝඩිංගර් ගේ සමීකරණයට යොදාගෙන ඔය ගැටලුව ගණිතමය වශයෙන් විසඳන්න පුළුවන් කියන්නෙ මේ බොරුවට නෙමෙයි. උඹ ක්වන්ටම් විද්‍යාව දන්නෙ නැත්නම් මම කොහොමද උඹට ඒකෙන් ගානක් හදන හැටි කියල දෙන්නෙ? (ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන උඹට අබමල් රේනුවක තරම් දැනුමක් නෑ කියල මට හොඳටම පැහැදිලියි දැනටමත්) ඉතිං සහෝදරයා උඹ උඹේ ඇදහිල්ලක් අදහාගෙන ඉඳිං...

hinakala marenawa macho.. paw ban mu.. 

උඹ විද්‍යාත්මක උත්තරයක් හොයන්නෙ බෞද්ධ දර්ශනය සර්වබලධාරියෙක්ගෙ පැවැත්ම වගේ මුසාවක් කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් උඹ ඒකම ඉල්ලන නිසා මම මේ කියන්නෙ. විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය (scientific system) කියන්නෙ මොකක්ද කියල උඹට අවබෝධයක් තියනවද කියල මට සැකයි. ඒත් සමහර විට උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය කියල එකක් ඔය කියන බටහිර විද්‍යාවෙ තියනව කියල අහල ඇති. ඔය දැන් ඔතන ඉඳගෙන ඉන්න උඹ දැන් පොලව සිදුරු නොකරම පොලව ඇතුලට ගිලා බහින්න පුළුවන් කිව්වොත් උඹ කියයි ඒක විද්‍යාවට ගෝචර නෑ කියල. එහෙම හිතෙනව නම් ඒ ඉතින් උඹේ තියන බටහිර විද්‍යා දැනුමෙ තරම තමයි. ක්වන්ටම් යාන්ත්‍රිකය භාවිතා කරල මට පුලුවන් ඒ මම කිව්ව වැඩේ වෙන්න තියන සම්භාවිතාවය කොච්චරද කියල ගණනය කරල පෙන්නන්න. උඹේ ඇස් උඩ යයි ඒ සම්භාවිතාවය නිශ්ශූන්‍ය අගයක් කියල දැක්කොත්. උඹේ හැම මොංගල් වැඩක්ම මට පුලුවන් ක්වන්ටම් යාන්ත්‍රිකයෙ 'පදාර්ථ තරංගයක්' ඇසුරෙන් විස්තර කරන්න. උඹ මේ දැං අහස් ගත වෙලා පියාඹන්න තියන සම්භාවිතාවයත් මම ගණනය කරන්නෙ ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන දැනුමෙන්. ඒත් මම උඹට නිසා කියන්නෙ, බෞද්ධ දර්ශනය කවදාවත් අහසින් වඩින එක හරි වෙනත් ඒ වගේ ඉන්ද්‍රජාල අගය කරල සැලකුවේ නැහැ. මම මේක වගකීමකින් කියන්නෙ උඹටත් අපේම බොහොමයක් සිංහලයන්ටත් දැනගන්න. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ අර්හත් මාර්ග ඵල ලාභියෙක් කියන්නෙ අනිවාර්යයෙන්ම අහසින් වඩින්න පුළුවන් පුද්ගලයෙක් කියන එක සත්‍යක් නෙමෙයි. ඒකට ඔය මාර්ග ඵල නෙමෙයි ඕන වෙන්නෙ. ඒ වගේ පහත් (මාර්ග ඵල ලැබීම තරම් උසස් දෙයක් නොවන) ලෞඛික ලාබ ලබන්න නම් උඹේ ජාතියේ කෙනෙකුට වුනත් පුළුවන් භාවනා ක්‍රම තියනවා. ඒ භාවනා වෙනයි. අහසින් යන්න පුළුවන් අය නෙමෙයි මාර්ග ඵල ලාභීන් පවා තවමත් මේ ලංකාවෙත් ඉන්නවා. මම නම් අහසින් වඩින කෙනෙක් වත් මාර්ග ඵල ලාභියෙක් වත් නෙමෙයි ඒත් භාවනා කරල සිත දියුණු කර ගැනීමේ මුල් ම පියවර කිහිපයක අත්දැකීම් තියන නිසයි වගකීමකින් මෙහෙම කියන්නෙ.
මිනිසාට අහසට නගින්න තියෙන බාධකය ගුරුත්වාකර්ශනය.ගුරුත්වාකර්ශනය නැත්නම් මිනිසාට අහසට නගින එක සුලු දෙයක්. ගුරුත්ව බලයට එරෙහිව බලයක් ඇති කරොත් විතරයි අහසට යන්න පුලුවන්.මිනිසාට අභ්‍යවකාශයේ නම් පාවෙන්න පුලුවන්.:yes
Astronauts in space do not experience any force of gravity
This is a correct statement. Astronauts in space, provided that they are far enough from the Earth, do not experiance gravity. However, their space craft may. This is why they have adjusting rockets on their space craft to ensure that they remain in orbit. Other wise the force of gravity will eventually pull them into the atmosphere and burn up the craft.
ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් එහෙනම් කියපන්කෝ භාවනා කරලා ගුරුත්වබලය ශුන්‍ය කරලා අහස් ගත වෙන හැටි.

