හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    6a00d8341c570653ef01347fcf526e970c-600wi

    සියලු ෙද් මවපු අල්ලා ඇයි ෙමි ෙකාල්ලාෙග් අරක කපන්න අමතක ෙවලා මැවිෙවි.. හරිම දුකයි එ ගැන නමි.. :sorry::sorry::lol::lol:

    ඔචිචර ඔක කපාගන්න ඔනිනමි එකත් කරලම මැවිවනමි ඉවරයි
    න්.. :lol::lol:
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: djHiran

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් එහෙනම් කියපන්කෝ භාවනා කරලා ගුරුත්වබලය ශුන්‍ය කරලා අහස් ගත වෙන හැටි.

    උඹ ගැන තරහකින් නෙමෙයි මම මෙහෙම කියන්නෙ. මැට්ටෙක් එක්ක ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරල වැඩක් නෑ බං. ගුරුත්ව බලය නැහැ කියල උපකල්පණය කරන්න ඕනෙ නැහැ ඔය ගැටලුව ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් විසඳන්න. උඹ ඇත්තටම A/L මට්ටම පහු කරල නම්, A/L වලට Maths නම් කලේ, උඹ දැං කැම්පස් නම්, අනිවාර්යයෙන්ම උඹ ඇත්තේ ඉංජිනේරු පීඨයක. ගුරුත්වය නිසා ඇති වන විභවය ෂ්‍රෝඩිංගර් ගේ සමීකරණයට යොදාගෙන ඔය ගැටලුව ගණිතමය වශයෙන් විසඳන්න පුළුවන් කියන්නෙ මේ බොරුවට නෙමෙයි. උඹ ක්වන්ටම් විද්‍යාව දන්නෙ නැත්නම් මම කොහොමද උඹට ඒකෙන් ගානක් හදන හැටි කියල දෙන්නෙ? (ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන උඹට අබමල් රේනුවක තරම් දැනුමක් නෑ කියල මට හොඳටම පැහැදිලියි දැනටමත්) ඉතිං සහෝදරයා උඹ උඹේ ඇදහිල්ලක් අදහාගෙන ඉඳිං...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    rep ++++ :rofl::rofl::rofl::rofl::rofl:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ෙක් මුලින් තිබි්බ දෙයකට මෙග්නුත් ෙපාඩි උත්තරයක් .
    Iraq, Iran, Afghanistan, Pakistan, Idonesia, Malaysia වගේ රටවල් බොහොමයක් බෞද්ධ දර්ශනය පැතිරිලා තිබ්බ රටාව
    l. පසු කාලීන ආක්‍රමණවලින් යුද්ධවලින් පසු ඒවා ඉස්ලාමීය හෝ වෙනත් ඒවාට මාරු වුනේ . South east Asia රටවල තියෙන BoroBudhar වගේ ඉපැරිණි විහාර ඒවාට witness. Afghanistan වල ගිය සතියෙත් වසර දහස් ගණනක් පැරණි බුදු පිළිම 160 විතර හමුවෙලා (කනීමක නිරත වෙච්ච China සමාගමකට).

    මුන්ට
    ෙමාලයක් නැති උනාට ෙමානව කරන්නද බන්.. සම්පූර්ණන් ඇත්ත යාලුවා ඔයා කිවිෙවි.... :yes::yes::yes:

    ෙමික තමන්
    ෙග් පටු ආගමි මුලාෙවන් බලන අරැට කවදාවත් ස්ත්ය දැන ගන්න බැ.. ස්ත්ය පිළිගනිමි බන්.. ෙමාඩ තර්ක නැතිව..

    ෙමි ෙකාෙහද කියලා ෙහාදට දන්නවා ඇතිෙන්..

    01020101256500.jpg

    1hupnq.jpg

    When the Taliban destroyed two Buddhist statues in Afghanistan in the spring of 2001, there was an international outcry. But similar incidents are now occurring in northwest Pakistan, where radical Islamists recently blew up a sculpture of Buddha in broad daylight

    source :- http://www.spiegel.de/international/world/0,1518,515958,00.html

    • Like
    Reactions: IveyStyle

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    ෂෝඩිංගර් ගේ පූසා
    To illustrate this theory, we can use the famous and somewhat cruel analogy of Schrodinger's cat. First, we have a living cat and place it in a thick lead box. At this stage, there is no question that the cat is alive. We then throw in a vial of cyanide and seal the box. We do not know if the cat is alive or if it has broken the cyanide capsule and died. Since we do not know, the cat is both dead and alive, according to quantum law - in a superposition of states. It is only when we break open the box and see what condition the cat is that the superposition is lost, and the cat must be either alive or dead.
     
