හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නියමයි යාළුවා ගොඩක් වටිනා උත්තරයක් ඒ වගේම ලිපියක්.
    බුදු දහමේ වටිනාකම, සත්‍ය, ගැඹුර, වටහාගන්න පුළුවන් බුද්ධියෙන් හිතන මිනිසුන්ට.නැතුව ලාමක මට සිලුටු විදිහට හිතන බලෙන් ආගම අදහන්න නීති දගෙන ඉන්න වනචාරී මිනිසුන්ට(දියුණුයි කියල හිතන් ඉන්න) සත්‍ය කියන්නේ මොකද කියල සිතන්න ආගමික නිදහසක්වත් නෑ,මොකද බලෙන් ඔක්කොම වෙන්නේ..ඕව අපචාර ගණයට අයිති වෙන්නේ...බලහත්කාරකම්..
    ඔය ප්‍රශ්ණේ ස්වභාවය දැක්කම පේනවා වැස්සකටවත් පන්සල් නොගිය ගොබ්බයෙක්ගේ වැඩක් කියල...
    දැන් ගොඩක් මිත්‍යාදෘෂ්ටික ආගමිකයෝ දගලනවනේ අපේ රට සර්ව ආගමික රටක් කරන්න..සර්ව ආගමික උම්මදයෙන් පෙලෙන නීච එවුන් වැලි කනවා එක හදන්න..
    නියමයි යාලු නියම උත්තරය..ඇත්තට සතුටුයි මල්ලියෝ උමල වගේ අය දකිද්දීත්..
    මේවා කතා කරද්දී ගොඩක් එවුන්ට දුකයි..ඊ ඒ උන් කළු සුද්දෝ නිසා..ජාති වදෙලු..
    බලන්න යාලු ඔය හම්ම හැත්තෑ ඕකුන් ජාතික ගීය ගායනා කරනවද නැනේ..ඇයි ජාතිවදේ නැත්නම් කියන්න එපැයි...ඉන්දියාවේත් මුස්ලිම් එවුන්ට තහනම් කරලා ජාතික ගීය..වන්ධේ මාතරම් කිල තින නිසාලු..වැඩිකල් යන කලින් ඕකුන් මෙහෙත් නාටවී..දැන් ඉස්ලාම් බැංකුවත් ඇරගත්තනේ ..
    මේවා කියන්නේ නිකන් නෙමෙයි බොලව් අපේ රටේ යේ යුද්දයක් වෙන තියෙන එක වලක්වන්න..මොකද ජිවත කියක්නම් විනාස වෙනවද යුදයක් අවොත්..නිවටයෝ වගේ තමුන්ගේ දේ විනාස වෙනවා බලන් ඉන්නවනම් ඒක නිවට කමක්..

    මල්ලියෝ තව තව මේ වගේ ලිපි දන්නා අපේ නිදි එවුන් ඇහැරෙන්න..
    නියමයි..රේප්++
    :yes::yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට මේ හම්බයෝ කියන කතා වලට බඩ අල්ලාගෙන හිනා යනවා :lol::lol::lol::lol::lol: අපි මෙතන ආගම් ගැන කතාකරද්දී එකෙක් ඇවිත් කියනවා මෙතන ජාතිවාදය අවුස්සන්නල මේක යුද පිටියක් කරගන්න එපාලු :rofl::rofl::rofl::rofl: යකෝ ලංකාව සිංහලයාගේ රට :angry::angry: මේක තොපේ රටක් නෙවෙය් !! ඒක මතක තියාගෙන වැඩ කරපන් :angry::angry: අනික යකෝ අපි ඉවසන හින්ද හොඳය් නැත්තන් තොපිට දෙන්නේ ඉන්දයාවට දුවන්න :yes::yes: තොපි තාම දන්නේ නෑ සිංහලයෝ ගැන :yes::yes: අනික යකෝ උඹල අපේම සිංහල භාශාව කතා කර කර අපිටම කොකා පෙන්නන්න එනවා :angry::angry: මටනම් තොපි ගැන දුකය් :yes::yes::yes::yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නියමයි යාලු ඇත්ත කතාව..ඕකුන් හිතන් ඉන්නේ මේක උන්ගේ කරගන්න..
    මේක සිංහල බෞද්ධ රටක් කියල කියන්න අපි ලජ්ජා වෙන ඕනි නෑ.මොකද ඔකුන්ගේ ආගම ඇතිවෙනත් කලින් ඉදන් මේක සිංහල බෞද්ධ රටක්.ඔය ඒක ඒක මහාචාර්යවරු කීවට 2500 ඉදන් පැවතෙනවා කියල,අපි ඊට කලින් ඉදන් ශිෂ්ටසම්පන්න ජාතියක්..:yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නියමයි යාලු ඇත්ත කතාව..ඕකුන් හිතන් ඉන්නේ මේක උන්ගේ කරගන්න..
    මේක සිංහල බෞද්ධ රටක් කියල කියන්න අපි ලජ්ජා වෙන ඕනි නෑ.මොකද ඔකුන්ගේ ආගම ඇතිවෙනත් කලින් ඉදන් මේක සිංහල බෞද්ධ රටක්.ඔය ඒක ඒක මහාචාර්යවරු කීවට 2500 ඉදන් පැවතෙනවා කියල,අපි ඊට කලින් ඉදන් ශිෂ්ටසම්පන්න ජාතියක්..:yes::yes::yes:

