https://en.m.wikipedia.org/wiki/2019_Sri_Lanka_Easter_bombingsඋබල බලපු සංවේදීම චිත්‍රපටිය මොකක්ද බං. පොඩි විස්තරයකුත් එක්ක කොටාගෙන යමල්ලකෝ....
මේක ඇත්ත සිද්ධියක් 1981 ඉන්දියාවෙ ඉපදුනු Sheru Munshi Khan අවුරුදු 5 දි වැරදිලා නැග්ග කෝච්චියක් නිසා ඕස්ට්‍රේලියාවේ Saroo Brierley වුනු කතාව. සංවේදී උනේ මේක ඇත්තටම වෙච්ච දෙයක් බව දැනගත්‍තම.එකක් මතකයි
Lion 2016
ඉන්දියාවෙ අතරමං වෙන පොඩි එකෙක් ගැන කතාවක්. english ekak.
https://www.imdb.com/title/tt3741834/
ඔව්, ඕක බලන දවස් වල මගේ කොල්ලත් ඔය කිට්ටුව වයසක.මේක ඇත්ත සිද්ධියක් 1981 ඉන්දියාවෙ ඉපදුනු Sheru Munshi Khan අවුරුදු 5 දි වැරදිලා නැග්ග කෝච්චියක් නිසා ඕස්ට්‍රේලියාවේ Saroo Brierley වුනු කතාව. සංවේදී උනේ මේක ඇත්තටම වෙච්ච දෙයක් බව දැනගත්‍තම.
https://en.m.wikipedia.org/wiki/Saroo_Brierley
link ekak denno
Coco thama balanawa mcn patta adunaBefore Sunrise
https://www.imdb.com/title/tt0112471/
Hotel Rwanda
https://www.imdb.com/title/tt0395169/
Byzantium
https://www.imdb.com/title/tt1531901/
Candy
https://www.imdb.com/title/tt0424880/
News of the World
https://www.imdb.com/title/tt6878306/
Coco
https://www.imdb.com/title/tt2380307/
ඔය ෆිල්ම් එකේ රගපාන ප්‍රධාන නිළියෝ දෙන්නාගේ සංවේදී scenes වලදි නම් මගේ ඇගේ තියෙන එක අවයවයකුත් බොහොම සංවේදී වුණා. ඔය...මතක් වෙනකොට ආයෙ සංවේදී වෙනවා.Blue is the warmest colour