    BuX

    Member
    Feb 6, 2011
    113
    11

    http://searchcio-midmarket.techtarget.com/sDefinition/0,,sid183_gci332247,00.html
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ෂෝඩිංගර් ගේ පූසා
    To illustrate this theory, we can use the famous and somewhat cruel analogy of Schrodinger's cat. First, we have a living cat and place it in a thick lead box. At this stage, there is no question that the cat is alive. We then throw in a vial of cyanide and seal the box. We do not know if the cat is alive or if it has broken the cyanide capsule and died. Since we do not know, the cat is both dead and alive, according to quantum law - in a superposition of states. It is only when we break open the box and see what condition the cat is that the superposition is lost, and the cat must be either alive or dead.

    මං කිව්වෙ "ෂ්‍රෝඩිංගර් ගෙ පූසා" කියන Paradox එක ගැන නෙමෙයි ලදරුවෝ. ගූගල් එකේ සර්ච් එකක් දැම්මම උඹට ඕකද හම්බුනේ?
    මම කියන්නෙ ෂ්‍රෝඩිංගර් ගෙ සමීකරණය ගැන. සමීකරණයක් ගැන කිව්වම පූසෙක් මතක් වෙන්න තරම් උඹ පූසියෙක් ද?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked: අනිවා :yes::yes: ඒවගේ දේවල්නම් මුන්ට කරන්න හම්බෙන්නේ නෑ :dull::dull::dull: සිංහලයෝ ඔක්කොම පාරට බැහැල පෙන්නනවා මුන්ට සිංහලයාගේ බලේ :yes::yes::yes::yes:

    එකනමි ඇත්ත.. සමහර Ek මහෙලාකු වැදගත් Senior Member's තමන්ෙග් ෙරප් බලයට සහ තත්ෙවි තියාගන්න කට වහෙගන ෙබාරැවට ජාතිවාදයයි, ආගමිවාදයයි ගැන කතා කරනවා.. කිසිම reply එකක් නැ.. ඇත්තටම ලැජ්ජයි ඔයි ඔයාලා ගැන..

    කියන්න ලැජ්ජයි අපි තරමි ඉවසන අපි තරමි කට වහ
    ෙගන ඉන්න ජාතියක් ෙමි ෙලාෙක් කිසිම රටක නැ.. දැන්වත් සිංහලුන් විදියට ජිවත් ෙවයල්ලා.. ජාතිවාදි ඔනි නැ තමයි.. නමුත් දැනගවි ෙමක අෙප් රට.. ෙමක අෙප් ආගම ... සිංහලුන්ෙග් ෙද්ශයක දනින් වැෙටන්ෙන් නැතිව ෙකාන්ද පණ තියාෙගන ෙකලින් ඉදිවි..
     
    • Like
    Reactions: nam

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මං කිව්වෙ "ෂ්‍රෝඩිංගර් ගෙ පූසා" කියන Paradox එක ගැන නෙමෙයි ලදරුවෝ. ගූගල් එකේ සර්ච් එකක් දැම්මම උඹට ඕකද හම්බුනේ?
    මම කියන්නෙ ෂ්‍රෝඩිංගර් ගෙ සමීකරණය ගැන. සමීකරණයක් ගැන කිව්වම පූසෙක් මතක් වෙන්න තරම් උඹ පූසියෙක් ද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    එකනමි ඇත්ත.. සමහර Ek මහෙලාකු වැදගත් Senior Member's තමන්ෙග් ෙරප් බලයට සහ තත්ෙවි තියාගන්න කට වහෙගන ෙබාරැවට ජාතිවාදයයි, ආගමිවාදයයි ගැන කතා කරනවා.. කිසිම reply එකක් නැ.. ඇත්තටම ලැජ්ජයි ඔයි ඔයාලා ගැන..

    කියන්න ලැජ්ජයි අපි තරමි ඉවසන අපි තරමි කට වහ
    ෙගන ඉන්න ජාතියක් ෙමි ෙලාෙක් කිසිම රටක නැ.. දැන්වත් සිංහලුන් විදියට ජිවත් ෙවයල්ලා.. ජාතිවාදි ඔනි නැ තමයි.. නමුත් දැනගවි ෙමක අෙප් රට.. ෙමක අෙප් ආගම ... සිංහලුන්ෙග් ෙද්ශයක දනින් වැෙටන්ෙන් නැතිව ෙකාන්ද පණ තියාෙගන ෙකලින් ඉදිවි..