    :yes::yes::yes::yes: ඒක ඇත්ත !! මොකද අපි මුන් වගේ උදේට හරකට මල් මාලෙ දාල රෑට ඒ සතාව මරාගෙන කන්නේ නෑ :yes::yes::yes::yes: "මුන්ගේ හක්කේ අල්ලා බොක්කේ හරකා"
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    හුඟක් අය හිතාගෙන ඉන්නවා ඉස්සර හිටියෛ මිනිසුන් අහසින් යන්න පුලුවන් බලයක් අත් පත්කරගෙන හිටියා කියලා.ඒකට මේ අය සුරංගනා කතා එකතු කරලා පිලිතුරක් දෙනවා.නමුත් කවුරුවත් විද්‍යාත්මක පිලිතුරක් දීලා නෑ.ඒ පිලිතුරු වල මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.කවුරු හරි මට කියනවද අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා?භාවනාව මගින් කරන්න පුලුවන් සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි. එහෙම නැතිව සුපර් මෑන් කෙනෙක් වෙන්න හිතා ගෙන භාවනා කරන අය ගැන මට හරිම අනුකම්පාවක් විතරයි හිතෙන්නේ.

    මේ ලෝකෙ හැම දේම විද්යාත්මකව ඔප්පු කරන්ඩ බෑ හැබැයි එහෙම කියල එව බොරු වෙන්නෙත් නෑ

    අපි උදාහරනයක් ගමු

    මම කියනවා මොකක් හරි පාටක් ගැන හිතා ගන්ඩ කියලා

    (අපි හිතාගමු රතු පාට හිතා ගත්ත කියලා )

    ඊට පස්සෙ තමන් හිතා ගත්තු පාට රතු පාට කියල විද්යාත්මකව
    ඔප්පු කරන්ඩ කියල.... ඒක කරල පෙන්වන්න බෑ හැබැයි හිතෙ තියාගත්ත පාට රතු පාට කියන එක බොරුවෙන්නෙත් නෑ

    ඒක නිසා විද්යාත්මකව ඔප්පු කරන්ඩ බරි උනට ඒ හැම දේම බොරු වෙන්නෙත් නෑ :D:D:D
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නමුත් ප්‍රශ්නය වන්නේ නූතන සමාජය යම්තාක්දුරකට යම් යම් විශ්වයේ නව සොයාගැනීම් කරමි#05;් තමා පෙර සිට ස්තාවරය වෙනස්කරමින් අලුතෙන් සොයාගන්න දේ විශ්වාසකොට ඒ මත්තේ තවත් ඉදිරියට යන්නට සැදී පැහැදී සිටිනා නමුත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් තම පැරැන්නන් කිව් දේ හිස් මුදුනේ තබාගෙන එය අනිත් අයටද ඒත්තුගන්නනට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ ආගම සහ විශ්වාසයන්හී ඇති බංකොලොත් භාවය ලොවෙට පෙන්වීමක් යැයි මට හැගේ, උදාහරනයක් ලෙස මොහොම්මද් කරගන්නා ලද විවාහය නූතන ජන සමාජය තුල පිලිකුලෙන් යුතුව හෙලාදකින අතරම එය අද සිදුවූවානම් ඔහුට නීතියෙන් පවා දඩුවම් ලැබෙනු ඇත, එහෙත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් මොහොමද් සහ අයිශා (අවුරුදු9) අතර සිදුවූ ඒ විවාහය වැරදි යැයි පිලිගන්නට සූදානම් නැත, අවුරුදු 9ක ගැහැනු දරුවෙකු සමහ පනස් විය සපිරුනු මහල්ලෙක් විවාහවීම කිසි ලෙසකින් වත් සාදාරනීයකරනය කල නොහැකි බව අප සැම පිලිගත්තත් එය ඉස්ලාම් බැතිමතුන් පිලිගනීද ? මෙවැනි මිත්‍යාදුශ්ටික කෝනයකින් ලෝකය දිහා බැලීමෙන් වන්නේ ලෝකය දිනෙන් දින ආගාධයට යාමය, ඉස්ලාම් දහම නමින් ත්‍රස්තවාදී කල්ලි කීයක් නම් ලොව ඇද්ද, අද ලෝක සාමයට ඇති ප්‍රධාන භාධකය ඉස්ලාම් දහම නොවෙද ?