තොගෙ ඇහැට පේන්නේ නැති තොගෙ අතට අහුවෙන්නේ නැති තොට විස්තර කරගන්න බැරි ඒක තෝ පිළිගන්නවානේ

ඈ බොල ඔච්චර ලොකු ටෝක්ස් දුන්න තෝ ඒක පිළිගන්නවානේ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව !

අනේ මෝලො උඹ ඇවිත් භෞතික වාදියෙක් ඒ කියන්නේ පංචේන්ද්‍රියට අහුවෙන්නම ඕනේ පිළිගන්න හැබැයි ඔය මතය දරණ ලෝකයේ උගත් මිනිස්සු හැමෝම මැත්ස් කියන එක පිළිගත්තා සහ උන් හැමෝටම ආගමක් තිබුනා පැහැදිලිවම ලෝකේ කවදාවත් බොරු කරන්න බැරි මැත්ස්වලින් උඹට උත්තරේ ලැබුනා ක්වන්ටම් යාන්ත්‍රිකය කියන එක මොකක්ද කියලාවත් උඹ දන්නේ නෑ උඹ ඇවිත් ලොවෙත් නැති ගොබ්බයෙක් හැබැයි තෝ ඇවිත් ලෝකේ ප්‍රථම වතාවට අළුත්ම විදිහට භෞතික වාදය මොඩිෆයි කළා තොගෙ ඇවට එක බැලුවම මේක තවත් පැහැදිලි වෙනවා
![]()
ගණිතය පිළිනොගන්න ජාතියක් ජන්මයක් නැති කිසිම ආගමකට නැති
අවජාතක පුත්‍රයෙක් !
![]()
![]()
මන් දැන් ප්‍රශ්ණයක් අහනවා උත්තර දීපන් මට කියපන් මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය පිළිනොගත්තේ ගුරුත්වාකර්ශණය උඩ දාගෙනනෙ ඔය කිව්ව ගුරුත්වාකර්ශණය ක්‍රියා කරන්නේ කොහොමද කියපන්කො මට ඇහැට පේන්න තියෙනවද කියලා කියපන්කො තෝ කවදාවමත් ඒක දැකලා නෑ අතට අහුවෙලත් නෑ ඒත් පිළිගන්නවානේතොගෙ ඇහැට පේන්නේ නැති තොගෙ අතට අහුවෙන්නේ නැති තොට විස්තර කරගන්න බැරි ඒක තෝ පිළිගන්නවානේ
![]()
ඒක කොහොමද උනේ කියපන්කො මෝලෝ![]()
![]()
කියපන් රහතන් වහන්සේ උඩින් ගිය හැටි පිළිගන්න ඒක වුන හැටි දැනගන්නම ඕන වුන ඔච්චරටම භෞතිකවාදී වුන උඹ කොහොමද ගුරුත්වාකර්ශණය පිළිගන්නෙ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව !ඈ බොල ඔච්චර ලොකු ටෝක්ස් දුන්න තෝ ඒක පිළිගන්නවානේ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව !
![]()
![]()
දීපියකො දැන් ඕකට උත්තර ![]()
![]()
![]()
![]()
උත්තර නෑ නේද මී හරකට දැන් පල ගිහිල්ලා ඇගිල්ල ගහගෙන නිදාගන්![]()

ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්. ඒක විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.මන් දැන් ප්‍රශ්ණයක් අහනවා උත්තර දීපන් මට කියපන් මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය පිළිනොගත්තේ ගුරුත්වාකර්ශණය උඩ දාගෙනනෙ ඔය කිව්ව ගුරුත්වාකර්ශණය ක්‍රියා කරන්නේ කොහොමද කියපන්කො මට ඇහැට පේන්න තියෙනවද කියලා කියපන්කො තෝ කවදාවමත් ඒක දැකලා නෑ අතට අහුවෙලත් නෑ ඒත් පිළිගන්නවානේතොගෙ ඇහැට පේන්නේ නැති තොගෙ අතට අහුවෙන්නේ නැති තොට විස්තර කරගන්න බැරි ඒක තෝ පිළිගන්නවානේ
![]()
![]()
ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්. ඒක විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.