    10000x රෙප් දෙන්න වටින කතාවක්. එක රෙප් එකක් දෙන්න බෑ කියනවා :(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඇත්තටම ඔයා ගැන ෙගාඩක් සතුටුයි යාලුවා.. ෙගාඩක් පින්.. නියෙමට විස්තර කරලා තිෙයනවා.. :yes::yes::D:D
     
    • Like
    Reactions: buura

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උඹ ගැන තරහකින් නෙමෙයි මම මෙහෙම කියන්නෙ. මැට්ටෙක් එක්ක ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරල වැඩක් නෑ බං. ගුරුත්ව බලය නැහැ කියල උපකල්පණය කරන්න ඕනෙ නැහැ ඔය ගැටලුව ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් විසඳන්න. උඹ ඇත්තටම A/L මට්ටම පහු කරල නම්, A/L වලට Maths නම් කලේ, උඹ දැං කැම්පස් නම්, අනිවාර්යයෙන්ම උඹ ඇත්තේ ඉංජිනේරු පීඨයක. ගුරුත්වය නිසා ඇති වන විභවය ෂ්‍රෝඩිංගර් ගේ සමීකරණයට යොදාගෙන ඔය ගැටලුව ගණිතමය වශයෙන් විසඳන්න පුළුවන් කියන්නෙ මේ බොරුවට නෙමෙයි. උඹ ක්වන්ටම් විද්‍යාව දන්නෙ නැත්නම් මම කොහොමද උඹට ඒකෙන් ගානක් හදන හැටි කියල දෙන්නෙ? (ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන උඹට අබමල් රේනුවක තරම් දැනුමක් නෑ කියල මට හොඳටම පැහැදිලියි දැනටමත්) ඉතිං සහෝදරයා උඹ උඹේ ඇදහිල්ලක් අදහාගෙන ඉඳිං...

    :lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol: hinakala marenawa macho.. paw ban mu.. :lol::lol::lol: :lol::lol:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    උඹ විද්‍යාත්මක උත්තරයක් හොයන්නෙ බෞද්ධ දර්ශනය සර්වබලධාරියෙක්ගෙ පැවැත්ම වගේ මුසාවක් කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් උඹ ඒකම ඉල්ලන නිසා මම මේ කියන්නෙ. විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය (scientific system) කියන්නෙ මොකක්ද කියල උඹට අවබෝධයක් තියනවද කියල මට සැකයි. ඒත් සමහර විට උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය කියල එකක් ඔය කියන බටහිර විද්‍යාවෙ තියනව කියල අහල ඇති. ඔය දැන් ඔතන ඉඳගෙන ඉන්න උඹ දැන් පොලව සිදුරු නොකරම පොලව ඇතුලට ගිලා බහින්න පුළුවන් කිව්වොත් උඹ කියයි ඒක විද්‍යාවට ගෝචර නෑ කියල. එහෙම හිතෙනව නම් ඒ ඉතින් උඹේ තියන බටහිර විද්‍යා දැනුමෙ තරම තමයි. ක්වන්ටම් යාන්ත්‍රිකය භාවිතා කරල මට පුලුවන් ඒ මම කිව්ව වැඩේ වෙන්න තියන සම්භාවිතාවය කොච්චරද කියල ගණනය කරල පෙන්නන්න. උඹේ ඇස් උඩ යයි ඒ සම්භාවිතාවය නිශ්ශූන්‍ය අගයක් කියල දැක්කොත්. උඹේ හැම මොංගල් වැඩක්ම මට පුලුවන් ක්වන්ටම් යාන්ත්‍රිකයෙ 'පදාර්ථ තරංගයක්' ඇසුරෙන් විස්තර කරන්න. උඹ මේ දැං අහස් ගත වෙලා පියාඹන්න තියන සම්භාවිතාවයත් මම ගණනය කරන්නෙ ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන දැනුමෙන්. ඒත් මම උඹට නිසා කියන්නෙ, බෞද්ධ දර්ශනය කවදාවත් අහසින් වඩින එක හරි වෙනත් ඒ වගේ ඉන්ද්‍රජාල අගය කරල සැලකුවේ නැහැ. මම මේක වගකීමකින් කියන්නෙ උඹටත් අපේම බොහොමයක් සිංහලයන්ටත් දැනගන්න. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ අර්හත් මාර්ග ඵල ලාභියෙක් කියන්නෙ අනිවාර්යයෙන්ම අහසින් වඩින්න පුළුවන් පුද්ගලයෙක් කියන එක සත්‍යක් නෙමෙයි. ඒකට ඔය මාර්ග ඵල නෙමෙයි ඕන වෙන්නෙ. ඒ වගේ පහත් (මාර්ග ඵල ලැබීම තරම් උසස් දෙයක් නොවන) ලෞඛික ලාබ ලබන්න නම් උඹේ ජාතියේ කෙනෙකුට වුනත් පුළුවන් භාවනා ක්‍රම තියනවා. ඒ භාවනා වෙනයි. අහසින් යන්න පුළුවන් අය නෙමෙයි මාර්ග ඵල ලාභීන් පවා තවමත් මේ ලංකාවෙත් ඉන්නවා. මම නම් අහසින් වඩින කෙනෙක් වත් මාර්ග ඵල ලාභියෙක් වත් නෙමෙයි ඒත් භාවනා කරල සිත දියුණු කර ගැනීමේ මුල් ම පියවර කිහිපයක අත්දැකීම් තියන නිසයි වගකීමකින් මෙහෙම කියන්නෙ.