    ලංකාවේ අනාගතයේ නැගෙනහිර බලය ඉල්ලා මුස්ලිම් ජනයා සටන්කිරීමට ඇති ඉඩකඩ අප හට පිලිගන්නට සිදු නොවෙද ? සිංහල බහුතරයක් සිටිනා මෙවැනි ෆෝරමයක අද ඉස්ලාම් අන්තවාදීන්ගේ හැසිරීමත් එක්ක බලනාවිට ලංකාවේ හිස්බුල්ලා හෝ ජිහාඩ් කල්ලියක උප#01; වැඩි ඈතක නොවන බව
    නම් ඉස්තිරය

    ඇත්ත. ලෝකය මැවූ පුද්ගලයෙක් අවශ්‍ය නැහැ වර්තමානයට. බෞද්ධ දර්ශනය වගේ අකාලික නැහැ හැම දර්ශනයක්ම. ඔවුන්ගේ ආගම් වල කියනවා ලෝකය මැවූ දෙවි කෙනෙක් ගැන, හැබැයි ඒ දෙවියන් මැවුවෙ කවුදැයි ඇසීම පවා පාපයක් ලු. ඉතින් මට කියන්න ඇත්තෙ, ලෝකය මැවුවෙ කවුද අසන එකම පාපයක් කරල දැම්ම නම් ඒකෙත් ඔයිට වඩා වෙනසක් නැහැ නෙ.
    බෞද්ධ දර්ශනය ගැන කිසිඳු වැටහීමක් නැති ආගම් කාරයන්ටයි මම මේ කියන්නේ, කිසිම දර්ශනයක හෝ ආගමක විස්තර කරල නැහැ ලෝකය, සිත, මනස, විඥඥානය කාලය, අවකාශය වගේ දේවල් ගැන බුද්ධ දේශනා වල තරම්. ඒකට ඉරිසියා කරන්න එපා. ඔබට අවශ්‍ය නම් නිර්වාණය අවබෝධ කර ගැනීමට, ඔබ ඔබේ උපන් ආගම අතහැරිය යුතු නැහැ. නිර්වාණාඅවබෝධය සමග ඔබේ දෙමාපියන්ගෙන් උරුම වුණු ආගම් ඇදහිල්ලට කිරීමට කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. ආගම් දර්ශනයන් එක්ක හැප්පෙන එක ඒ ආගම් අදහන්නන්ට සුබ ආරන්චියක් වෙලා නැහැ කවදාවත්. බටහිර විද්‍යාව කියන්නෙත් ආගම් මත නොව දර්ශනයන් මත ගොඩ නැගුණු දෙයක්. ඒකත් එක්ක හැප්පෙන්න ආගම් වලට බැරි ඒ නිසයි. බෞද්ධ දර්ශනය කියන්නෙ ඔබ බොහෝ දෙනා සිතා සිටින ආකරයට "ආගමක්" නෙමෙයි. ඒ වටා ගොඩ නැගුණු ආගමකුත් පවතින බව සත්‍යක්. ඒකට තමයි ගමේ ගොඩේ අය "බුද්ධාගම" කියල කියන්නෙ. ඉතින් බෞද්ධ දර්ශනය කියන්නෙ ඉගිලෙන හැටි කියල දෙන ටියුටෝරියල් එකක් නෙමෙයි. ඒ නිසා ඉගිලෙන්න කලින් නිවන් දැකගන්න බලන්න
     
    • Like
    Reactions: Pentagram

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්.

