සංවේගයෙන්_දැනුම්දීමයි

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ





අට මසක් එකම කුස තුල
එකට ගුලිවී උනුසුමින්
ඔබේ උනුසුම තවම දෑනුනා
ඒදා මේන්


ඔබේ වත මට මතක නෑතිමුත්
ඔබේ උනුසුම මතකයේ ඈත පෙර ලෙසින්
මාත් හෑරදා අපිත හෑර දා
මරු තුරුලට ඔබ නොගියානම්
අද මට ඔබගෙන් දෑනෙනා ශක්තිය
බලන්න තිබුනා මට එහෙනම්


ඔබ නෑති පාලුව මට ඒ තනිකම
හෑමවිට දෑනුනා ඔබ නෑතිව
26 වසරක ඔබ සමුගෙන ගොස්
පාලුව තනිකම තව එහෙම

මගේම ආදරනිය නිවුන් සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!​
 

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    crying.gif