සංවේදීම චිත්‍රපටිය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උබල බලපු සංවේදීම චිත්‍රපටිය මොකක්ද බං. පොඩි විස්තරයකුත් එක්ක කොටාගෙන යමල්ලකෝ....
    https://en.m.wikipedia.org/wiki/2019_Sri_Lanka_Easter_bombings

    රූ ගත කිරීම් අතර තුර 267 ක් මියගිය පාස්කු බෝම්බය...
    කොච්චර සංවේදී ද කිව්වොත් අධ්‍යක්ෂකලා තාම රඟපානවා අවුරුදු 3 ක් තිස්සේ ...
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    එකක් මතකයි
    Lion 2016
    ඉන්දියාවෙ අතරමං වෙන පොඩි එකෙක් ගැන කතාවක්. english ekak.

    https://www.imdb.com/title/tt3741834/
    මේක ඇත්ත සිද්ධියක් 1981 ඉන්දියාවෙ ඉපදුනු Sheru Munshi Khan අවුරුදු 5 දි වැරදිලා නැග්ග කෝච්චියක් නිසා ඕස්ට්‍රේලියාවේ Saroo Brierley වුනු කතාව. සංවේදී උනේ මේක ඇත්තටම වෙච්ච දෙයක් බව දැනගත්‍තම.

    https://en.m.wikipedia.org/wiki/Saroo_Brierley
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේක ඇත්ත සිද්ධියක් 1981 ඉන්දියාවෙ ඉපදුනු Sheru Munshi Khan අවුරුදු 5 දි වැරදිලා නැග්ග කෝච්චියක් නිසා ඕස්ට්‍රේලියාවේ Saroo Brierley වුනු කතාව. සංවේදී උනේ මේක ඇත්තටම වෙච්ච දෙයක් බව දැනගත්‍තම.

    https://en.m.wikipedia.org/wiki/Saroo_Brierley
    ඔව්, ඕක බලන දවස් වල මගේ කොල්ලත් ඔය කිට්ටුව වයසක.
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    images (2).jpeg
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    • Love
    • Like
    Reactions: Miami-Vice and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Blue is the warmest colour
    ඔය ෆිල්ම් එකේ රගපාන ප්‍රධාන නිළියෝ දෙන්නාගේ සංවේදී scenes වලදි නම් මගේ ඇගේ තියෙන එක අවයවයකුත් බොහොම සංවේදී වුණා. ඔය...මතක් වෙනකොට ආයෙ සංවේදී වෙනවා.🥺😢😣