    රතු ඉංදියානුවන් කියන්නේ ලෝකයේ හිටපු බුද්ධිමත් ගෝත්‍රිකයන් කොටසක්.වනාචාරී නම් නෙවෙයි.ප්‍රාථමික මනසක් තියෙන්නේ මන්ද බුද්ධික අයට විතරයි.අද ඔය ඇබොරිජින්ලා වගේ හිටපු අය ලෝකයේ ඉහල විද්‍යාඥයන් පවා වෙලා තියෙනවා. මෙච්චර ඉක්මනට මොලයක් පරිනාමය වෙන්නේ නෑ.ඒ කාලේ හිටපු අයගේ මොලයයි, දැන් තියෙන අයගේ මොලයයි එක සමානයි.ඒක නිසා මොලයක් තියෙන ඕන කෙනෙක්ට දැනුම දුන්නොත් ඒක අවබෝධ කර ගන්න පුලුවන්.උඹ ශිෂ්ඨාචාර ගැන දන්නේ නෑ. බුදුන්ටත් කලින් ලෝකයේ දියුනු ශිෂ්ටාර තියෙනවා. මේ අයට පිං නෑ කියලා කියන එක මොන බූරු උත්තරයක්ද. මොකද පිං තියෙන මිනිස්සු ඉංදියාවේ ඉපදෙන්න ඉන්දියාව තව්තිසා දිව්‍ය ලෝකයද?
    :rofl::rofl::P
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    බොහොම හොඳ තර්කයක්. ඒත් ඇයි උඹ ඔය තර්කෙ බිඳිල ඉවරයි කියල තවමත් පිලි ගන්නෙ නැත්තෙ? නිශ්චල පුද්ගලයෙකුගේ අතේ බැඳල තියන ඔරලෝසුවක කටු වලට සාපේක්ෂව, චලනය වන පුද්ගලයෙකුගෙ අත් ඔරලෝසුවේ කටු හෙමින් කැරකෙනව කියන එක උඹේ කොමන් සෙන්ස් වලින් තේරුම් ගන්න බෑ නේද? ඒත් ඒක ලෝකෙ හිටිය ඉහලම බුද්ධිමතෙක් වන ඇල්බට් අයින්ස්ටයින් සොයාගත් දෙයක්. ඒක ඔහු වත් මුලින් විශ්වාස කලේ නෑ. ඒත් අද ඒක චන්ද්‍රිකා තාක්ෂනයේ යෙදුම් වලදි නැතුවම බැරි දැනුමක්. කොමන් සෙන්ස් වලින් හැම දේම තේරුම් ගන්න පුලුවන් කියල කියනව නම් උඹ ඔය කියන්නෙ ඇල්බට් අයින්ස්ටයින් උඹට වඩා මෝඩයෙක් කියල. ඔච්චරටම ඉල්ලනව නම් ඉතිං මම ඉල්ලන ඉල්ලන විදිහට උඹේ ඇදහිලි වල රෙදි ගලවලා දෙන්නම්. ඒත් ඇයි ඇත්තටම එහෙම කරගන්න හදන්නෙ?

    machan me loke minissu warga 4 innawalu

    1. thaman dannawa kiyala danna aya
    2. thaman dannawa kiyala nodanna aya
    3. thaman nodannawa kiyala danna aya
    4. thaman nodannawa kiyla nodanna aya

    mu aythi wenne 4 weni ekata

    e madiwata mu hitha gena inne thaman okkoma dannawa kiyala:D:D:D:D:D
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    නියමයි යාළුවා ගොඩක් වටිනා උත්තරයක් ඒ වගේම ලිපියක්.
    බුදු දහමේ වටිනාකම, සත්‍ය, ගැඹුර, වටහාගන්න පුළුවන් බුද්ධියෙන් හිතන මිනිසුන්ට.නැතුව ලාමක මට සිලුටු විදිහට හිතන බලෙන් ආගම අදහන්න නීති දගෙන ඉන්න වනචාරී මිනිසුන්ට(දියුණුයි කියල හිතන් ඉන්න) සත්‍ය කියන්නේ මොකද කියල සිතන්න ආගමික නිදහසක්වත් නෑ,මොකද බලෙන් ඔක්කොම වෙන්නේ..ඕව අපචාර ගණයට අයිති වෙන්නේ...බලහත්කාරකම්..
    ඔය ප්‍රශ්ණේ ස්වභාවය දැක්කම පේනවා වැස්සකටවත් පන්සල් නොගිය ගොබ්බයෙක්ගේ වැඩක් කියල...
    දැන් ගොඩක් මිත්‍යාදෘෂ්ටික ආගමිකයෝ දගලනවනේ අපේ රට සර්ව ආගමික රටක් කරන්න..සර්ව ආගමික උම්මදයෙන් පෙලෙන නීච එවුන් වැලි කනවා එක හදන්න..
    නියමයි යාලු නියම උත්තරය..ඇත්තට සතුටුයි මල්ලියෝ උමල වගේ අය දකිද්දීත්..
    මේවා කතා කරද්දී ගොඩක් එවුන්ට දුකයි..ඊ ඒ උන් කළු සුද්දෝ නිසා..ජාති වදෙලු..
    බලන්න යාලු ඔය හම්ම හැත්තෑ ඕකුන් ජාතික ගීය ගායනා කරනවද නැනේ..ඇයි ජාතිවදේ නැත්නම් කියන්න එපැයි...ඉන්දියාවේත් මුස්ලිම් එවුන්ට තහනම් කරලා ජාතික ගීය..වන්ධේ මාතරම් කිල තින නිසාලු..වැඩිකල් යන කලින් ඕකුන් මෙහෙත් නාටවී..දැන් ඉස්ලාම් බැංකුවත් ඇරගත්තනේ ..
    මේවා කියන්නේ නිකන් නෙමෙයි බොලව් අපේ රටේ යේ යුද්දයක් වෙන තියෙන එක වලක්වන්න..මොකද ජිවත කියක්නම් විනාස වෙනවද යුදයක් අවොත්..නිවටයෝ වගේ තමුන්ගේ දේ විනාස වෙනවා බලන් ඉන්නවනම් ඒක නිවට කමක්..

