සංවේගයෙන්_දැනුම්දීමයි

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    mata kowruhari eyage ek eke profile eka denawada.. loku deyak..
    mona unath mara dukai matath.. eya godak kattiyata udaw kerala tiyenawa..
    agollo dana comments dakkama thawath duka hithenawa. :(:(
     

    harithsanju

    Member
    Nov 18, 2010
    65
    5
    0
    දිලුම් පුතා ඔබට අජරාමර නිවන් සුව අත් වේවා.සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී අපි අතරම ඉප දෙවායි පතනවා.
     

    panapana

    Member
    Mar 2, 2011
    511
    6
    0
    සොයුර ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරන්නේමු