    මිනිසාට අහසට නගින්න තියෙන බාධකය ගුරුත්වාකර්ශනය.ගුරුත්වාකර්ශනය නැත්නම් මිනිසාට අහසට නගින එක සුලු දෙයක්. ගුරුත්ව බලයට එරෙහිව බලයක් ඇති කරොත් විතරයි අහසට යන්න පුලුවන්.මිනිසාට අභ්‍යවකාශයේ නම් පාවෙන්න පුලුවන්.:yes::yes::yes
    Astronauts in space do not experience any force of gravity
    This is a correct statement. Astronauts in space, provided that they are far enough from the Earth, do not experiance gravity. However, their space craft may. This is why they have adjusting rockets on their space craft to ensure that they remain in orbit. Other wise the force of gravity will eventually pull them into the atmosphere and burn up the craft.

    ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් එහෙනම් කියපන්කෝ භාවනා කරලා ගුරුත්වබලය ශුන්‍ය කරලා අහස් ගත වෙන හැටි.

    අනේ මෝලො උඹ ඇවිත් භෞතික වාදියෙක් ඒ කියන්නේ පංචේන්ද්‍රියට අහුවෙන්නම ඕනේ පිළිගන්න හැබැයි ඔය මතය දරණ ලෝකයේ උගත් මිනිස්සු හැමෝම මැත්ස් කියන එක පිළිගත්තා සහ උන් හැමෝටම ආගමක් තිබුනා පැහැදිලිවම ලෝකේ කවදාවත් බොරු කරන්න බැරි මැත්ස්වලිනුත් උඹට උත්තරේ ලැබුනා ක්වන්ටම් යාන්ත්‍රිකය කියන එක මොකක්ද කියලාවත් උඹ දන්නේ නෑ උඹ ඇවිත් ලොවෙත් නැති ගොබ්බයෙක් හැබැයි තෝ ඇවිත් ලෝකේ ප්‍රථම වතාව‍ට අළුත්ම විදිහට භෞතික වාදය මොඩිෆයි කළා තො‍‍ගෙ ඇවට එක බැලුවම මේක තවත් පැහැදිලි වෙනවා

    untitled.bmp

    ගණිතය ‍පිළිනොගන්න ජාතියක් ජන්මයක් නැති කිසිම ආගමකට නැති :shocked:
    අවජාතක පුත්‍රයෙක් !

    :lol: :lol: :lol:

    මන් දැන් ප්‍රශ්ණයක් අහනවා උත්තර දීපන් මට කියපන් මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය පිළිනොගත්තේ ගුරුත්වාකර්ශණය උඩ දාගෙනනෙ ඔය කිව්ව ගුරුත්වාකර්ශණය ක්‍රියා කරන්නේ කොහොමද කියපන්කො මට ඇහැට පේන්න තියෙනවද කියලා කියපන්කො තෝ කවදාවමත් ඒක දැකලා නෑ අත‍ට අහුවෙලත් නෑ ඒත් පිළිගන්නවානේ :P තොගෙ ඇහැට පේන්නේ නැති තොගෙ අතට අහුවෙන්නේ නැති තොට විස්තර කරගන්න බැරි ඒක තෝ පිළිගන්නවානේ :P :P