    මල්ලියෝ තව තව මේ වගේ ලිපි දන්නා අපේ නිදි එවුන් ඇහැරෙන්න..
    නියමයි..රේප්++

    සහතික ඇත්ත යහලුවා
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    හුඟක් අය හිතාගෙන ඉන්නවා ඉස්සර හිටියෛ මිනිසුන් අහසින් යන්න පුලුවන් බලයක් අත් පත්කරගෙන හිටියා කියලා.ඒකට මේ අය සුරංගනා කතා එකතු කරලා පිලිතුරක් දෙනවා.නමුත් කවුරුවත් විද්‍යාත්මක පිලිතුරක් දීලා නෑ.ඒ පිලිතුරු වල මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.කවුරු හරි මට කියනවද අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා?භාවනාව මගින් කරන්න පුලුවන් සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි. එහෙම නැතිව සුපර් මෑන් කෙනෙක් වෙන්න හිතා ගෙන භාවනා කරන අය ගැන මට හරිම අනුකම්පාවක් විතරයි හිතෙන්නේ.

    ita kalin mata kiyanna puluwanda anthima wathawata umbalage allah wa dekka eka hitiye koi kaleda kiyala ? :rolleyes:

    pulla ake thamai... hikzz.. yako gon aliyoo... okkotama kalin bauddha pothak aran kiyawapan sasara benda thabana bemi monawada kiyala... e bemmen lehuna dawasata thotath puluwan wei hithe hetiyata udin yanna...

    melo magulak nodena gona wage ke gahanawa... kawruwath methana kiyala nehe super man kathawak.. umbala thamai ahasain piyambanawa kiyala ke gehuwe...

    kiwwa de hondata therum ganin... bhawana karala dharmaya therum aragena hitha damanaya karala rahath bawa labapu kenekuta irdiyen wadinna puluwan ...

    wediya ona nehe... umba podi kale umbage manasa wageda dan umbage manasa ? e kale umbage manase anan manan wikara pirila thibbada ? dan e wageda ? dan kochchara dewal pirila thiyanawada .. anna ekai kiyanne mekath e wage siddiyak.... therenne nethnam ara ithuru wela thiyana kota kellath kapagena meriyan :angry:
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    මිනිසාට අහසට නගින්න තියෙන බාධකය ගුරුත්වාකර්ශනය.ගුරුත්වාකර්ශනය නැත්නම් මිනිසාට අහසට නගින එක සුලු දෙයක්. ගුරුත්ව බලයට එරෙහිව බලයක් ඇති කරොත් විතරයි අහසට යන්න පුලුවන්.මිනිසාට අභ්‍යවකාශයේ නම් පාවෙන්න පුලුවන්.:yes::yes::yes:

    malli dan umba kiyanne rocket ekaka pawichchi karana theory eka wenna ethi... ela ohomama indapan..

    yako hydrogen/helium baloons uda yanne rocket theory eken nemei neda ? samanya wathayata wada e wayuwa sehellu nisa... wayugolaye thrapuma nisa(peedanaya) e beluma ihalata gaman karanawa.. dan mokda hambaya kiyanne ?:rolleyes: