සංවේගයෙන්_දැනුම්දීමයි
Dilum Dissanayake
සංවේගයෙන් ඔබ ගැන මතකය අවදි කරන්න අවසර....
Our Face Book friend,....
දයාබර දිලුම්,
Dilum Dissanayake
"අද ඔබේ සුසුම් පොද අප අතරින් වා තලයට මුසු වී හමාරයි"
"පැන් තුඩට වාරුව දී ඉලන්දාරියා නමින් අකුරු හැඩ තල කැපු ඔබේ හදවතේ උනුහුම වියකී හමාරයි"
"පරිගණක උදව් තුලින් ඔබේ දැනුම බෙදා දෙමින් අප අතර ඔබේ දයාබර භුමිකාව සදහටම හමාරයි"
දිලුම්......
ඔබ කොහේ හරි ඉදලා බලාගෙන ඉන්නවා ඇති
ඔබට මතකද ඔබ රෝහලට යන්න කලින් ඔබ අවසන් මිනිත්තු දහයේ රැදිලා සිටියේ මාත් එක්ක මුණූ පොතේ කතාබහක
ඔබ රෝගාතුර ඉලන්දාරියා බව මට ඒ මොහොතේ ඔබ මට කියන තුරු දැනගෙන හිටියේ නැහැ
මම දැනගෙන හිටියේ පරිගණක උදව් තුල ක්රියාකාරි දිදුම් සොයුරා ලෙස විතරයි
______________________________
මම ඒ බව කියන කොට ඔබ සිනාසුනා
"කැලුම් ඉක්මනට සනිපවෙලා මම එන්නම්.... මගේ ඔලුවේ ගෙඩියක් තියනවාලු.. පොඩි ඔපරේශන් එකක්
මම සනිප වෙලා ඉක්මනට ඔයාලා අතරට එනවා කැලුම්"
ඒ ඔබේ වචන
මම ඔබට මගේ අංකය දුන්නා
ඒත් ඔන අහිංසකව හිනාවෙලා මට කිව්වේ
"කැලුම් මට කෝල් කරන්න බැරි වෙයි...
කතා කරන්න හොද නැහැනේ
මම ඔයාට මැසේජ් කරන්නම්....."
_______________________________
ඒත් දෙවියනේ..
අද මැසේජ් කරන්න බලාගෙන හිට්ය ඔබේ ඇගිලි තුඩු සදහටම ගල් වෙලා
අපිව බලන්න අපට උදව් කරන්න බලාගෙන හිටපු ඔබේ ඇස් සදහටම පියවෙලා
රෝහලේ ඔබේ සිතින් මැවිනු දහසක් සිතුවිලි අකුරු කරන්න කලින්ම මියදිලා
දිලුම් ඔබත් සමගම
ඔබ මට ආපසු එන බව නොකියා ගියානම් වේදනාවක් විදින්නේ නැහැ නේද
අද මම ඔබ වෙනුවෙන්
නිවන් සුව පතන්න මට බැහැ
දිලුම් ඔබ තවමත් පරිගණක උදව් තුල සිටිනවා වගේ මට දැනේනවා
පරිගණක උදව් Face Book සියලු සාමාජිකයන් වෙනුවෙන්
මම
කැලුම් විජේවර්ධන_______
Meka FB -Kelum gen Uputananna ladi
http://www.facebook.com/home.php?sk=group_197668513581365&ap=1

Last edited:
ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....