    ඒක කොහොමද උනේ කියපන්කො මෝලෝ ඇයි උඹ ඒක පිළිගත්තෙ :baffled: :baffled:

    කියපන් රහතන් වහන්සේ උඩින් ගිය හැටි පිළිගන්න ඒක වුන හැටි දැනගන්නම ඕන වුන ඔච්චරටම භෞතිකවාදී වුන තෝ කොහොමද ගුරුත්වාකර්ශණය පිළිගන්නෙ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව ! :shocked: ඈ බොල ‍ඔච්චර ලොකු ටෝක්ස් දුන්න තෝ ඒක පිළිගන්නවානේ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව ! :P :P

    දීපියකො දැන් ඕකට උත්තර :baffled: :baffled: :baffled:
    :lol: :lol: :lol:

    උත්තර නෑ නේද මී හරකට දැන් පල ගිහිල්ලා ඇගිල්ල ගහගෙන නිදාගන් :lol:

    මෙම ත්‍රෙඩ් එක ආරම්භකිරීමට‍ හේතු වූ අය විසින්ම විරෝධතාවය ප්‍රකාශකරමින් නැවතත් ගොබ්බ ප්‍රශ්ණ වැලක් අසා තිබෙන්නේය

    එයටද පිළිතුරු දැන් ලබා දී ඇත මෙතනින් යන්න පිළිතුරු රිප්ලයි එකට [ලින්ක්]
    untitled.bmp
    නොදකින් ගොබ්බයා ආයිත් නැට්ට පාගගත්තා
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ මෝලො උඹ ඇවිත් භෞතික වාදියෙක් ඒ කියන්නේ පංචේන්ද්‍රියට අහුවෙන්නම ඕනේ පිළිගන්න හැබැයි ඔය මතය දරණ ලෝකයේ උගත් මිනිස්සු හැමෝම මැත්ස් කියන එක පිළිගත්තා සහ උන් හැමෝටම ආගමක් තිබුනා පැහැදිලිවම ලෝකේ කවදාවත් බොරු කරන්න බැරි මැත්ස්වලින් උඹට උත්තරේ ලැබුනා ක්වන්ටම් යාන්ත්‍රිකය කියන එක මොකක්ද කියලාවත් උඹ දන්නේ නෑ උඹ ඇවිත් ලොවෙත් නැති ගොබ්බයෙක් හැබැයි තෝ ඇවිත් ලෝකේ ප්‍රථම වතාව‍ට අළුත්ම විදිහට භෞතික වාදය මොඩිෆයි කළා තො‍‍ගෙ ඇවට එක බැලුවම මේක තවත් පැහැදිලි වෙනවා

    untitled.bmp

    ගණිතය ‍පිළිනොගන්න ජාතියක් ජන්මයක් නැති කිසිම ආගමකට නැති :shocked:
    අවජාතක පුත්‍රයෙක් !

    :lol: :lol: :lol:

    මන් දැන් ප්‍රශ්ණයක් අහනවා උත්තර දීපන් මට කියපන් මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය පිළිනොගත්තේ ගුරුත්වාකර්ශණය උඩ දාගෙනනෙ ඔය කිව්ව ගුරුත්වාකර්ශණය ක්‍රියා කරන්නේ කොහොමද කියපන්කො මට ඇහැට පේන්න තියෙනවද කියලා කියපන්කො තෝ කවදාවමත් ඒක දැකලා නෑ අත‍ට අහුවෙලත් නෑ ඒත් පිළිගන්නවානේ :P තොගෙ ඇහැට පේන්නේ නැති තොගෙ අතට අහුවෙන්නේ නැති තොට විස්තර කරගන්න බැරි ඒක තෝ පිළිගන්නවානේ :P :P

    ඒක කොහොමද උනේ කියපන්කො මෝලෝ :baffled: :baffled:

    කියපන් රහතන් වහන්සේ උඩින් ගිය හැටි පිළිගන්න ඒක වුන හැටි දැනගන්නම ඕන වුන ඔච්චරටම භෞතිකවාදී වුන උඹ කොහොමද ගුරුත්වාකර්ශණය පිළිගන්නෙ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව ! :shocked: ඈ බොල ‍ඔච්චර ලොකු ටෝක්ස් දුන්න තෝ ඒක පිළිගන්නවානේ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව ! :P :P

    දීපියකො දැන් ඕකට උත්තර
    :baffled: :baffled: :baffled:
    :lol: :lol: :lol:

    උත්තර නෑ නේද මී හරකට දැන් පල ගිහිල්ලා ඇගිල්ල ගහගෙන නිදාගන් :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මන් දැන් ප්‍රශ්ණයක් අහනවා උත්තර දීපන් මට කියපන් මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය පිළිනොගත්තේ ගුරුත්වාකර්ශණය උඩ දාගෙනනෙ ඔය කිව්ව ගුරුත්වාකර්ශණය ක්‍රියා කරන්නේ කොහොමද කියපන්කො මට ඇහැට පේන්න තියෙනවද කියලා කියපන්කො තෝ කවදාවමත් ඒක දැකලා නෑ අත‍ට අහුවෙලත් නෑ ඒත් පිළිගන්නවානේ :P තොගෙ ඇහැට පේන්නේ නැති තොගෙ අතට අහුවෙන්නේ නැති තොට විස්තර කරගන්න බැරි ඒක තෝ පිළිගන්නවානේ :P :P
    ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්. ඒක විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්. ඒක විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.

    බොහොම හොඳ තර්කයක්. ඒත් ඇයි උඹ ඔය තර්කෙ බිඳිල ඉවරයි කියල තවමත් පිලි ගන්නෙ නැත්තෙ? නිශ්චල පුද්ගලයෙකුගේ අතේ බැඳල තියන ඔරලෝසුවක කටු වලට සාපේක්ෂව, චලනය වන පුද්ගලයෙකුගෙ අත් ඔරලෝසුවේ කටු හෙමින් කැරකෙනව කියන එක උඹේ කොමන් සෙන්ස් වලින් තේරුම් ගන්න බෑ නේද? ඒත් ඒක ලෝකෙ හිටිය ඉහලම බුද්ධිමතෙක් වන ඇල්බට් අයින්ස්ටයින් සොයාගත් දෙයක්. ඒක ඔහු වත් මුලින් විශ්වාස කලේ නෑ. ඒත් අද ඒක චන්ද්‍රිකා තාක්ෂනයේ යෙදුම් වලදි නැතුවම බැරි දැනුමක්. කොමන් සෙන්ස් වලින් හැම දේම තේරුම් ගන්න පුලුවන් කියල කියනව නම් උඹ ඔය කියන්නෙ ඇල්බට් අයින්ස්ටයින් උඹට වඩා මෝඩයෙක් කියල. ඔච්චරටම ඉල්ලනව නම් ඉතිං මම ඉල්ලන ඉල්ලන විදිහට උඹේ ඇදහිලි වල රෙදි ගලවලා දෙන්නම්. ඒත් ඇයි ඇත්තටම එහෙම කරගන්න හදන්නෙ?
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    විද්‍යවයි අද්‍යාත්මක ශක්තියයි සමන කරන්න පුලුවන්නම් ඒක හීනයක් තමා,තමන් පිලිගන්නවනම් බුඩුන් කියල කෙනෙක් හිටිය කියලවත්,තමන්ට තර්කයක් නැතිබ විස්වාස කරන්න වෙනව උඩින් යන්න පුලුවන් මිනිසුන් හිටිය කියල,ඔච්චර දියුනි ව්ද්‍යාවට තවමත් බැරි උනා මිනිස් සිත තෙරුම් ගන්න,නමුත් චෙතිසික කියන්නෙ විද්‍යාව අම්මගෙ ඩනිස්සෙවත් නැති කාලේ ඉදල තිබ්බ එකක් ඒක දැන් බාවිතාකරන අය අඩුයි ඉන්න අයගෙත් එක ඉදිරියට ගෙනයන්න තියන ප්‍රමානය අඩුයි.එමනිස මෙයට විසඩුමක් ලබා දීමට නොහැක එය ඔබම අත්විඩ බලන්න,රැ දෙගොඩහ යාමෙ පුලුටු පුච්චන්න තනියම ඩවල් උනත් කමක් නැ රැ නම් ගොඩක් හොදයි.එව්ව ආහාරයට ගෙන තනියම තුම්මන්සලකින් ගමන් කරන්න එච්චරයි වෙරි සිම්පල් කවෘවත් හවුකල් කර ගන්න එක නොගන්න එක තමන්ට බාරයි,අවිස්වාසය දුරුවේවි :)